Blogspot - friendsofdilum.blogspot.com - දිලුම් වෙනුවෙන් අපි

Latest News:

අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු... 18 Jan 2012 | 09:03 pm

දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසු...

ඉලංදාරියා සහ ජෙරූෂා . . .! 10 Jan 2012 | 03:55 am

ඊයේ බොහෝම සතුටු දවසක්. ගිය අවුරුද්දේ ජනවාරි 26දා ඉලන්දාරියගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා ගිහින් බලපන් කියලා තිසා කිව්වේ. එදා ගෙදර ගිය ගමන් නදීෂත් කිව්වේ ඒ පෝස්ට් එක ගැන. පහුවදා උදේම මගේ පරන ඔෆ්ෆ...

සියළු දෙනාගේ දැන ගැනීම උදෙසා.. සද් භාවයෙන් යුක්තව..... 3 Oct 2011 | 02:00 am

ඔබට මතක ඇති මේ වසර මුල් මාස කිහිපයේ ශ්‍රී ලාංකීය සයිබරය එකම අරමුණක් කරා එකතු වුනා... ඒ අපේ ආදරණීය සහෘදයා, දිළුම් ගේ ශ්‍රවණාබාධය සුව කිරීම උදෙසා.... දිනුම් කණුවට ඔන්න මෙන්න කියා තිබියදී කවුරුත් නොසිතූ ...

ඔබේ අවධානය මෙන්ම යෝජනා හා චෝදනා උදෙසායි....... 15 Jul 2011 | 05:19 am

දිළුම්, අපි හැමෝම එක අරමුණකට, එක වහලක් යටට ගෙනාපු අපේම සහෝදරයා.. ඔහු අපෙන් වෙන් වෙලා මඳ කලක් ගෙවුනත් ඔහු අපේ හිත්වල තවම ජීවත් වෙනවා... අපි ඔහු වෙනුවෙන් මහ පවුරක් ගොඩ නගමින් සිටිද්දි ඉතා අවාසනාවන්ත අයු...

ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල මුදල් වලට මොකද උනේ ? 31 May 2011 | 07:36 pm

බියෝන්ඩ් ෆ්‍රේම් බ්ලොග් සහෘදයා විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ නගන ලද "ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ..." යන පැනයට පිලිතුරු ලෙස ම...

දිලුම් වෙනුවෙන් පැවති සිව්වන සංගීත සාජ්ජය - ඩෙසර්ට් කබ්ස් සොඳුරු රාත්‍රිය 4 Apr 2011 | 12:29 am

පැදුරු සාජ්ජ්ය අංක 4 දිනය : මාර්තු 31, 2011 ස්ථානය : ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසලේ සුහද හමුව, සිටි සීසන් හෝටලය, ඩේරා, ඩුබායි එකතු වූ මුළු මුදල : AED 3900 රුපියල් අගය ( 03/04/2011 හුවමාරු අගය ම...

දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් ආධාර එකතු කිරීම සදහා වූ ටිකට්පත් විකිණීමෙන්, ඔබටත් දායක විය හැකියි. 3 Mar 2011 | 11:10 pm

දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් ආධාර එකතු කරන්න ටිකට් පතක් මුද්‍රණය කරා කියල ඔයාල දැනටමත් දන්නවනෙ. ඒ ගැන පලවුනු ලිපි දෙක කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල (01 ලිපිය, 02 ලිපිය) ඒ ලිපි දෙක කියවලම ඉන්න. පෙබරව...

දිලුම් වෙනුවෙන් පැවති තෙවන පැදුර - මල් සුවඳද මිනිසුන් තරම්ම ? 26 Feb 2011 | 07:56 am

පැදුරු සාජ්ජ්ය අංක 3 දිනය : පෙබරවාරි 24, 2011 ස්ථානය : සාජාහි, සරත් සහ මානෙල් කුරුවිට ආරච්චි දෙපළගේ සොඳුරු නිවස. එකතු වූ මුළු මුදල : AED 3800 රුපියල් අගය ( 28/02/2011 හුවමාරු අගය මත ) : Rs 114,603.9...

ඉලංගේ සවනට ජීවය දෙන්න.., එන්න එක්වන්න..! 25 Feb 2011 | 05:45 am

මේ වන විටත් දිලුම් හෙවත් අපි කවුරුත් දන්නා ඉලංදාරියා ගේ සවන සුවපත් කරන්නට විවිධ කටයුතු වල නියැලිලා ඉන්න බව ඔන සියලු දෙනාම දන්නවා ඇති.., ඉතින් මේ සත්කාර්යයට සහයක් විදියට දිලුම්ගේ මිතුරන් විසින් බෙදා හැ...

Recently parsed news:

Recent searches: