Blogspot - kandyroad.blogspot.com - නුවර පාර

Latest News:

නුවර පාර නුවර පාර නුවර පාර නුවර පාර 10 Aug 2011 | 04:06 am

පොඩ්ඩක් විතර මේ දවස් වල වැඩ නැහැ. ලොක්කා චීනයට ගියා. නැද්ද කවුරුත් රනිල්ට සහායට. සජියා තමයි බුවා නැද්ද මං අහන්නේ. කරුවක් තියන්න ඕ‍න කාලේ කරූ ලොක්කා උනා. තව ටික දවසකින් සජියා මුක්කුව ගහයි ඕකට. අනේ කම...

සිංහල බ්ලොග් අවකාශය තුල මොකද වෙන්නේ 4 May 2011 | 05:26 pm

කාලෙකින් මේ පැත්තට ආවේ. දැන් මොකද වෙන්නේ බ්ලොග් අවකාශය තුල? ජන්දයක්වත් ලඟ පාත පේන්න නැහැනේ කට්ටියම පුලු පුලුවන් විදිහට දැනුවත් කරන්න

පොෂ් විමේ ලිපි මාලාව - අංක 01 1 Mar 2011 | 04:25 am

බ්ලොග් අවකාශය තුල කොහොමද පොෂ් ඩයල් එකක් වෙන්නේ කියලා, කියලා දෙන්න මේ පාඩම් මාලාව පටං ගත්තේ. මේක එසේ මෙසේ පාඩං මාලාවක් නෙමෙයි හොඳ ව්ශ්ලේෂණ සංස්ලේෂණ කරලා  ඇන්ජ්ඕ පොජේක්ට් එකක් විදිහට කලේ. මේකට ප්‍රතිපාද...

ටැබූට ගහපුවාම බයෙන්ද ෆ්‍රේම් අඬන්නේ ඇයි? 28 Feb 2011 | 03:01 am

පහුගිය ලිපියෙන් කතා කලේ ‍ගෝත්‍රවාදය ගැන, එකේ ඉලක්කය උනේ බ්ලොග් අවකාශයේ ඉන්න කක්කුස්සි කාරයෝ කවුද කියලා හොයාගන්න එක. ගහපු ගලට ඔන්න දැන් කක්කුස්සි බ්ලොග් කාරයෝ එකා දෙන්නා ගූ හට්ටි අරන් එලියට බැහැලා. එකේ...

ගෝත්‍රවාදය 25 Feb 2011 | 06:39 pm

දැන් ඔය මහා උගත්තු, පණ්ඩිතයෝ ඔක්කොම කියනවා ලහිරුගේ සින්දුව අන්‍ය ජාතින්ට අපහාස කරනවා කියලා. නුවර පාරේ මාත් ඒකම කියනවා. එතකොට මාත් බුද්ධිමතෙක් වෙයිනේ. ඔය ඔක්කොමට වඩා වැදගත් දේ තමයි මොකක්ද මේ ගෝත්‍රවාදය...

රට යන මග හා සිංහල බ්ලොග් 24 Feb 2011 | 05:11 am

වසර 2005 දී අප මාතෘ භූමිය තිබූ තැනත්, අද වර්ෂ 2011 පෙබරවාරි වන විට අප ඉන්නා තැනත් අතර සෑහෙන වෙනසක් ඇත. ත්‍රස්ථවාදය අවසන් කර දැන් වසර කිහිපයක්ද ගතව ඇත. ආණ්ඩු පක්ෂය පවසන්නේ රට යම් කිසි දියුණුවක් ලබා ඇති...

මව් රට එක් කල උතුමාණනි. 19 Nov 2010 | 03:20 pm

ගමේ උපන් ගමට හිතැති රට නංවන උතුමාණනි // තේජස ඔබේ බලා ඉන්න මහජන හද එකතුවෙනවා ඔබ ලඟ අද මිතුරු, සොඳරු, මහගුණ රට පතුරුවන්න පිං කල අප පෙරට අවේ ..... මව් රට අද පෙරට අරන් දෙකඩ කැඩූ මව් රට මගේ එකඩ කලේ ඔබ අභ...

සරසවි අර්බුදයේ වාසිය 3 Nov 2010 | 04:20 am

දේශපාලනික ලෙස අන්ඤ්ඥකොරොස් වී සිටින ජවිපෙ සඳහා ප්‍රසිද්ධියට මාවතක් අවශ්‍ය මොහොත දැන් දැන් උදාවී ඇත. ඒ සඳහා කෙට්ම මාවත සරසවි හරහා වැටී ඇත. අමුතු මානසිකත්වයකින් ආඩම්බර හැඟිමෙන් සරසවියට අතුලු වන කෝඩු කාර...

ලාංකා දියුණුව කරා රැ‍ගෙන යාමට රාජපක්ෂවරුන්ට හැකිද? 30 Oct 2010 | 03:30 pm

මේ ලිපිය පාට කණ්නාඩි හා රාජපක්ෂවරුන් කෙරෙහි ඇති දැඩි වෛර සහගත සිතුවිල්ල ඉවත් කර බලන්නේ නම් ඉතා වටිනු යයි සිතමු. ත්‍රස්තවාදය අවසන් කරදිම මේ යුගයේ සිදුවු ඓතිහාසාක හා වැදගත්ම කාර්යය භාර්යය වෙයි. වසර හතර...

Related Keywords:

තොපිට ජන්දේ, තොපිට ඡන්දෙ, කනිටු සමාන වචනය, වෙසක් වැදගත් දින, තොපිට, නොනාට, පැරකුම් සිරිත, ගැහිලද?

Recently parsed news:

Recent searches: