Blogspot - goraasl.blogspot.com - - ගෝරා -

Latest News:

අසංවේදී සමාජයක අපරාධය සහ දඬුවම 26 Dec 2010 | 05:57 am

රන් බඩු කොල්ලයක් සිදුකළ කල්ලියක සැකකරුවන් සය දෙනෙකු පොලීසියේ සහ හමුදාවේ වෙඩිපහරට ලක්ව මිය ගිය බව දිනපතා පුවත්පත් සෑම එකක්ම වාර්තා කොට තිබිණි. "වෛරය වෛරය නොසංසි‍ඳේ- අවෛරයෙන් වෛරය සංසි‍ඳේ" යන බොදු වැකිය...

ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්ය - දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයට මිලියන 20යි අවතැන් ලක්ෂයකට මිලියන 20යි 15 Nov 2010 | 04:27 pm

Normal 0 false false false EN-US ZH-TW TA MicrosoftInternetExplorer4 Normal 0 false false false EN-US ZH-TW TA MicrosoftInternetExplorer4 දැන් රටේ සිද්ධ වෙන දෑ පිළිබඳව කුමනාකාරයෙන් ප...

අන්තරේ යක්ෂයාට මුවාවී හොරපාරෙන් ප්‍රතිපත්ති පාවාදීම 2 Nov 2010 | 02:08 am

Normal 0 false false false EN-US ZH-TW TA MicrosoftInternetExplorer4 දැන් රටේ ප්‍රධානතම ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ විශ්ව විද්‍යාලීයය ශිෂ්‍යයින්ගේ නොහික්මුණු ගති පැවතුම්ය. ගමේ සිට විශ්ව විද්‍යාලය...

9 වසර ට විතරක් පාසැල් ගිය ලංකාවේ ඇමතියා.......... 18 Oct 2010 | 02:55 pm

එක් පාසැලක් ඇරෙන විට හිර ගෙවල් 10ක් වැහෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ උගත්කම වැඩිවෙන‍කොට අපරාධ අඩුවෙනවා කියන එකනේ. ලංකාව රටක් හැටියට අඩු ආදායම් ලබන රටක් වුණත් අධ්‍යාපන මට්ටම අතින් ඉහළ මට්ටමක් පව...

ෆොන්සේකා, රාජපක්ෂගෙන් සමාව ඉල්ලා ඔහු හා එකතු විය යුත්තේ ඇයි?? 11 Oct 2010 | 02:15 pm

Normal 0 false false false EN-US ZH-TW TA MicrosoftInternetExplorer4 පවතින ආණ්ඩුව හොඳ ගේම් කාරයින්ගෙන් යුක්ත වූවක් බව ආණ්ඩුවේ ප්‍රධානතම විරෝධතාකරුවන් පවා විශ්වාස කරන්නකි. මේ ආණ්ඩුවේ හොඳම ගේම්...

ගාල්ලේ රෝහිත - නූතන ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරුවා ඔබයි!!!!! 16 Sep 2010 | 04:45 am

පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ දේශපාලන භාවිතාවේ ප්‍රායෝගික ස්වරූපය එළිදැක්වීමට අවංකව කටයුතු කරමින්, විහාර මහා දේවී උද්‍යානය අසල කණුවක් උඩට වී අතිගෞරවණීය ජනාධිපති උන්නාන්සේ බැහැදැකීමට මාරාන්තික උපවාසයක නිරත ...

කුම්භලාකරවල කෑ බළලා මළපහ කරන තෙක් බලාසිටීම නොහොත් අමන ලාංකිකයින්ගේ හිස් වැඩ 9 Sep 2010 | 05:59 am

Normal 0 false false false EN-US ZH-TW TA MicrosoftInternetExplorer4 ලංකාවේ මිනිස්සුන්ගේ ඓතිහාසික ගොන් කං ගැන අපි අහල තිබුණ විතරයි. ජීවිත කාලය පුරාවටම පොඩි පොඩි අමන වැඩ දැකල තිබුණට 83 කළුජූලි...

මර්වින්ව පත්කරගත් ජනතාව වැට බැඳීමට අමතරව කළ යුතු තවත් දේ! 4 Aug 2010 | 05:41 am

මර්වින් සිල්වාගේ අළුත් වීරක්‍රියාව දැන් ලංකාව පුරාම ප්‍රසිද්ධයිනේ......... ඉතිං මේ හැම කුප්ප වැඩක්ම පිටිපස්සේ ඉන්න ශක්තිමත් යෝධ හෙවනැල්ල අපේ අතිගරු මහරජාණන් කියලත් අමතක කරන්න එපා. කොහොම වුනත් මර්වින්...

‍ලෝක සිනමාවෙන් - Children of Heaven 26 Jul 2010 | 03:03 pm

Normal 0 false false false EN-US X-NONE SI-LK ළමයා යනු කුඩා වැඩිහිටියෙකු නොවේ යැයි කියමනක් ඇත. එහි සැඟව ඇති අර්ථය යනු ළමා ලෝකය යනු වැඩිහිටියෙකුගේ ලෝකයට හාත්පසින්ම වෙනස්වූවක් බවයි. එකී අපූර්ව ල...

බෑන්කී මූන්ගේ නියෝජිතයින් හා අන්තයන් ද්විත්වය 30 Jun 2010 | 04:25 pm

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාවේ ආණ්ඩුවටම පිදුරු ගහක් සපයා ඇත. එල්ටීටීය බිඳවැටීමෙන් පසු හතුරෙක් හොයාගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු ආන්ඩුව මහත් අපහසුතාවයකට පත්විය. කොටින්ම ආණ්ඩුවට තමන්ගේ මතවාදී හි...

Related Keywords:

භාරයට

Recently parsed news:

Recent searches: