Blogspot - janugekatha.blogspot.com - ජනූගෙ කතා

Latest News:

ජනූ ද මැජික් ගර්ල් සහ මල්ලී ද ගල ගිලපු බෝයි..!!! 4 Sep 2012 | 01:28 pm

මෙන්න බලන්ඩ මං මේ ගල බෙල්ලෙන් දාල කටෙන් ගන්නව!! කානේශයි,පියුමියි,  ජීවනියි, හිරානුයි, සුරංගයි තව සමීර මල්ලියි නිවාඩු දෙන දවසෙ කලින් ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට පයින් එන අතරෙ බිමට නැවිල ගලක් අහුල ගත...

ජනූ සහ ධර්මරත්න ආන්ටිගෙ ඉංග්‍රීසි පන්තිය..!!! 14 Aug 2012 | 11:38 am

ජනූ බබයි, කානේශ බබයි, පියුමි බබයි, අත් අල්ලගෙන බලන් හිටියෙ පොලිස් නැන්ද හා ඔන්න පාර පනින්ඩකියල අතින් කියනකල් වාහන නැවතිලා කනිෂ්ටෙ ඉස්සරහ කහ ඉරෙන් පාර පැන්න තුන් දෙනා ඇවිදගෙන ගියා වෙනදට ජනුයි එයාගෙ ය...

බුල්ටෝ හාමි නිසා ගැලවුණු ජනූගෙ දත් හාමි...!!!! 14 Oct 2011 | 10:29 pm

ඉතිං කොහොමද යාලුවනේ.....??? ජනූගෙ කතා කියවන්න ඔයාල කාලෙක ඉඳල බලන් ඉන්නව කියල නං ජනූ දන්නව. ඒත් ඉතිං පුංචි කාලෙ වගේ අම්මල කන්ඩ බොන්ඩ හදල දෙනකල් බලන් ඉන්ඩ විදියක් නෑනෙ දැන්....!! රස්සාවක් කරන්ඩ, සල්ලි...

ජනූ ළමයටයි හිරාන්ටයි වෙච්ච ''හරි වැඩේ"... 4 May 2011 | 10:32 pm

ජනූ ළමයගෙ කතා කියවන ඔයාල අඳුනනවනෙ එයාගෙ යාලුවො සමහරුන්ව... මේ කතාව ජනූ ළමයගෙ මොන්ටිසෝරි යාලුවෙක් වුණ... අදත් හොඳම යාලුවෙක් වෙන හිරාන්ටයි ජනු ළමයටයි වෙච්ච  හරි වැඩක්!!! ඔන්න ජනූ ළමයයි හිරානුයි එක වසර...

ජනූව බලන්ඩ ආවෙ කවුද???? 28 Apr 2011 | 11:46 pm

ගොඩාක් දවසකිං ජනූ ළමය කතාවක් කියන්ඩයි යන්නෙ.... කට්ටියට ජනු ළමයව අමතක වෙලත් ඇති නේද දැං??? මේක ජනූ ළමය ම්..... පහ වසරෙදි  විතර වෙච්ච වැඩක්... ජනූ ළමය පුංචි කාලෙම එයා ගොඩාක් ආදරේ කරපු එයාගෙ කිරි අම්...

ජනූගෙ කෝපි කැලේ වීරකම්....! 3 Feb 2011 | 12:33 am

මේ ලියන්ඩ යන්නෙ ජනූ බබාට වෙච්ච ඇබැද්දියක් ගැන. හැබැයි මේක කියවල කවුරුහරි එයාට හිනා වෙලා තිබුණොත් එහෙම තමයි එයා බලාගන්නෙ ඔක්කොමල ගැන.... ජනූ බබා ඉතිං ඉපදිච්ච දවසෙ ඉඳලම සංගීතෙට හරිම ලැදියි නෙ... ජනූ ...

මල්ලි බබාගෙ මවුපියො කෑම.....! 21 Jan 2011 | 08:29 pm

ඔයාල දන්නවනේ අපේ ජනූ ළමය ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්ත කියල. හා හා පුරා කියල ඉස්කෝලෙ ගිහින් දීපු ඉදල් පාර ගැනත් දන්නව ඇති නෙ. ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ යන්න පටන් අරන් ටික දවසකින් ජනූගෙ මල්ලි බබත් මොන්ටිසෝරි යන්ඩ ...

චණ්ඩි ජනූගෙ ඉදල් පාර......! 18 Jan 2011 | 12:24 am

චූටි පුතා..... නැගිටින්ඩ.... කෝ ... කෝ නැගිටින්ඩ... අද ඉස්කෝලෙ යන්ඩ ඕනෙ නෙ....? අම්ම එහෙම කිව්ව ගමන් ජනූ නැගිටල ඇඳේ ඉඳගත්ත. යං .... කිරි බීල ඉක්මනට ලෑස්ති වෙන්ඩ. තාත්තට වඩාගන්ඩ කියන්ඩ..... මොනව වු...

ලිට්ල් මිස් ජනූගෙ නහයෙ මල් ඇටයක්......! 14 Jan 2011 | 10:11 pm

මොන්ටිසෝරියත් නිවාඩු..... ජනූ ළමයට හරි පාලුයි.... වෙනද නම් මේ වෙලාවට මොන්ටිසෝරියෙ ඉන්ටවල් එකනෙ.... ඒ වෙලාවට කට්ටිය ගෙදරින් ගෙනාව දේවල් හුවමාරු කරගෙන කාල පොඩි වෙලාවක් සෙල්ලම් කරනව නෙ.... ආන්ටි ඊව්....

බුදු සාදු.....! 19 Nov 2010 | 06:42 am

මේ සිද්ධිය  වුණේ ජනූයි, කිරි අම්මයි, අම්මයි තුන්දෙනා පෝයට පන්සල් ගිහින්. අම්ම ජනූට මොන්ටිසෝරි යන්නත් කලින්ම සිදුහත් කුමාරයගෙ කතාව කියල තියනව. ඉතින් එයා දන්නව සිදුහත් කුමාරය බුදු සාදු වුණ හැටි, රාහු....

Related Keywords:

හරි හරි

Recently parsed news:

Recent searches: