Blogspot - ananmanansrilanka.blogspot.com - මිත්‍යාදෘෂ්ඨිකයාගේ සටහන්

Latest News:

පෙරදිග කුසුම 23 Jun 2012 | 02:15 am

ගිනි අව් කූටකයේ දෑවෙමින් දහඩියෙන් තෙත් වූ ගතින් සොයා ගියෙමි, දුහුවිල්ලෙන් පීඩාබර දෑසින් රිදුම් දෙන නෙතු පියන් අතරින් දෑකගතිමි, වෙව්ලුම් කමින් රිදුම් දෙන ගොරහෑඩි දෑත එක් කර නෙලා ගතිමි, මා වෙනුවෙන් උපන්...

මිත්‍යාදෘෂ්ඨිකයාගේ පුනරාගමනය. 4 Feb 2012 | 07:12 am

කාලෙකින් අතක් වත් තියපු නැති බ්ලොග් එකට අද හවස ගොඩ උනාම මහ මූසල හැඟීමක් ආවේ ඇයි කියන්න හරියටම බැරි උනත් මම තීරණය කරා පුළුවන් විදිහට මේක ලියන්න. මොකද මට මගේ ජීවිතේ අසරණ වෙලාවට කාටහරි කියන්න ඕනි දේවල් ස...

විඳවපන් අඩපන් ඕනිමනම් මැරියන්, ඒත් ඔය නළලේ තියෙන එක නිසි තැන තියා ගනින්.. 25 Jun 2011 | 04:44 am

Drawing lesson එක වෙලාවේ.. හරියට බෝඩ් එකට ඇළෙව්වේ නැති A2 කොළේ හුලඟට යන හින්දයි උඹට පෑන් එක ඕෆ් කරන්ඩ කිව්වේ.. ඒ වෙලාවේ ස්විච් එක ගාවින් ආපු උඹ මට කිව්ව වචන ටික මතකද?? ත්ක්.... මට බෑ... හරි හරි මට තේ....

කව්ද යකෝ විසිල් ගහන්නේ?? 21 Jun 2011 | 03:12 am

රුපියල් 100ට ගත්ත ටිකට් දෙක පරිස්සමට නමළා උඹේ ලේන්සුවේ හැංගෙනවා, මම දැක්කේ නෑ, ඒ උනාට මට දැනුණා,. තුරුගොමු මැද්දෙන් ගිහින් ගස් මුලක වාඩි වෙනකොට ඇත්තමයි, හිතන් හිටියේ පොඩ්ඩක් කතා කරමින් ඉදලා ආපහු යනවා ...

හරි, ඔක්කෝ..ම හරි, එතකොට අන්තිමේට වැරදි කව්ද? 27 May 2011 | 05:33 am

ඇය 1: අයියේ මම දන්නවා කවදාවත් ඔයා මට අකමැති වෙන්නේ නෑ කියලා. ඒකයි මම බය නැතිව ඒ වගේ දේවල් කිව්වේ... ඇය 2: අයියේ අපි දෙන්නා එදා මාලිගාවට ගියපු එක යාළුවෝ දැකලනේ., අයියෝ එයාල මගෙන් පාටිත් ඉල්ලනවා. ඇය 1....

හදවත් දහසක් එක් කළ සහෘදයාගේ නික්ම යෑම... 23 May 2011 | 10:01 pm

සිංහලෙන් බ්ලොග් ලියන අයගෙන් මම වෙන්ඩ ඇති මේ ආරංචිය අන්තිමේට දැනගත්තේ. මගේ නිවාඩුව පුරාවට විනෝද වෙලා රට වටේ ඇවිදලා ඊයේ ගෙදර ආපු මට අද උදේ කම්පියුටරය ඔන් කරලා බ්ලොග් බලනකොට තේරුනා මොකක් හරි අදුරු වළාකුළ...

ඇත්තටම මට මතක උඹේ සුදු පපුවේ තිබ්බ ළා දුඹුරු පාට උපන් ළපේ විතරමයි නේ... 20 May 2011 | 10:12 pm

එදා උඹ මාත් එක්ක, මාළිඟාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්දත්. මට සමාවෙයන්, මගේ හිත තිබුනේ වෙන තැනක. මාවත් ඇදගෙන එහාට මෙහාට දුවනකොට, එදා මට හිතුනේ මේ මොන විකාරයක්ද කියලා. උඹ හොදටම දන්නවා මම එහෙම හිතුවා කියලා...

අනේ උඹ මගේම වෙනවා නම්..... 22 Apr 2011 | 02:52 am

මගේ අදහස් ගැළපෙන්නේ නෑ තමයි, ඒත් මම හිතුවා උඹ මට කැමති උනේ මගෙ ගැන දැනගෙන කියලා, ජීවිතේට කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැති එක ගැන, ඒ දවස් වල උඹ ආඩම්බරෙන් කතා කරාට, උඹටත් තේරෙන්ඩ ඇති අන්තිමේට හරි ඒකට හේතුව.....

රත්තරං ඔයා වෙන කාත් එක්ක නිදාගත්තත් කමක් නෑ මට විතරක්ම ආදරේ කරනවද? 21 Apr 2011 | 11:22 pm

ආදරය, අනේ දෙයියනේ අද කොයිතරම් දෙනෙක් රැවටෙන්න මොන තරම් ආශා කරනවද?  ආදරය කියන්නේ මේකය, ආදරය කියන්නේ අරකය, කියලා මොන තරම් කතා කියනවද? ඕක ඔය තරම් සුන්දර දෙයක් නම්, බුදු හාමුදුරුවෝ යශෝදරාව දාලා වෙන දෙයක් ...

මම තාම ආදරෙයි.. උඹටනම් නෙමෙයි උඹේ..... 19 Apr 2011 | 04:48 am

ගොඩාක් ඉස්සර උඹ : අයියේ ඔයා මගෙ පස්සෙන් එන දවස් වල මම ඔයාට හිතලමයි ගනන් ඉස්සුවේ, ඔයාට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නේද? අයියේ මම දන්නවා ඔයාට දැන් මාව ඒ තරම් වැදගත් නැතිව ඇති. ...

Recently parsed news:

Recent searches: