Blogspot - gamaya-amal.blogspot.com - gamaya

Latest News:

බයිපාස් 21 Mar 2012 | 07:41 am

අනේ දෙවියනි, උරණ නොව පුත‍්‍රයෙක් වෙමි මම ද ඇණ ගසන ලද මෙසයන මත මිහිපිට දෙවියන් විසින් ආත්මයම කේවල් කොට.... ඉතින් දෙන්නට බැරිද බයි එකක් මට පාස් වෙන්නට තර`ග නොකරම නුඹ ස්වර්ග රාජ්‍යට... අරා දුක් ගිනි කන්ද...

උගත් පාඩමෙන් බලය බෙදන්න ආවොත් ජ.වි.පෙ? 21 Mar 2012 | 07:36 am

Normal 0 false false false EN-US X-NONE X-NONE Not only the JVP doesn’t belive that a federal solution should be provided to the tamil people-they have become a Marxist party which doesn’t  a....

gamaya: තිමීස් මැදුර... 17 Jan 2012 | 11:09 pm

gamaya: තිමීස් මැදුර...: පහත් තැනකින් බසින නිති නීතියකි ලංකාවෙ ඇති හරස් වෙන්නට ඊට හැකි අයම වෙති ලොකු දානපති වැරැදි නිවැරැදි සෙවුම වුව විශාරද මිල මත යැපෙන සොර...

තිමීස් මැදුර... 17 Jan 2012 | 10:03 pm

පහත් තැනකින් බසින නිති නීතියකි ලංකාවෙ ඇති හරස් වෙන්නට ඊට හැකි අයම වෙති ලොකු දානපති වැරැදි නිවැරැදි සෙවුම වුව විශාරද මිල මත යැපෙන සොරකමක් වෙයි ඇස් වසන පරතෙරක් අප හට නොදැන.... ඇමැති මැති රජිදුන්ට ර.....

Untitled 27 Nov 2011 | 04:46 pm

බීර සයුරේ හිරු රැස්  කිමිදී යන විට පුරවා වීදුරුවක් එන්න දොඩමලුවන්න මා හා බීර මත දිදුලන සඳ මඩලට හිනාවෙමු එතකොට බැහැරව එන එකදු හඬක් ගැනවත් නොහිතා සුන්දර ගගනත පීරා තරු මල් නෙලනට මේ රෑ නිදි මැද සිටිනා න...

පැතුම් තොටමුන 26 Nov 2011 | 04:38 pm

පැතුම් තොටමුන අවර ගිරගින් අදුර ආවා පවර පෙම් පනිවිඩ ගෙනාවා අරුදතිය නැති පාලු අහසේ තනිව සද කැලුමන් ගෙනාවා අහිතකර දායාද වූ දුක් සුසුම් මැද මුදු එලිය විද විද සුවච කීකරු තාරකාවන් සදපතිට මුදු බැලුම් හෙලුවා...

manojprint: ස්වයන් වින්දන හොටෙල් 21 Nov 2011 | 08:34 am

manojprint: ස්වයන් වින්දන හොටෙල්: පුදුම දේශයක් තියෙන්නේ එක තැනක අහිංසක හස්ති රාජයන් බිල්ලට දෙන්න , මගුල් සක්වල රබන් ගහන්න, අහිංසක සත්තු බිල්ලට දෙන ඉසව්වක ඔන්න දැන් ඉස්ප...

Untitled 21 Nov 2011 | 08:27 am

Normal 0 false false false EN-US X-NONE X-NONE Normal 0 false false false EN-US X-NONE X-NONE iriú  mq;%hdf.a  úm%fhda.  ,shuk iskdjg weK .id we; l;djg jeg ne| we; wdjdkï wdmq úoshg...

Recently parsed news:

Recent searches: