Blogspot - cyberfestival.blogspot.com - බ්ලොග් අවකාශයේ මිතුරෝ

Latest News:

ස්තුතියි...! 22 Apr 2013 | 11:26 am

බ්ලොග් අවකාශයේ තුන්වෙනි සයිබර් සිහින බක් මහ උළෙල වෙනුවෙන්, මහන්සි වුනු, උදවු කරපු, අගය කරපු, විවේචනය කරපු, ආපු, ආවේ නැති, හැම කෙනෙක්ටම..... බොහොමත්ම ස්තුතියි..... ආයෙත් මේ වාගේ සුන්දර දවසක මු...

තව පැය 48 යි... කට්ටියම ලෑස්තිද? 19 Apr 2013 | 01:45 pm

ඔන්න සයිබර් සිහින බක් මහ උළෙල ආරම්භ වෙන්න තියෙන්නේ තව පැය 48 කටත් අඩු කාලයක්. දැන් හැම කෙනෙක්ම ලෑස්තිනේ? එන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්න ජාතික තරුණ මධ්‍යස්ථානය දැන් ඉඳලම ලහි ලහියේ සුදානම් වෙනවා. එක ...

හැංගි හැංගි වෙස් බැඳලා එළිපිට නටන්න සුදානම.... 25 Mar 2013 | 10:45 pm

ඔන්න හැමෝම බලාගෙන හිටපු මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ විස්තර... බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන, සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම 2013 සයිබර් සිහින බ...

කට්ටියම ලෑස්තියි නේද? අවුරුදු උත්සවේ ළඟ ලඟම එනවා... 10 Mar 2013 | 08:09 am

ඔන්න අපි හැමෝම බලාගෙන ඉන්න 2013 අවුරුද්දේ "සයිබර් සිහින බක්මහ උළෙල" ළඟ ලඟම එනවා. දවස මතකයිනේ. අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා.... තැන..... හැමෝටම යන්න එන්න පුළුවන් තැනක්... මහරගම ජාතික තරුණසේවා සභා ක්‍ර...

2013 සයිබර් සිහින උළෙලේ සමරු කලාපය 8 Feb 2013 | 07:38 am

දයාබර සොයුර/සොයුරිය, ඔබ සියලු දෙනා දන්නා පරිදි ලොව පුරා වෙසෙන සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන මිතුරු මිතුරියන් එක්ව “සයිබර් සිහින බක්මහ උළෙල” නමින් සුහද හමුවක් සහ ඊට සමගාමීව සමාජ සත්කාර වැඩසටහනක් වාර...

ඉක්මනට එන්ඩෝ.... මෙන්න පටන්ගත්තෝ...... 1 Feb 2013 | 07:53 am

ඔන්න කවුරුත් ගම්පහ පැත්තේ ගිහිල්ල අලුත් අවුරුද්දේ අමතක නොවෙන අත්දැකීමක් ලබල ඇවිත් ඉන්න වෙලාවේ තවත් අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ... මතකයිනේ... 2011 දීත්, 2012 දීත් අපි බ්ලොග්කරුවන්ගේ මහා ...

ගම්පහ බ්ලොග් ගෙට්ටුව. ඔබත් එන්න.... 21 Jan 2013 | 05:03 pm

සිංහල බ්ලොග්කරණය ආරම්භ වෙලා එච්චර කාලයක් ගත නොවුනට දවසින් දවස අලුත් බ්ලොග් අන්තර්ජාලයට එකතු වෙනවා. ඒ අතරේදී ඉස්සර ඉඳල බ්ලොග් ලියපු අයත් තම තමන්ගේ ගං පළාත් වලට වෙලා බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියාගන ඉන්නවා...

බ්ලොග් අවකාශයේ මිතුරෝ ඉදිරි වසරේ නියමුවන් ඔබද....? 19 Nov 2012 | 12:49 am

සිංහල බ්ලොග්කරණය.... ඒ තරම්ම අළුත් දෙයක් නෙමෙයි. තමන්ගෙ හිත් වල මැවෙන කවි, කතා, අත්දැකීම්, දැනුම අන්තර්ජාලයේ ලියා පල කිරීම ආරම්භ වුනේ සිංහල යුනිකේත භාවිතයට පැමිණි මුල් කාලයේදිමයි. පොතක පතක, එහෙමත් නැත...

බුද්ධිමය තිළිණයට පරිත්‍යාගශීලී වූ ඔබ සැමට බෙහෙවින් ස්තුතීයි....!! 24 Oct 2012 | 02:37 pm

දිනය 22-04-2012 සිංහල බ්ලොග් කරුවන්ගේ අවුරුදු උළේල දෙවෙනි වරට පැවැත්වුනේ මේදාය...ඔබට මතක ඇති බොහෝ රචකයන් වගේම පාඨකයන් හමුවූ ඒදිනය තවත් අතීතයේ මතක සටහන් අතර නොමැකෙන එක් සටහනක්... දිනය 02-08/2012 නිම...

සැරසේන්.... 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය..ට..!!! 16 Aug 2012 | 04:23 pm

හැමෝටම මතක ඇති පහුගිය දවස් වල පොඩි කතාබහක් ගියා බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන සැළසුම් වෙනවා කියලා. හැබැයි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියන්නැහේ...... ඔන්න වෙස්බැඳලා, ප්‍රැක...

Recently parsed news:

Recent searches: