Blogspot - kombuwaonline.blogspot.com - ∞

Latest News:

හුදෙකලා විශ්ව චාරිකාව 20 Aug 2013 | 04:33 am

ඒක ආරම්භ වුණේ හරිම අහඹු විදියකට. බෝඩිම හිස්. මං තට්ට තනියම මේක ඇතුළේ. මේ තිරය දිහා බලාගෙන අතීතයට එබිකම් කරන්න දරන උත්සාහය නිෂ්ඵල එකක් වුනත් ඒ නොස්ටැල්ජික් අශාව මැඩපවත්වාගන්න හරිම අමාරුයි. කාර්යබහුල වී...

දෙවසරකට පසු • TWO YEARS LATER 26 Jul 2013 | 07:33 am

දෙවසරකට පසු නැවත මා මෙහි කැඳවූයේ කුමක්දැයි නිශ්චිත නැත. එහෙත් මා දැන් මෙහි පැමිණ ඇත. දෙවසරකට පසුවත් බොහෝ දේ වෙනස් වී නොමැත. වෙනස් වී ඇත්තේ ජීවිතයේ යම් යම් අවධීන්හි බොහෝ දෙනෙක් බොහෝ විට අත්විඳින පැහැදි...

කොළඹ | COLOMBO 12 Jul 2011 | 06:33 am

මචං එනවද මාත් එක්ක පොඩි ගමනක් යන්න? කොහෙද? පොඩි ෂොපින් පාරක් දාන්න බං. උඹ අතේ දැන් සල්ලි තියෙනවද? දැන් සල්ලි නෑ තමයි. මට ඕනෙ තව සතියකින් විතර ගන්න මොනව හරි බලලා තියන්න බං. මොකද්ද උඹට ඔච්චර තියෙන....

INSTITUTIONALIZATION | සංස්ථායනය 28 May 2011 | 07:48 am

අද උදේ මම පන්ති යන්න කියලා ලෑස්ති වෙලා මගේ බෝඩිං කාමරෙන් එළියට බැහැලා බලනකොට TV එකත් දාගෙන ගෙදර ආච්චි හරිම ආසාවෙන් ආචාර පෙළපාලියක් බලනවා. මම බැලුවා ඒත් නිදහස් දිනේ පහුවෙලා ගොඩක් කල්නේ කියලා. බලනකොට මේ...

අහ්....මට බ්ලොග් එකක් තියෙනවා නෙහ්! හික්ස්! :D 27 Apr 2011 | 10:31 am

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් මට බ්ලොග් එකක් තියෙනවය කියල මතක් වුණා. එහෙම මතක් වුණ වෙලාවට කවුරු බැලුවත් එකයි නැතත් එකයි කියල මොනව හරි කොටන එක තමයි මගේ පුරුද්ද. මම මේ නිදි මරණවා. දැන් ඒක පුරුද්දට ගිහින් වගේ....

138ටේ සිහිනය... 24 Feb 2011 | 06:33 am

සීනුව නාද විය. ඉන් ගම්‍ය වූයේ පාසල නිම වී ඇති බවයි. පන්තිය පුරා පැතිර තිබුණේ ඇල්මැරුණු ස්වභාවයකි. කාලකණ්ණියාට නම් එය තවත් කාලකණ්ණි දවසක් පමණක්ම විය. සුපුරුදු පරිදි මිතුරෙකු සොයාගෙන දිවා ආහාරය ඌත් සමග ...

කාලකණ්ණි හිනා :D 23 Feb 2011 | 04:53 am

අද ඉස්කෝලෙ යන්න නැගිටිනකොට උදේ 6.15යි. හය පහුවෙලා නම් එදාට ඉස්කෝලෙ යන දවසක් නෙවෙයි කියලා හිතේ අග්ගිස්සටම කාවැදිලද කොහෙද, අද ඉස්කෝලෙ පැත්තෙ ගියෙ නෑ. දැන් ඉතිං ඉන්න ගමන් මම ඔහේ කල්පනා කරනවා................

දිනයක නිමාව... 22 Feb 2011 | 02:43 am

කතාව ආරම්භ වන්නේ පාසලේ අන්තිම කාල පරිච්ඡේද දෙක ආරම්භ වීමට මොහොතකට පෙරය.  පාසල ආරම්භ වූ මොහොතේ පටන්ම පන්ති කාමරය තුළට වී හැකි තාක් පාඩම් වැඩ කටයුතු වලට හිත යොමු කිරීමට මම අසාර්ථක උත්සාහයක නියැලෙමින් සි...

යුතුකම 1 Feb 2011 | 07:05 am

මේක පුංචිම පුංචි තල්ලුවක් වුණත් ලෝකෙ මහා විශාල දේවල් වුණත් ඒ තත්වයට පරිවර්තනය වුණේ පුංචි පුංචි දේවල් එකින් එක එකතු වීමෙන් කියන කාරණය කොම්බුව තරයේම විශ්වාස කරන නිසා ඒ පුංචිම දේ වුණත් මේ වෙලාවේ යම් ප්‍ර...

'තරුණයා' ගේ තරුණ වීම... 29 Jan 2011 | 02:13 am

තරුණයා පත්තරය ලංකාවේ ගමේ ගොඩේ-නගරයේ-මුඩුක්කුවේ හැමතැනම සිංහලෙන් කියවන නාහෙට අහන්නැති ගැටව් අතර ඉතා ජනප්‍රියය. සමහරුන් එහි එන ආල කතා සීරීස් එක කියවන්නට සතිපතාම එය මිලදී ගනිති. තවත් පිරිසක් එදිරිගේ බඩවැ...

Recently parsed news:

Recent searches: