Blogspot - dukaa.blogspot.com - දුකා..

Latest News:

මහජනයා සහ අරක්කු . . ! 14 Aug 2013 | 05:08 pm

මහජනයා කියන්නේ චන්දේ දාන එකාටනේ . . . ඒ කියන්නේ චන්දේ දාට චන්දපොලට ගිහින් කතිරේ කෙලලා එන එකානේ. එකා එකී මේ ඔක්කෝම තමයි මහජනයා කියන්නේ හා නැද්ද? මෑත කාලයේ මේ මහජනයයි අරක්කුයි එක ලඟම එකට ගෑවිලා තියෙන...

මධාරා - රණසිංහ ප්‍රේමදාස, ජනතාව - මහින්ද රාජපක්ෂ සහ මාධ‍යවේදියෝ . . ! 5 Aug 2013 | 03:45 pm

එක්දාස් නවසිය අසූ නවය - අනූව වගේ කාලවල ඒ කිව්වේ මම ඕලෙවල් විභාගය කරපු කාලේ මම ආසාවෙන් කියවපු පත්තරේ ඉරිදා දිවයින. දැන් නම් දිවයින නම මතක් වෙද්දිත් බඩ දඟලනවා. පත්තරේ අතට ගත්තු ගමන් පෙරලන්නේ සෝමා ජයකොඩ...

ඇට මිදුළු වලට පවා දැනෙන දාරක ප්‍රේමය . .. ! 1 Aug 2013 | 09:22 am

දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන හැඟීමකැයි කීවේ මහචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. එසේ කීවේ වනයේ හැරදමා බිරිඳ සුප්පා දේවියත් පුතු සිංහබාහුත් දෝනි සිංහසීවලීත් ගල් ලෙන බිඳ පලා ගිය සොවින් වැලපෙන....

ප්‍රසන්න . . ! 22 Jul 2013 | 08:10 am

ලඟදී ෆේස්බුක් එකේ වීඩියෝ දෙකක් දැක්කා. එකක් මෙහෙමයි: අතපය හතර හොඳට තියෙන මිනිහෙක් එයාගේ කකුලක් දෙකට නවලා ගැටගහගෙන සරම කොටට ඇඳලා ඒ නමපු කකුල වැහෙන්න ඇඳගෙන හිඟාකනවා. එක ලොකු ගෙයක් ලඟ දී එතන නතර කරන වා...

බ්ලොග් එකට අවුරුදු 4ක් . . ! 26 Jun 2013 | 08:42 am

අවුරුදු හතරකට පෙර මිතුරෙක් කියූ පාර දිගේ ගොස් ටැබූ ගේ අඩවියේ කරක් ගසා බස්කෝප් අඩවියේ නතර උනෙමි මම් ඔයා හොඳට ලියනවා අයියේ කියා කියූ ඉසිර මල්ලිම දුකා අඩවියත් හදාදී කෙරෙව්වානේ මාවත් බ්ලොගරයෙක් එදා ඉඳන්...

Happy B'day Darling . . . ! 3 Jun 2013 | 09:13 am

ගිය අවුරුද්දේ නදීෂාගේ උපන්දිනේට "පලංචියේ ලී ඉරුවේ අපි එකට" සිංදුවට වෙන වෙන වචන දාලා පෝස්ට් එකක් ලිව්ව වෙලවේ අපේ කකා මට කිව්ව "දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!" කියලා. කවදා හරි සිංදුවක් ලියන...

පුතාගේ ලියුම . . .! 19 May 2013 | 10:49 pm

තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නට...

මම සතුටින්ද? 25 Apr 2013 | 08:58 pm

මට සතුටින් ඉන්න ඕනම නම් ඕන කරන දේවල් මට තියෙනවා. ඒත් මම සතුටින්ද? ඇත්තෙන්ම මටම ශුවර් නෑ වගේ. මම වැඩිය කැමති සතුටින් ඉන්නද? එහෙම නැතිනම් මම සතුටින් ඉන්නවා කියලා අනෙක් අයට පෙන්නන්නද? මට ශුවර් නෑ වගේ....

කර්මය නොහොත් කරුමේ . . ! 20 Mar 2013 | 09:59 pm

ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ. ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි. අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් ක...

හවුලේ කැඳත් එපා . . . ! 11 Mar 2013 | 09:04 pm

"මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අද...

Related Keywords:

ඔහුගේ ආගම වෛරයයි, මවු කුසේ ඉන්න මාස 09 ගැන, පිය ගුන ගී, ම්, මවු ගුණ පිය ගුන ගී, ළමා ගීත, ළමා ගී, ගජගා වන්නම, ඉගිලෙන්න හිතෙනවා, විනේ කටින උන්

Recently parsed news:

Recent searches: