Blogspot - menik-p.blogspot.com - තුරු සෙවණ

Latest News:

"මක්කදැයි කරන්නේ?" 26 Aug 2013 | 02:33 pm

(ඡායාරූපය "Daily Mirror" වෙබ් අඩවියෙනි) ඇන්නෑවෙ මක්කදැයි මුන් අපිට කරන්නේ? ටොමියො කල්පනාවෙන් ..!! උන්ට බාගෙට පිස්සු ඒක වෙද මාත් මේ හතර අත බලන්නේ තොප්පියක් මගෙ ඔලුවෙ මොන තොප්පියක්ද මේ? මතුර මතුරා අර...

වතුර !! කඳුලු !! වතුර 2 Aug 2013 | 07:54 am

වතුර සමානයි ජීවිතය !!  ජීවිතය !! මරණ මංචකයෙදිත් යදින්නේ වතුර පොද වතුර කඳුලක් විය මාවිල් ආරු වල අවසානයක ඇරඹුම සටනකින් සටහන් විය වතුර කඳුලක් විය රතු පස් වල යලිත් උත්තරය කඳුලුද ??????

"සංහිඳියාව කරා පියවරක්" 6 Jul 2013 | 11:28 am

හුස්ම ගැනීමත් අමතකවී ඇතිදැයි සිතෙන තරමටම වැඩ කටයුතු ගොඩ ගැසුනත් නින්දට පෙර සුලු මොහොතක් හෝ මා ප්‍රිය කරන පොතක පි‍ටුවක් දෙකක් නොකියවුවොත් එදිනට මට නින්ද ලඟා නොවේ. සිත නිවෙන අදහස් ගොන්නක කිමිඳීමට ඉඩ හසර...

"මෙහෙමත් වර්ගීකරණයක්" 23 May 2013 | 08:36 am

මහාචාර්යවරු තිදෙනෙක් පොදු විවේකාගාරය තුළ සුහද සාකච්චාවක. විටෙක දේශපාලනයද, විටෙක රටෙහි ආර්ථිකය ගැනද මෙන්ම තවත් කී නොකී බොහෝදේ ඔවුන්ගේ මාතෘකා වී තිබින. ඒ අතරට සපැමිණෙන කවට කතා බහට අනුකූලව ඇසුනේ කොක් හඬල...

ජන කවි ස්වර රටා 9 May 2013 | 03:31 pm

ජන කවි කියන්නෙ අපේ ගැමි සංස්කෘතියේ ස්වර රටා විදහා පෙන්වීම. ඉපිද මියෙන බොහෝ හැඟීම්, දැනීම් කවියක් තුල සඟවා ඉවත විසි කොට සිත සංසුන් කර ගැන්ම කෙතරම් අපූරුද? එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ගෙතුනු මේ කව්, ගී, රස...

"ප්‍රතිවිරෝධය සහ ගීතය" 1 Mar 2013 | 02:15 pm

සුළඟේ වැනෙන කොඩියක් නිසා දෙදෙනෙක් අතර නොනවතින වාදයක්. වැනෙන්නේ කොඩිය බව එක් අයෙක් කියන විට අනෙකා කියන්නේ වැනෙන්නේ සුළඟ බවයි. කවුද හරි? වැනෙන්නේ කොඩියද? සුළඟද? තර්කය මතම ඇලෙමින් මෙලෙස දෙදෙනාට දිගින් දි...

"වෙන කිසිවක්ම නොලියමි" 24 Feb 2013 | 09:30 am

බාලචන්ද්‍ර වත කමලේ අවිහිංසක රුව               දු‍ටුවම ගිනි දහසක් නැගුනේ හද මවකගෙ හිත ලැබුනු      පවට? මපුතුගෙ රුව නුඹේ රුවෙන් වෙනසක් නොදැනුනේ කිමද? නුඹත් පුතෙකි මිනිස් කුලේ මනුසත් බව ලැබූ       පිනට ...

ග්‍රහක කැබලි රුසියාවේ ගැ‍ටුනාද? 15 Feb 2013 | 03:54 pm

ග්‍රහක කැබලි  වැස්සක් රුසියාවට සහ කසකස්තානයට? කියවන්න වැඩි දුර මෙතැනින්. The Watchers watching the world evolve and transform Meteor shower reportedly hits Russia and Kazahstan, over 200 people inju...

"මට මා අහිමිවූ සඳ" 10 Feb 2013 | 04:37 pm

දිනකර නැගෙන කළ දෙපයට වාරු දෙමි "මම" කප්පරක් යුතුකම් එක පෙලට සි‍ටුවාලමි ආලෝකය ගෙනෙන සියළු තත්පර නැසුමට එකක් පසුපස එන වැඩ කඳු වලට පුළුවන "මම" යැයි කෙනෙක් ගැන එවිට මට අමතක වෙත මට එරෙහි වන "මම" මට මා අහ...

"පච්ච සිරාගෙන්" 15 Jan 2013 | 04:22 pm

පොලු අරගෙන රට හදන්න එන්න   රත්තරන් බත් ගෙඩියට කතිරෙ දෙන්න යමුද  රත්තරන් පිකට් එකට පන්සීයලු නේද         රත්තරන් හැන්දෑවට අඩි ගහලා නටමු         රත්තරන් ඉගෙන ගන්නෙ මොන මඟුලද මෙන්න මෙහෙ වරෙන් උත්තමයගෙ පස...

Recently parsed news:

Recent searches: