Blogspot - keshandesilva.blogspot.com - කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය

Latest News:

මට සමාවෙන්න.... 20 Aug 2013 | 05:38 pm

උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ... අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ.. වෙනද වගේ ලගට ව...

ආදරවන්තියකගේ ආදරය 17 Aug 2013 | 11:12 pm

ඇයගේ ආදරය ආදරයකි.. එයට ආදරය කරන්න කැපිකිරීමකි.. එයට ගෞරව කරන්න පරිත්‍යාගයකි... එය රැක ගන්න සිහිනයකි... එය සැබෑකරන්න (හොඳම මිතුරියක වෙනුවෙන් සටහන් තබමි.)

පාරාඡිත ආදරවන්තයෙක් 15 Aug 2013 | 08:38 pm

ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය කෙසේ නමුත් ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි ඔබම තෝරාගත් ඒ මාර්ගයේ... ඔබම තෝරාගත් ඔහු සමග.. ඒ සතුට....

ලස්සන පුංචි කුමාරි 9 Aug 2013 | 09:53 pm

එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි දරුව​කු විලසින් මා ඇය දෙස බලාගෙන සිටියෙමි. ඇය අසලින්ම සිටියේ ඇයගේ...

ආදරයද Quantum Physics වැනිය 6 Aug 2013 | 10:45 pm

ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත. ආසන්න වශයෙන් සදාකාලිකය. පැහැදිලි කිරීමට විවිධ අර්ථකථන...

මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි... 28 Jul 2013 | 09:12 pm

ඔබ එය නොදැන සිටි අතීතයේත් එය දැනගත් වර්තමානයේත් දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත් මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...

සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට 25 Jul 2013 | 09:25 pm

ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න..... දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න.. නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න... ලස්සනට ඇදුම් ඇදල දෙන්න එකක් පල්ලි යන්න..... දෙන්නම කැමති Cartoon එක...

මම බලා සිටින්නම්... 15 Jul 2013 | 09:13 pm

ඔබ යන්න... ඔබගේ ආදරය ඔබගේ සතුට ඔබගේ ජීවිතය සොයාගෙන... මම බලා සිටින්නම්... මගේ ආදරය මගේ සතුට මගේ ජීවිතය මගෙන් ඈතට ඇදීයන අයුරු... (නැත ඔබ කෙරේ කිසිම අයුරකින් ​වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරව....

අලුත් මනමාලි හා පරණ දෑවැද්ද - දෙවන කොටස 4 Jun 2013 | 07:58 pm

               දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො. එදා මගේ රූමගේ ඕන කමකට ඒක හොයා ගත්තට මේ පාරනම් මටම ඕන වෙලා හොයා ...

කඳුල ඔබ ... 24 May 2013 | 10:15 am

මාත් එක්ක... මගේ ලගටම වෙලා... අවුරුදු ගානක්.. මගේ ඡීවිතය බෙදා ගත්ත... ඒ කඳුලු.... මටත් නොදැනීම.. මගෙන් ඈතට ගියාම... මට දැනුනෙ.... මම හරිම වාසනාවන්තයි කියල... නමුත්... ඒ කඳුලු මගේ ඡීවිතයේම කො...

Related Keywords:

ip ලිපිනය හැක් කරන්නෙ කොහොමද

Recently parsed news:

Recent searches: