Blogspot - gemiya.blogspot.com - ගැමියා

Latest News:

අත්තම්ම දැං හොදටම නැහැදිලා බොලව් 8 Jul 2011 | 11:12 pm

(ගම් මැද්දට වෙංට තිව්න නෙලිගල ගෙදර යස ඉළංදාරි දෙංනෙක් උංනා. යස කිව්වට මොකෑ, මුං දෙංන එක විදිහක බානක්. ඒ වගෙමයි උංගෙ අප්පත් වසවර්තියා. කොල්ලො දෙංන කොරාපු මොනයං නොසංඩාල දෙයක් උනත් දැනගත්තනං හෙම උංට තඩිබ...

අහක යන සරුපයි 27 Apr 2011 | 05:34 am

ආයිබොවංට කාලෙකිං සුරාලගේ ගේ දිහාවේ සිද්ද වෙච්චි කතංදරයක් අමුනංට බැරි උනා හැබෑමයි. දැං උන්දලව මතකත් නැතිව ඇති නේද උඔලට. මෙදා කියංනේ ලොක්කගේ කතාවක් ඔංන. ලොක්ක කොහොම එකෙක්ද වග අමතකනං කියවපල්ලා මේකයි, ඊට ...

උදාවන අලුත් අවුරුද්ද............................... 13 Apr 2011 | 07:15 am

 ‘අහේතු කාලෙන කජ්ජේන පුහුලං’ ලු නොවෑ. එහෙම කීවේ මොකෑ කියල දංනවද? මහනුවර දිහාවෙ යංට එපෑයෑ බොලාලා අවුරුදු බලංට. නුවර වීදී යටකොරං හිටං මහා ජන සංනිපාතේ.  මේ අද ඊයේ දවස් ටිකට දැක්ක දේවල් ටිකක් උඹලට කියංට;...

හිත ගිය හිගුරු මල 10 Mar 2011 | 10:54 pm

පිංචි එතනා මළ පොතේ අකුරක් අදුරගෙන හිටං සද්ද කොරලා කියංට බැරි එකී වෙච්චි. ඒ වුනාට පිංචි එතනට ඇලේ දොළේ, ගහේ වැලේ, කැලේ, මලේ, සතා සීපාවගේ, රැහැයි නාදේ, හාතියල් වෙල් යායේ රැව් දුංන කුරුළු නාදේ, අව් කාස්ටක...

මද්දුවාගේ කුකුල් කේංතියේ හැටි 2 Mar 2011 | 08:54 am

මතකද සුරා ගුරුංනාංසෙගෙ දෙවනි කොල්ලා මද්දුවා. උංගෙ අම්මගේ ගමෙංම මේකත් ගෙනාවා කියහල්ලකෝ ගෑනියක්. ඒ කියංනෙ කැතිගානාකදුරෙංම. උගෙ අයියංඩි ඒ කිව්වෙ ලොක්කා කාංතිව ගෙනාවෙත් ඒ ගමෙංමයි. දැං ඉතිං බාල කොලුවත් ඒ ක...

ලොකු අම්මගේ ජංම ගති 17 Feb 2011 | 06:06 am

ආයිබොවංට, පහුවුන දාක වෙච්චි සංගදියක් කියංටයි ලක ලෑස්ති වෙංනෙ ඕං. මයෙ ලොකු අම්ම ඉංනෙ අපේ දිහාට වතු දෙකක් එපිටහිං වෙංට. උන්දැගෙ සරිරෙත් බෝම හයියයි ඇස්වහක් කටවහක් නැහැ හිතත් හයියයි. ඒ වුනත් මං ගෙවල් දිහා...

ආලෙං මත්වුන බාලේ 2 Feb 2011 | 12:49 am

වයසට නොගැලපෙන උංගේ ආස්සරේට වැටිලා අමාරුවේ වැටුන සුරාගේ බාල කොල්ල‍ ගැන මතකයි නෙව. අමතකනං තද කොරහල්ලා මෙතන.  ඉතිං මේ බාලේ  දැං ඉලංදාරියා වේගෙන එනවා. මේ ඉළංදාරි වයසට සමහර උං කීවේ “කොල්ලා බල්ල වෙන කාලේ” ක...

වැහි අස්සේ පුච්චපු රොටිය 16 Jan 2011 | 04:54 am

කොහොම නමුත් මේ වැහි අස්සේ ගේ අස්සටම වෙලා ඉදලා හිටං, රාජකාරියකට යංට‍ ලක ලෑස්ති වෙද්දිං සිද්ද වෙච්චි දේකිංම රසකතා පටං ගත්තනං හොදා කියලා හිතුනා ඕං. පරිසරේ මොක වුනත් අපේ ගෙදර උංදැ බලංනේ උංදැගේ රාජකාරි ටි...

වැහි අස්සේ මොන රස කතාද එක අතකට 16 Jan 2011 | 01:45 am

වැස්ස වළාහක දෙයියංට මොන වරදක් වුනාටද මංදා හැබෑවටම මෙහෙව් වැස්සක්. ඉස්සරනං මේ කාලෙ හීතල දුරුත්ත. රෑ එළිවෙනකං වකුටුවෙලා පටලං වැඩක් පළක් කොරලා නිදාගෙන ඉදලා හිටං දවල්ට හේනේ කුඹුරෙ වැඩක් පොළක් කොරනවා බෝම අ...

Untitled 13 Jan 2011 | 03:49 am

මහනුවර ඇතුළුව දිවයින පුරා ඇතිව ඇති හදිසි ආපදා තත්වය යථා තත්වයට පැමිණෙන තෙක් ගැමියා තාවකාලිකව යාවත් කාලීන නොවන බව සළකන්න.

Recently parsed news:

Recent searches: