Blogspot - kanchubuwa.blogspot.com - ත්‍රිමාන

Latest News:

ඉඩමක් මිලදී ගැනීමේ සිට නව නිවසක් ඉදි කිරීම දක්වා... ( නිවසක් සෑදීමට පෙර ) 27 Feb 2012 | 01:50 am

අපි මුලින් කතා කලේ හොඳ ඉඩමක් තෝරා ගන්නෙ කොහොමද කියල. ඒ ලිපිය කියවන්න පුලුවන් මෙන්න මෙතනින්. හොඳයි අපි යමු ඊලග පියවරට. ඉඩම තෝරා ගත්තත් ඒක මිලදී ගන්නත් ඕනනෙ. මෙන්න මෙතනදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ඉඩම ...

ඉඩමක් මිලදී ගැනීමේ සිට නව නිවසක් ඉදි කිරීම දක්වා... (01. හොඳ ඉඩමක් තෝරා ගැනීම) 11 Jan 2012 | 07:58 am

බොහෝ කාලයක සිට මෙවන් ලිපි පෙලක් ලිවීමට අදහස් කරගෙන හිටිය. තමන්ටම කියල ඉඩමක් මිලදීගෙන ඒ ඉඩමෙ නිවසක් ඉදිකරන්න කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවද. මෙන්න මේ කර්තව්‍ය කිරීමේදී ගොඩදෙනෙක් නොදැනුවත් කම නිසා බොහෝ විට...

රජයේ රැකියා දියවූ.... දියවූ.... 22 Dec 2011 | 05:55 pm

අවුරුදු 13 ක් පාසැල් ගිහින් කැම්පස් යන්නත් තේරුනා. කැම්පස් ගියයි කියමුකො.  ඔන්න ඉන්නවා එතන සයිකෝ පොරවල් ටිකක් රැග් කරන්න. දහදුක්  විඳලා රැග් එකත් කන්නම වෙනවා. සමහරුන්ට ඕක මාර ආතල්. තව ටික දෙනෙක් ඉන්නව...

විසිල් එකක්... මලා හුටා..... 21 Dec 2011 | 07:42 pm

විසිල් එකක්... මලා හුටා..... ලයිසන් එක...? මෙන්න සර්... ඉන්ෂූරන්ස්...? මෙන්න සර්... කොහෙද යන්නෙ...? හයර් එකක්... කෙල්ලො ටිකක්....? ගාමන්ට් එකෙ... හැට හතරයි.... තාම තිහයි.... වේගෙ ඕයි.... වැඩිද සර්.......

කම්බ හොරු 01 - ( අලි හොරකම ) 21 Dec 2011 | 07:36 pm

මේ කතාවට අදාල ප්‍රදේශය ටිකක් නාගරිකයි.... මේ නගරයේ තිබුන උකස් මධ්‍යස්ථානයකට දවසක් තරුණයෙක් ගොඩ වැදුන... ඊ ලගට තරමක් බර පාර්සලක් බොහොම පරිස්සමට කවරයකින් එලියට අරගෙන උකස් මධ්‍යස්ථානයේ කවුන්ටරයට ඉදිරිපත්...

ආයෙත් "ත්‍රිමාණ" බ්ලොග් අවකාශයේ.... 21 Dec 2011 | 06:51 pm

බොහෝ කාලයක් නිහඩව හිටිය..... ඒ තිබුන අධික වැඩ නිසාමයි. හැම දේම සිද්ධ උනේ කාර්ය්‍ය බහුල විදිහට ජීවිතේ ගෙවෙන ගමන්.... ඒත් පුලුවන් හැම වෙලේම බ්ලොග් අතර කාලය ගත කලා..... මගෙ ත්‍රිමාණ බ්ලොග් එක ආයෙත් ලියන්...

පොලිෂ් නොවුනු පොලිස් 23 Oct 2010 | 09:18 am

කිසිම විදිහකින් මගෙ අදහසක් නැහැ පොලිසියෙ සේවය කරන ගුණ යහපත්, රටට සේවය කරන අයට අගෞරව කරන්න. මේ කියන්න යන සිදුවීම් දිහා බලපුහාම හොඳට තේරෙන දෙයක් තමයි සාමාන්‍ය මිනිසුන් කරන වැරදි නිසයි පොලිස් නිලදරුවන් ම...

එක් මවක්........ 5 Oct 2010 | 12:55 am

මට වයස අවුරුදු එක හමාර වෙනකොට මට තවත් සොහොයුරෙක් එකතු වෙනව. ඒත් අම්මයි තාත්තයි දෙදෙනාම රැකියාවට යෑම නිසා, මගේ මල්ලීව තාත්තාගේ නැගණියගේ උදවුවෙන් ඒ නිවසේ ඇති දැඩි වෙන කොට මම හදාවඩා ගැනීමේ වගකීම මගෙ අම්ම...

කවුරු කවුරුද හොරු....? 15 Sep 2010 | 02:33 am

මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට්...

තනි වූ ඇය සහ තනි වූ අය ...... 1 Sep 2010 | 08:28 pm

ඒ අම්ම දුක හංගාගෙන සතුටින් හිටියෙ. ඒක මේ හැමෝටම පොදු දෙයක්. හැමදාම එයා උදෙන්ම ඇහැරෙනව. එයාගෙ කාමරේ ඉදල එලියට ඇවිත් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් එළියට බහිනව. ඊට පස්සෙ හිමි හිමිහිට යනව මීටර් තිහක් හතල...

Recently parsed news:

Recent searches: