Blogspot - akkandi.blogspot.com - මල් තුහින

Latest News:

අඳුන් තවරන්න මට බැරුවාද? 17 Jul 2013 | 03:42 pm

සිත ගාව අත හැරිය ජීවිතය බැත නැතිව පාලු වූ කමතක්ය කතකලී නැටුමක්ව ඉපනැල්ල පතන්නේ දඟලන්න පවනැල්ල මන්දාරමට බයෙන් නුඹෙ ඔරුව සංසාරයෙන් එතෙර වෙන්නැතුව ලන්තෑරුමත් තවම නොදල්වා ඉන්තේරුවෙන් සුසුම් හෙළන්නේ බුදු...

බුදුරදුන් පමණක්ම දැකගන්න! 17 Jul 2013 | 10:27 am

අන්ධයෙකු සේ ඉන්න නිරර්ථක වූ දෙයට දුටු දෙයට ඇලෙයි සිත, බැඳෙයි සිත අනුසෝත ගාමීව නොබලන්න බුදුරදුන් පමණක්ම දැකගන්න බිහිරෙකුව සවන් පත් අගුළු ලා ඔබ ඉන්න මියුරු හඬ රැහැන් පටකිය කෙළෙස් ඔබව භවයට තබා බැඳ තබන ....

මහද ඉඩ මදි විණි ද? 15 Jul 2013 | 07:03 pm

අහස ඉඩ මදි විණිද පියඹන්න සයුර ඉඩ මදි විණිද පිහිනන්න පොළව ඉඩ මදි විණිද පෙරලෙන්න මහද ඉඩ මදි විණිද සැතපෙන්න තරුවලින් ආදරේ ලියුවාට අහස මත කියවගන්නට බැරුව මකා දැමුවා වත්ද වෙරළතේ වැලි මතේ ලියූ දේ මකන්නට රළ...

හදේ ගැඹුරුම තැනත් ගැස්සුණා 15 Jul 2013 | 03:57 pm

සිහින මට නිදන්නට නොදී සිත කිති කවයි දඟ කරයි නුඹත් ඇවිදින් පසෙක ඇස් දෙකින් නළලතින් ඉඟි කරයි ඇසි පියෙන් අඹ මලක් ඉඳු දුන්නකින් නවා මට විදියි හදේ ගැඹුරුම තැනත් ගැස්සුණා ඉස්සුණා බොරු නොවෙයි වැව් ඉව...

දෙවියෝ රැක දෙන්න තේ දලු නෙලන අත 9 Jul 2013 | 11:43 am

උදේ හවා තේ අපමණ විලස බොත කහට, කිරි තේ ද කොළ පැහැ තේ ද වෙත මසාලා තේද සුමිහිරි රසිනි ඇත කවුරු සලකා ද තේ දලු නෙලන අත පෙළින් පෙළට තේ ගස් මැද සරන්නී තුඩින් ඇඟිලි දලු එකිනෙක නෙලන්නී සයින් පෙළෙන දරු කුස ...

මෝසමේ සුළං දෝ ? 18 Jun 2013 | 11:10 am

නිරිත දිග මෝසමේ සුළං දෝ මේ හමා යන්නේ ඊසාන  මෝසමේ සුළඟ දෝ ? වයිරස් ද විෂබීජ පතුරමින් විශ්වයම සිසාරා සැඟවෙන්න විගසකින් හිමාලයෙ අතුපතර එහෙ ඉන්නෙ සෘෂි වරුන් විතරමයි ලෙඩ දුකට පත් නොවන...

අහඹුව දිස් වන මිරිඟුව 21 Mar 2013 | 09:05 am

සිකිපිළ ගෙල වැසු පිට මැද සුවඳට මදනල සිඹ සිඹ රඟ දෙන්නේ එසුවඳ සුළඟේ ඇවිදින් හෙමිහිට රහසින් මොනවද මුමුණන්නේ රත'දර ඔමරිය යොමන්න අන් අත සුත'නඹු නෙතු පිය පැටලෙන්නේ අතපසු කර යමු අහඹුව දිස් වන මිරිඟුව අප නෙත...

පිදූ මල් පිදුම 21 Mar 2013 | 08:35 am

නෙලුම්, මානෙල් රතුද දම් පැහැ මලසුනේ ගොඩ ගැහෙනවා ගොඩ පිපුණු මල් එක්ක ළංවී සුවඳ හිනැහී විඳිනවා කෙනෙක් ඇවිදින් පෝර උරයක දමා පිය ගැට බහිනවා යලිත් මල් කඩයටම ගෙනිහින් වෙන වෙනම ගොඩ ගසනවා පිදූ මල් යලි පිදුම...

නෝක්කඩු නොකියමි.. 8 Jan 2013 | 03:57 pm

සැන්දෑව තවමත් තරුණයි කියන්නට තොල් නටන කොටම පරවුණු හිරු වැටුණා මුහුදට පළාතම රතෙන් සායම් කොට තාරුකා පාවාඩ හෙළුවා වළා සළු තුනියටම අහුරා වඩින්නට රිදී සඳකට අමතකව අමාවක බව කළුවරත් තනිවී අඳුරේම පාර ඇහුවා න...

සුවඳ දැනෙන්නට ළං විය යුතු නොවෙද? 5 Jan 2013 | 10:45 am

කිරි ඉහිරී ගඟ දිය හැරුණිද කිරට සඳ පර වී වැටුණිද කඳු පාමුලට මල ගිලිහී නටුවෙන් වැටුණිද බිමට නුඹ තනිවී නැත නාඬන් තනිකමට ගැඹුරු වුණත් සත් සමුදුරු පිහිනාලා එන්න තරම් හිත සවිමත් බව හිතලා ඉන්න, සුසුම් ගල්ෆ්...

Related Keywords:

රබන් පද, කවි බණ

Recently parsed news:

Recent searches: