Blogspot - karumakkarayekugekadulu.blogspot.com - කරුමක්කාරයෙකුගේ කඳුළු.....

Latest News:

මගේ යැයි සිතාසිටි බොහෝදේ.... 22 Jan 2013 | 06:19 pm

මගේ යැයි සිතාසිටි බොහෝදේ ඇගේ වග තේරුනේ ඇයද මගේ නොවන බව දැනගත්ත පසුවයි....

ආයි කවි සිත මෝරනවා...... 22 Nov 2012 | 02:48 pm

ආයි කවි සිත මෝරනවා...... ආයි කවි ලියන්න හිතෙනවා.... අනේ මන්දා ඒ ඇයි කියලා... කියවන්න අය ඉදීද?

මට ගැහුවා නේද කෝට් අතක්ම... 20 Sep 2011 | 02:41 pm

මං තුරුම්පු අතේ තියන් උනත් නොගහ හිටියේ නුඹව කපන්න බැරි හින්දයි... ඒ නුඹට තිබ්බ ආදරේට මට ඕනේ කලේ කොහොම හරි සෙපෝරු කරගන්නයි ඒත් මං නොහිතපු නොපතපු වෙලාවක නුඹ එක පාරටම මට ගැහුවා නේද කෝට...

මං එනවා කොහොම හරි ඔයා ලගට... 15 Jun 2011 | 02:47 pm

මං එනවා කොහොම හරි ඔයා ලගට මොනදේ උනත් කමක් නැහැ මට මම දන්නව මට හුගාක් දේවල් වෙයි කියලා කමක් නැහැ මට මොනවා උනත් ඔයා ලගට ඇවිත් මෙහෙමම ඉදන් මැරිලා යනවට වඩා...

නෙත් ... 5 Jun 2011 | 03:27 pm

නෙත් එදා නුඹ ලගදී සිනාසුන නෙත් එදා නුඹ ලගදි සතුටු උන නෙත් එදා නුඹ ලගදි ආස උන නෙත් මෙදා නුඹ ලගදි මියැදුන...

මමත් මේ ආලයෙන් මියෙදුනා... 2 Jun 2011 | 01:50 pm

ඇගපුරා තියන ඇට ලේ මස් ඇටමිදුලු පුරාම ඔයාට තිබ්බ ආදරෙන් පිරිලා ඉතිරිලා තිබ්බ ඒ දවස් නිම උනා... සෙහෙහසින් පිරූ පාරමී මොහොතකින් අළුකරදමා ලග හිටපු නුඹ මගෙන් වෙන් උනා... නුඹ නැතුව තවත්මට ජී...

දයාබර අහිංසකයා යන්න ගිය වගයි ! 19 May 2011 | 09:10 pm

දයාබර අහිංසකයා යන්න ගිය වගයි ! දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා.... ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා....

නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක මාත් දියවෙනවා ටිකෙන් ටික... 1 Dec 2010 | 04:59 pm

මං නුඹට තිබ්බ ආදරේට මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා නුඹත් නුඹේ හදවත මට දුන්නා කල් ගත් උනා... නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ ...

නුඹවත් ගනන් නොගත් නිසා... 12 Nov 2010 | 07:02 pm

නුඹ නමින් විකසිතව පහස ලත් රෝසමල පරවුනා නොදැනීම නුඹවත් ගනන් නොගත් නිසා...

ඇ‍ය යන්න ගියා මැකිලා... 6 Sep 2010 | 04:42 pm

හිත් මඩල යට පිපී උන් පුංචිම පුංචි සමන් මල පරවෙලා... මටවත් නොකියාම යන්න ගොස් ලෝකයෙන් ඈතටම...

Recently parsed news:

Recent searches: