Blogspot - anomilk.blogspot.com - පැහැසර අරණ

Latest News:

කියූ වදන් ...... 30 Mar 2011 | 10:53 pm

මට කියන්න ඔය දෑසින් පවසන දෑ හිමි හිමි හිමිට මට ආසයි කන් පුරවා කියනා දෑ අහන් ඉන්න ..... ඔබෙ වදනින් දැනෙන සතුට දෙදෙන සමග විඳගන්නට කියන්න මට තව වදනක් සෙනෙහෙ සිතින් සැනසෙන්නට..... ඔබ කියු ඒ වදන් න...

සිතනු බෑ මෙග් සිතින් ....... 31 Jan 2011 | 11:05 pm

සිතනු බෑ මෙග් සිතින් ෙවන්කර ගන්න නුඹ මෙගන් සිවු ෙදසට පැලීලා මහද මඩලම ෙවන්ව යයි එයින් ...... ෙපර භවෙය් කරඇති මහා පවු නිසාවද ෙමඅත් භවෙය් ‍ෙමෙස් අපි ෙවන්ව යන්ෙන්.‍..‍‍‍... දුකක් තිබුණද සිෙත් ...

කලකට පසු....... 12 Jan 2011 | 11:23 pm

යන්තමින් දැකපු ඒ රුව කවුරැදැයි එබී එබී බැළුවෙ සැකය දුරු කරන්යි ....... දැනුණ මුළුගතටම මොකක්දෝ අරුමයක් නොදැක්කත් බොහෝ කල් , අප දෙසිතින් නොමැකී ඇත අප සිතුවම් සිය දහස් ගණනකට ආදරය පෙන්වමින් කර...

ඉන්නට ඇත්නම් ඔබ ළඟ..... 9 Dec 2010 | 11:46 pm

ගැහි ගැහී ගුලිවී සීතලෙන් මිරිකෙමින් ගතට දැනෙන මහන්සිය ඉවසාගත හැකිද හිසට දැනෙන බර ගතිය නාසයට දැනෙන තදගතිය ඉවසා ගතහැකිද මගේ රත්තරනේ..... ලඟින් ඉඳගෙන හෙමි හෙමින් හිස පිරිමදිමින් හෙදියක මෙන් උවටැන් කරන්න...

නිහඬ බව......... 3 Nov 2010 | 08:30 pm

කෙහෙරැල් රොදක් ඔහු මුහුණේ දැවටුණත්, කකුල මත අතක් තදකර තැබුවත් ගල් ගැසී සිටින්නේ ඇයි දැයි........ කෙසේවත් ඉවසිය හැකිද ඒ නිහඩ බව නැත හොරැහින් හෝ ඇය දෙස බැලුවේ ටිකවේලාවක් ඇයද කේන්තියත් දුකත් අ...

මෙවන් සිතක්.......... 29 Oct 2010 | 08:56 pm

මට ඉන්නට බෑ යන්නට ඕනී එක තැනක එක මො‍හාතක් ඉන්නට බෑ සැම තැනම දුවන මේ චලිත සිත කවදා නවතීද? දැන්මම නවතීද තව වැඩ බොහාමයක් තිබේ කර කියා ගැන්මට ඒ ඉතිරි වැඩ ඉක්මනින්ම නිමකර දමන්නට කාලයයි මේ.......

සෙනෙහස් බඳුන...... 28 Oct 2010 | 07:17 pm

පුරවා සෙනෙහස වීදුරු බඳුනකට කාලයක් තිස්සේ........ ඉරිතැළුනද විටින් විට සෙනෙහස් පිරුණු වීදුරු බඳුන, පිරියම් කරමින් මෙතෙක් කල් පුරවාගත් ඒ සෙනෙහස් බඳුන ඉරිතැලී බිඳී ගියේ මන්ද? ඒත්.......... සෙනෙහස් බඳු...

දුප්පත් කොල්ලා........ 20 Oct 2010 | 05:55 pm

තිබුණද පා දෙකම ඔහු හට පාවහන් දැම්මේ දෑතෙ මන්දැයි ... එහෙත් සිහිවිකල් නැත කිසි දිනක ඔහුගේ, දෙපා යුග විකලවයි ඇත්තේ ලෙලි ගැසෙන මුත් වාරු දෑතම දෑතෙ පාවහන් දමා ඇත්තේ ..... දෑත බිම තබා යන්නෙ පැන පැන .... ...

මගේ රන් පුන් සඳේ....... 18 Oct 2010 | 05:30 pm

වළාකුළු තැනින් තැන ඇති අහස් කුස් ඉමේ එබි එබී බලන ඒ රන් පාට පුන් සඳේ ......... මගේ හිත අව්ස්සන ඔබෙ ඔමරි බැල්ම යට යන්න යැයි කියනවද ? මා හට ඉන්නයැයි කියනවද ? මගහැරී විටක ඔබ වළාකුළින්, එළිය දී මගෙ ලොවට...

මල් පොහොට්ටු......... 15 Oct 2010 | 05:37 pm

පිපී නැති ඒ මල් පොහොට්ටුවෙ වටේ සිටිනා බඹර කුමරුන් පිපෙන්නට පෙර මල් පොහොට්ටුවවෙ සෙමින් සෙමින් රොන් උරා බොන්නට කැරකැවෙන ඒ බමර කුමරුන්......... කුඩා වුවත් ඒ මල් පොහොට්ටුව බඹරු දුටුවිට ඔමරි කරනා .... බඹර...

Recently parsed news:

Recent searches: