Blogspot - galmal.blogspot.com - ගල්මල්-Coral

Latest News:

තවත් එක් සිරකරුවෙක්-4 (Prisoner of an Open Jail) -- අවසන් කොටස 23 Aug 2013 | 08:50 am

පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1 දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2 තෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-3 නීතියෙන් නිදහස් වූ තවත් සිරකරුවෙක්... තීන්දුවේ හැටියට රටෙන් පිටමං කිරීමට ලක්වෙන තවත් එක් සංක...

තවත් එක් සිරකරුවෙක්-3 (Prisoner of an Open Jail) 12 Aug 2013 | 05:09 pm

පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1 දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2 වැලි කාන්තාරය හරහා දූවිලි දෙවනත් කරමින් ඇදුන පිකප් රථය හතරැස් ගොඩනැගිලි කිහිපයක් ඇති දෙසට හැරී ලොකු යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නතර ...

තවත් එක් සිරකරුවෙක්-2 (Prisoner of an Open Jail) 6 Aug 2013 | 07:08 am

පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1 අත්ලට වතුර අරන් කීපවරක්ම නන්දාගේ මුහුණට ඉස්සා. පැත්තකට හැරී වැටිලා ඉන්න ඇයගේ මුහුණට හොඳින් සුළං වඳිනවා කියා සිරිජයන්තට හිතුණා. ඒ විදියටම වැතිර ඉන්න ඉඩ හැර හිස පිර...

තවත් එක් සිරකරුවෙක්-1 (Prisoner of an Open Jail) 31 Jul 2013 | 06:50 am

දෑතින්ම කරත්තය තල්ලු කරගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන සිරිජයන්ත විටින් විට දකුණතින් සීනුව ද හැඬලුවා. කෝච්චි පාර දුවන බිංගෙට උඩින් වැටුන බෝක්කුව උඩට නගින්න පාර එසවෙන්නේ එකවර පොඩි කඳු ගැටයක් හදමින්. ඉ...

(අඩ)මානය 15 Jul 2013 | 07:37 am

සසල සුළඟ දේදුන්නේ පාට අරන් නෙක වයිරං රටා මවනවා නිසංසලේ නිල් අහසේ එඹී බලන වලාකුළු ලොකු පොඩි ගස් උනා ගෙනත් හැඩකර දසුන අඳිනවා... වා බුබුල වටකර සුසිනිඳු බිත ඇතිතුරු ගිලිහුණ හැඩ සබන් බුබුල සුළඟේ ...

වියපත් තොටියා (Journey…) 28 Jun 2013 | 08:34 am

ඉහළට වහී ගඟ දිය බොරයි සුළි වට කැරකේ රැළි දී ගලයි ඉවුරු පාළුය එගොඩ මෙගොඩ වූ අය බෝ'දුර තනි වූ ඔරුකඳ කුඹුක් සෙවණේ කණ්ඩියේ... උඩුගං යන්නට හබල සවි ද මන්දා ගඟ දිය දිගේ පහළට පදිනවා අද හෙට නැතිවෙන...

විහිදනු මැන සාමයේ අරුණලු 13 Apr 2013 | 08:07 pm

රැය අඳුර දුරුකරන අරුණලු ලොව අවදි කරන කුරුලනට ගී තනු වියැකෙන අරටුවේ මතුකර ලාදළු අතුඉති අග පුබුදා මල් කැකුළු උදාවෙන හිරු නව මංපෙත පිවිසෙනු මැන සැක'ඳුර දුරුකර විහිදා සාමයේ අරුණලු දුක් දොම්නස් දුර...

රජෙකි අරුමෝසම් 25 Mar 2013 | 10:41 am

කිරුලෙන් හිස නොවැසුණ කල රජෙකි නෙක අකුරු හැඩ කර අපමණ දෑ කරතෑකි... පළඳා කිරුළ ඇස අඳ කර කල අරුමෝසමකි සාක්කුවේ සොඳින් වැජඹෙතෑකි... පියවරින් පියවර යන බ්ලොග් ගමනේ ගල්මල්-Coral අඩවිය තුන්වන වසර ...

රිද්මය දුවවන බර 14 Mar 2013 | 06:00 am

රළු රළ පෙන කැටි එකසේ අර ගන්නා මුදු වෙරළ සේ සවන් යොමා... දවන තද හිරු රැස මුවාකර එලා වියන අහස් කුස සේ නෙතු අයා... සිතිජ ඉම මෙන් තෙරක් නැති හැම තතු හිතේ පුරවා... අවැසි විට අනවැසි දෑ මුදාහල හ...

ප්‍රහේලිකාව (ජිග් සෝ) 21 Feb 2013 | 07:23 am

මැන මිමි දුවා කියත සිත් සේ කෑලි කල පරිපුන් සිතුවම යාකර හැදුමට වෙහෙසෙන හදමින් කඩන කඩමින් හදන සෙල්ලම කියත්දැති පෑරු හිදැසි ම ඉඟි දෙන

Related Keywords:

ලෝක දින, සතුට හා පිරි සුභ නව වසරක් වේවා, විකි

Recently parsed news:

Recent searches: