Athulatha - athulatha.com - athulatha

Latest News:

මානව ශාස්ත‍්‍ර විෂය කප්පාදු කිරීම ගැටලූවක් - උපුල් ශාන්ත සන්නස්ගල 9 Aug 2013 | 11:20 am

පාසල් දරුවන්ට නිර්දේශ කර ඇති තාක්ෂණික විෂයන් අතර මානව ශාස්ත‍්‍ර විෂයන් කප්පාදු කිරීම ගැටළුකාරී බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසනවා. එමගින් පාසල් දරුවන්ගේ කුසලතාවයන් හීනවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ආච...

තැපැල් ඡන්දය සැප්. 9 හා 10 9 Aug 2013 | 08:12 am

උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 9 සහ 10 යන දින දෙකේදී සිදු කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර ඇත. තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම පසුගිය 02 වැනිදා අවසන් වූ අ...

පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට සිට 9 Aug 2013 | 08:11 am

ප්‍රකට උල්කාපාත වර්ෂාවක්‌ වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට (10 වැනිදා) සිට 13 වැනිදා දක්‌වා උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. පසුගිය ජුලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් ...

Drone strikes kill eight in Yemen 9 Aug 2013 | 08:02 am

US drone strikes killed at least eight suspected insurgents in Yemen yesterday, bringing the number of people killed by drones in less than two weeks to at least 25. The strikes follow Yemen’s announc...

දරුවන් විකුණන කල්ලියක් ගාල්ලේ 9 Aug 2013 | 07:52 am

දරුවන් හදා වඩා ගැනීමේ මුවාවෙන් ළමයින් ගෙන එම ළමයින් යළි විකිණීමේ සංවිධානාත්මක කල්ලියක් ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉතා රහසිගතව ජාවාරමක් පවත්වාගෙන යන්නේ යැයි රාජ්‍ය නොවන සංවිධානවල ගාල්ල දිස්ත්‍රික් සම්බන...

මැ.කො ගෙන් ආචාර ධර්ම පද්ධතියක්‌ 9 Aug 2013 | 07:49 am

උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වල අපේක්‍ෂකයන් ආචාර ධර්ම පද්ධතියකට අනුව මැතිවරණ ව්‍යාපාරය සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා දැ...

ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් - ඥානසාර හිමියෝ 5 Aug 2013 | 10:03 am

පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ  පැවසූහ. මේ පිලිබඳ අදහ...

කොස්ගමත් නුරිවත්තක් 5 Aug 2013 | 09:57 am

කොස්ගම කඩුගොඩ හා බොරළුගොඩ ප්‍රදේශයේ  දෙවසරක් පමණ තිස්සේ  සිදු වු බව කියන අමානුෂික  පහරදීම් ,දේපළ පැහැරගැනීම්,සොරකම් කිරීම්, නීතී විරෝධි ක්‍රියා ඇතුළු අපචාර ක්‍රියා  සම්බන්ධයෙන් පැමිණිළි ලබා  ගැනීම සදහ...

Rouhani takes over as Iran's president 5 Aug 2013 | 09:50 am

 Iran's new President Hassan Rouhani took the oath of office Sunday, replacing controversial President Mahmoud Ahmadinejad. Rouhani, 65, a cleric considered moderate, won the June elections with refo...

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ටත් ඕනෑ - කරුණානිධි 5 Aug 2013 | 09:45 am

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධිවරයින්ට ධිවර කටයුතු සඳහා නිරත වීමට අවස්ථාව ලබාදිය යුතු බව තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්. කරුණානිධි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ යම් කාලසීමාවක් තුළ ඉන්දීය ධීවරයින්ට...

Recently parsed news:

Recent searches: