Blogspot - maranaya.blogspot.com - මගේ මරණය

Latest News:

Write to express, not to impress 13 Feb 2012 | 08:30 am

මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසින් තමාවම විවේචනය කිරීමක් තමා එහි තිබුනේ. බ්ල...

බඩු මිල 6 Feb 2012 | 08:30 am

ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. බලමුකෝ ඒකෙත් හැටි සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි : 810/= ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි : 264/= අලියා සෝඩා පොඩි බෝතලයයි : 65/= පොඩි කොකා කොලා එකයි : 85/= රටකජු...

ණය 30 Jan 2012 | 08:30 am

පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පා...

මෙහෙම කරපන් 31 Jul 2011 | 06:31 am

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්. උදාහර...

කුණු හරප කමෙන්ට් දාන මල්ලිලාට ආදරයෙන්... 24 Jul 2011 | 08:41 pm

මල්ලිලාට ආදරෙන් කියන්නේ නංගිලා මේ වගේ දේවල් කරයි කියලා මන් හිතන්නේ නැති නිසා. සාමාන්‍යයෙන් මගේ බ්ලොග් එකට කුණු හරප කමෙන්ට් වැටෙනවා හරි අඩුයි මන් ඇනෝනිමස් කමෙන්ට් නවත්තලා තියෙන නිසා වෙන්නත් පුළුවන්. ග...

බ්‍රොකර්ලා 24 Jul 2011 | 06:31 am

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එක...

සිරීපාදේ 28 Feb 2011 | 06:01 pm

පහුගිය දවසක සිරීපාදේ ගියා, හැමදාම මන් හිතාගෙන යන්නේ ආයි නම් සිරීපාදේ යන්නේ නැහැ කියලා මොකද සිරීපාදේ එක පාරක්වත් නොගිය එකාත් මෝඩයා එක පාරට වඩා ගිය එකාත් මෝඩයා කියන එක ඇත්ත කියලා මන් හිතන නිසා. මන් නම් ...

මළ ආතල් 2 Feb 2011 | 03:57 pm

මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළ...

යාළුවෝ 28 Jan 2011 | 12:49 pm

අපේ ජීවිත වලම කොටසක් වෙන යාළුවෝ අපිට පොඩි කාලෙම ඉඳලා හම්බ වෙනවා, සමහර අය ජීවිත කාලෙටම අපිත් එක්ක යාළුකම් තියා ගත්තත් ගොඩක් දෙනෙක් ටික කාලෙකින් නැති වෙලා යන යාළුවො. මට නම් පුංචි කාලේ ඉඳලා ඉන්න යාළුවො ක...

කඩචෝරු 27 Jan 2011 | 12:32 pm

ආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම...

Related Keywords:

"කන්න කන්න මහත්, දිනේෂ් කොළඹගේ, රෝහන වීරසිංහ, ගල් කැපීම, කුණුහරප, ආතල්, සිංහල කුණුහරප

Recently parsed news:

Recent searches: