Blogspot - gamindablog.blogspot.com - Everything

Latest News:

හත්පන……(මැරෙණ දවස) 27 Aug 2011 | 08:02 pm

ගම දුවගේ මගුල් දිනය පැමිණියේය. ගම ගෙදර ඉදිරියෙහි මහත් තොරණකි. ගෙය වියන් බැඳ සියළු ඇඳ පු‍ටු සුදු අතුරා අලංකාර කරන ලද්දේය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූහ. ඒ කිරිහාමිට බොහොම හොඳ දවසෙකි. 'අනේ අම්මේ, ඉතින්...

හත්පණ..... (උපන් පණ) 26 Aug 2011 | 11:40 pm

හත්පණ කිව්වහම ඉතිං නො(දන්නෙ) කව්ද ? දැන් ඉතිං ඔය වගේ එව්ව කියවන ඈයො නෑනොවැ.. දැන් එකාල කියවන්නෙ අර දුම් පයිප්පෙ කටේ ගහගත්ත කව්ද එක්කෙනාගෙ මෙව්ව පරීක්ෂක කතා... කිව්වට මොකෝ මම ඕවයින් එකක්වත් කියෝල නෑ......

මුලත් හීං, අගත් හීං, මැද ලොකුයි... දෙමළ බෙරයක් වගේ..... :O 23 Aug 2011 | 08:51 pm

මේං නියම කතාවක්. පිටපත් කොරගත්තෙ සඟ රස බස් කියන පොතෙං.... මේක බැදිගම රතනපාල හාමුදුරුවන් හා සබැඳි කතාවක්නෙ... සියල්ලදත් (පණුවො කෑවද දන්නෙ නෑ. නිකං දෙන අස්සයගෙ දත් ගනින්නෙ මොටද) කාරණා කාරයෙක් මේ බැදිගම ...

කොහොමැයි ගූගල් ක්‍රොමියට තීම් ක‍ටු හදන්නෙ ? 23 Aug 2011 | 03:01 am

ඕං අද දෙන්ටය කියල යන්නෙ ගූගල් ක්‍රොම් මෙව්ව එකට මෙව්ව හදන මෙව්ව එකක්.... ඒ කිව්වෙ ඔය ක්‍රොම් මෙව්ව එකට තීම් හදන හැටි නොවැ... ජංජාලෙ සැරිසරද්දි තමා මේ මෙව්ව එක හම්බ වුනේ.. කෝඩින්ග් නෑ. ඒ කිව්වෙ ඔය අකුර...

කළු මැණිකෙගෙ අල කොල ඇඹුල... (රංහාමි ගොම කෑ හැටි :P) 21 Aug 2011 | 06:35 pm

දැන්නම් ඇඟේ පතේ තියෙන කම්මැලි කොම ඇරල දාල යන්තම් බ්ලොගියට ලිපි කෑලි වැටෙනව... ඔය එක්ක අද දෙන්න යන්නෙ හිච්චි කතාවක්... මේක උපුටා ගත්තෙ ඒ කියන්නෙ ඉස්සුවෙ පොතකින්. පොතේ නම බත්මුලට වැඳපං සහ තවත් කතාද කොහෙ...

වදන් කවි පොත.... 20 Aug 2011 | 08:35 pm

හප්පා.. කාලෙකින් බ්ලොගිය පැත්තට ආව... මේ පාර දෙන්ට යන්නෙ අමුතු පොතක්. අමුතු කිව්වෙ මේක එහෙමටම අමුත්තක් නෑ. ඒ වුනාට ඔය පරසුද්දගෙ ඉලව් අධ්‍යාපන ක්‍රොමේ ලබන අපිට නම් මෙව්ව මැජික් වගේ..  ඔය සුද්ද එන්ට ඉස්...

පංචමහා වාදය - බද්දේගම වාදය 15 Aug 2011 | 10:51 pm

මාස කීයකින්ද මන්ද මේ පෝස්ට් එක ලියන්නෙ. දැන් නම් බ්ලොග් එක ලියන්නත් කම්මැලියි. කලින් පංචමහාවාදෙ වාද තුනක් දුන්න. මෙන්න හතරවෙනි එක. බද්දේගම වාදය. මේකෙ ඊ පොත හදල සෑහෙන කල්. ඔච්චර දිග මෙව්ව එකක් ටයිප් කර...

පංචමහාවාදය - උදන්විට වාදය 6 Jul 2011 | 09:11 pm

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොගියට ලිපියක්. මේක පංචමහාවාදයේ ඊලඟ ඊ බුක් එක ගැන. ගම්පල වාදයෙයි, පානදුරේ වාදයෙයි ඊ බුක්ස් දුන්න. දැන් දෙන්න තියෙන්නෙ උදන්විට වාදය. මේක අර කලින් දීපු වාද දෙක තරම් දිග නෑ. ඒක ...

කව්ද මේ ? 23 May 2011 | 03:29 am

ඔන්න කාලෙකිං බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙත් නැති එකේ දාන්න එකක් අහුවුනා. මේක මහ අමුතු දෙයක්. මූට සයිට් එකේ තිබ්බ විදිහටනම් කියන්නෙ Big Foot කියල. මම නම් හිතන්නෙ නෑ මේක අමුතු ඩයල් එකක් කියල. කොහෙ හරි යන ප...

දිලුම් ඔබට නිවන් සුව ! 20 May 2011 | 04:13 am

වෙන කියන්න දෙයක් නෑ. ආයෙ උපදින ජාති ජාටිත් ඔබට මෙවන් අකල් මරණ සිදු නොවී හැකි ඉක්මනින් නිවන් සුව ලැබීමට හැකි වෙත්වා.

Related Keywords:

පුංචි බබාලට කතන්දර පොත්, despicable me සිංහල, නිම්නය කියවනය, කොරියාවේ යන්න

Recently parsed news:

Recent searches: