Blogspot - akkunbaba.blogspot.com - අක්කුං බබා

Latest News:

අයියගෙ කැනඩාව 4 Mar 2011 | 06:06 am

අපේ ගෙදර හැමෝම මේ දවස් වල මැච් බලනවාය. දැන් එයාලාට චන්දය අමතකය.අද අපේ අයියා කැනඩාවට සපෝට් කලාය. කැනඩාව දිනුවොත් දාන්න කියා රතිඤ්ඤා පෙට්ටියක්ද ගෙනාවාය. අයියා හිටියේ පකිස්තානෙත් එක්ක අම්බානකට මල පැනලාය....

ගෙදර වලියක් 22 Jan 2011 | 01:20 am

මහින්ද සීයා අලුත් ඉස්කෝලයක් හැදුවාය. හදා එයාගෙ නමත් දාගත්තාය.මේක අපේ තාත්තා ටීවි එකේ බැලුවාය. "මටත් මොකක් හරි හදලා මගෙ නම දාගන්න හිතෙනවා" තාත්තා කීවාය. "ඔව් ඉතිං ඔය වගේ උත්තමයංගෙ නං හැම ඉස්කෝලෙකටම දැම...

පුංචි චන්දය 22 Jan 2011 | 01:02 am

පුංචි චන්දය අත ලඟය. අපේ සුගතෙ මාමාද චන්දය ඉල්ලති. එයා ඊයෙ අපේ ගෙදර ලඟට තවත් කට්ටියක් එක්ක ආවාය. ඇවිත් අපේ තාත්තාට කතා කලාය. අපේ අම්මා ජනේලෙන් ඔලුව දැම්මේය. ඔලුව ඇතුලට ගත් අම්මා තාත්තාට හැංගෙන්නට කීවේය...

මාත් ආවාය. 21 Jan 2011 | 02:17 am

මම අක්කුං බබා. මටත් බ්ලොග් ලියන්නට ආසාවක් ඇති උනාය. මම ලියන පලවෙනි බ්ලොග් එක හින්දා අඩුපාඩු හුඟක් ඇතිය. අපේ තාත්තා බ්ලොග් කියවන්ට කැමතිය. ඒත් උන්දැ අකුරු දන්නෙ නැත. උන්දැටත් බ්ලොග් කියවා දෙන්නේ මාය. උ...

Recently parsed news:

Recent searches: