Blogspot - akikaruhitha.blogspot.com - අකීකරු හිත

Latest News:

ජිවිතය වෙනුවෙන් සටන් කරන්න.... 10 Aug 2013 | 10:00 am

කාලෙකට පස්සෙ ආයෙමත් අකීකරුහිතට ලියන්න හිතුන මොනවම හරි... ජීවිතේ එක පාරක් වැටුනම නැගිටින්න හිතට හයියක් ගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයි... ඒත් නැගිටින නැගිටින සැරේට ඇදන් වැටෙන එක මහා විකාරයක්.... මොනව වුනත...

"වෙලාවකට ඇත්ත කතා කරන මිනිස්සු හරි කරදරයක්......" 22 Jan 2013 | 01:56 pm

''මම ආයෙමත් වැටෙන්නේ නෑ'' ''ඔයා දැනටමත් වැටිලයි ඉන්නේ...'' එයා එහෙම කිව්වේ සමච්චල් හිනාවකුත් එක්ක. ඒ හිනාව තරම් මාව කේනිති ගස්සන දෙයක් තවත් තිබුනෙ නෑ... ''නෑ ඒක එහෙම නෙමෙයි!!'' මට ඕන වුනා එයාට වැර...

මම ඔබට සුබ පතන්නේ නෑ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන් 1 Jan 2013 | 08:07 am

''අලුත්'' කියන වචනේ හිතට ගේන්නේ අමුතුම හැගීමක්... ඒක හරියට හීන් බලාපොරොත්තුවක් , සතුටක් වගේ දෙයක්....... ඉතින් අද උදේ ඉදන් ඇහෙන වචන කීපයක්... සුබ "අලුත්" අවුරුද්දක් වේවා!!! අලුත් කියන වචනෙට මිනිස්ස...

ඉතින් ඒ මදෑ නේද 28 Dec 2012 | 09:03 am

Normal 0 false false false EN-US X-NONE SI-LK පාර දිගේ එද්දි මාව පහු කරන් ගොඩක් දෙනෙක් ගියත් ඒ අයට මං ගැන තැකීමක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර මං දිහාවට එල්ල වෙච්ච ඇස් තියෙන වග නොදැනුනා නෙමෙයි. ඒ...

නැවතත් කතාවට 3 12 Sep 2012 | 09:33 am

නැවතත් කතාවට 2 Normal 0 false false false EN-US X-NONE TA "අදට මේ දේ වෙලා දවස් හතරක්..  චූටි හාමු මහත්තයාගේ සිද්ධිය දැනගත්තට පස්සෙ තවත් හැංගි හැංගි ඉන්න ඕන නෑ කියලා හාමු මහත්තයාටත් පහළ කාමරයක...

නැවතත් කතාවට 2 7 Sep 2012 | 08:48 am

Normal 0 false false false EN-US X-NONE TA නැවතත් කතාවට ඔබත් මා සමග යෑමට කැමැත්ත පළකිරිම පිළිබදව මා ඔබට ස්තුතිවන්ත වෙමි. ඉතින් අපගේ ගමන් පහසුව සදහා මා මෙවර මාගේ මිතුරෙකුගේ වාහනයක් ඉල්ලා ගතිමි...

නැවතත් කතාවට 5 Sep 2012 | 07:55 am

කතාව අවසාන බව කී නමුත් නැවත මා ඔබ හමුවේ සිටිනු දැකීම ඔබව පුදුම කරවන්නක් බව දනිමි...... මාද සිතුවේ කතාව එතැනින් හමාර වූ බවය.එහෙත් මාගේ නිගමනය වැරදිය. අප අමන්දාට සමු දී දින ගණනක් ගිය පසුත් නැවත මේ කතාවට...

කතාවක් දිගේ ඇවිද යමුද (අවසාන කොටස) 30 Aug 2012 | 11:31 am

Normal 0 false false false EN-US X-NONE TA ලාම්පුව වැටුනත් එක්කම මුළු කාමරේම අදුරු වුනා. මගෙ මිත්‍රයා ඔයා දොර ගාවට යන්න. එළියට පනින්න දෙන්න එපා... "අමන්දා ඉක්මනට එළියක් අරන් එන්න!!!!" ඒත් එ...

කතාවක් දිගේ ඇවිද යමුද 12 29 Aug 2012 | 09:44 am

Normal 0 false false false EN-US X-NONE TA කතාවක් දිගේ ඇවිද යමුද 11 මුළු නිවහනම අන්ධකාරයෙන් වසා ගත් මොහොතක මෙලෙස උඩුමහළට යෑම ගැන හිතේ බියක් නැතුවාම නොවේ. එහෙත් බිය වීමෙන් පලක් නැත. කෙසේ හෝ මේ...

Related Keywords:

මල් වඩම්, යශෝධරාවත

Recently parsed news:

Recent searches: