Blogspot - dhumee.blogspot.com -     දුමීගේ කට කහන කතා

Latest News:

31 රෑට මොකෑ කරන්නෙ ? 13 Dec 2012 | 08:30 am

මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩිමල් වෙච්චි මටත් අනිත් අයටත් පොඩි කාලෙදි මේ නත...

අලි බැලිල්ල සහ වෙඩි බැලිල්ල..... 4 Dec 2012 | 08:30 am

එදා මල් වෙඩි තිබුනේ මෙන්න මෙහෙම. මේ දවස් වෙනකොට 31 රෑට මොකෑ කරන්නෙ කියන පුරස්නේ ගොඩක් යාළුවෝ අහන්න පටන් අරගෙන. වඩා වැඩි වෙනසක් වෙන එකක් නැහ ඕං. වෙනදා වගේම කට්ටිය කොහේ හරි සෙට් වෙලා ඇඟපත රත් කර ගන්න ග...

මංගල ගැහිල්ල....! 29 Nov 2012 | 08:30 am

දෙදාස් දොලහා ලැබුවේ මේ ඊයේ පෙරේදා වගේ. ඒත් හරියට නිකං හුළං ගිය බැළුමක් වගේ ඇඟට පතට නොදැනීම මේ අවුරුද්දත් ගෙවිලා යන්න තව පොඩි කාලයයි ඕං තියෙන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා ලෝකෙ විනාස උනේ නැති නම් අපිට මේ දෙස...

දත් නැතිදා....! 6 Sep 2012 | 08:30 am

මගේ කට කහන කතා වල ඉන්න ජනප්‍රියම චරිතයක් තමයි අපේ බ්‍රයන් අයියා. මම එයා ගැන කතා කීපයක්ම ලියලා තියෙනවනේ. දැනට මාස දෙක තුනකට විතර කලිනුත් බ්‍රයන් අයියව මුන ගැහිච්ච වෙලාවත් එයාට වෙච්ච සිරා කතාවක් කිව්වා....

කුකුල්ලු නිසා 20 Jul 2012 | 07:13 pm

අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට...

අපිත් කමුද මකුල් කුස් ? 15 Jul 2012 | 07:33 pm

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්...

ඕං බස් කතා 13 Jun 2012 | 11:30 am

ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම ම...

(කොන්)දොස්තර(ගේ) දත් ගැලවීම 7 Jun 2012 | 11:30 am

මේ ලඟදි දවසක් මගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ඩුබායි හන්දියට ආපු ගමන් අපේ ගෙදරත් ආවා අපිව බලලා යන්න එහෙම කියලා. ඒ එනකොට පොර හැමෝටම තෑගි බෝග එහෙමත් මහ ගොඩක් බරටම උස්සගෙන තමයි ආවෙ ඕං. උසස් පෙළ කරන කාලෙදිම උතුර...

දුමී බබා කාලේ - දුමීගේ යාළුවෝ 21 May 2012 | 12:34 am

දුමී හෝඩියේ ඉඳන් දහතුන වසර වෙනකන්ම ඉස්කෝලේ ගියේ නුගේගොඩ තියෙන එකම එක පිරිමි ඉස්කෝලෙට. හැමෝටම වගේ දුමීටත් හරිම හරි රසවත් පාසල් කාලයක් තිබුනා. ඒ දවස්වල දුමීගේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ සහ පොඩි ඉස්කෝලේ කියලා ...

දුමී බබා කාලේ - පුකේ තෙල් ගාගත්ත හැටි 22 Feb 2012 | 05:30 pm

කලින් පෝස්ට් එකට උදව් උනේ අපේ කතන්දර සූරීන් විසින් පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු එකයි. ඒ අගනා හෙලිදරව්ව නිසා පුකෙන් ගන්න පුළුවන් ප්‍රථිකාරයක් ගැන සමාජය දැනුවත් උනා. මේ වෙනකොට...

Recently parsed news:

Recent searches: