Blogspot - mennamehemai.blogspot.com - මෙන්න මෙහෙමයි

Latest News:

මෙන්න මගේ අලුත්ම වැඩේ...... 16 Dec 2011 | 07:17 pm

කියවන්න කැමති අය කියවන්න...... මයියාගෙන් පස්සේ සරිත්..... එයාගෙ කවුරුත් දන්න නම තමයි. සරා...... ඔන්න ආයෙ කතාවක් ඉල්ලපු අයට..... http://kiyannamahanawada.blogspot.com/

අවසාන කොටස 5 Nov 2011 | 04:49 am

ලෝකෙ පහල වෙච්චි වටිනාම හාස්කම දැක්කා වගේ මම කකුල් දෙක පොළොවෙ ගහලා ඉන්නව දැකලා අම්ම බෙරියන් දෙන්න ගත්තා.... අම්මට මාව දැකලා එතනින් අඩියක්වත් හෙල්ලෙන්න බැරි උණා. මටත් අඩියක්වත් හෙල්ලෙන්න බෑ මොකද අක්කයි ...

123 කොටස 3 Nov 2011 | 04:52 am

භාගයක් දුර යනකොට ආයෙමත් සිකාගෙන් කෝල් එකක් ආවා…… “මචන් උඹලා කොහෙද ඉන්නේ….. මෙහෙ එක ගුටි කෙළියයි… සමරනායකයා සිකුරිටිලා දෙතුන් දෙනෙක්වම ඇදලා දැම්මා…. සමරනායකයා විතරක් නෙවෙයි මෙතනට එනකොට තව ගැන්සියක්ම ස...

122 කොටස 1 Nov 2011 | 05:24 am

කෙළවරක් නැති ප්‍රශ්න ගොඩාක් මැද එළි වෙනවා රෑ වෙනවා දැනෙන්නෙ නෑ...... අද දවස අපි හැමෝටම මාර වටින දවසක් නිකම්ම නෙවෙයි අර ඉස්සර බැරල් පිටින් කාපු පරිප්පු වල වාඩුව ගන්න දවස. හරි බලමු දැන් ජයවීරයි සමරනායකය...

121 කොටස 19 Sep 2011 | 04:02 am

ඇත්තම කියනවා නම් බොක්ක රත් වෙලා ගියා..... ලිහිණිට ඕනෙ කෙනෙක් ලව් කරපු දෙන් ඒත් මට රත්තවාතේ හැදෙන්නේ ඇයි? මේක මාර ලෙඩක් නේ. කමක් නෑ අනිත් උන්ට නොපෙනෙන්න මම මගෙ මූ ණ බිමට හරව ගත්තා, නැත්තනම් මගේ හාෆ් බො...

120 කොටස 10 Sep 2011 | 12:03 am

හැමදේම එක පැත්තකට හරි යනකොට අනිත් පැත්තට අබ්ලික් වෙනවා. ලිහිණිව එහෙම අරන් යද්දී මගේ හිත එක පාරටම කඩා වැටුණා මම හිතන්නේ. භානුක අපේ ගෙදරින් ගියේ පටාචාරා වගේ හොටු පෙරාගෙන. තාත්තා උණත් මට මොකුත් කිව්වෙ නෑ...

119 කොටස 24 Aug 2011 | 03:41 am

මට තැපෑලෙන් වත් හිතුනෙ නෑ ලිහිණිට අඩෙන්න තරම් දෙයක් මගෙ කටින් පිට උණාද කියන එක. ඒත් ලිහිණිගෙ මූණේ අහිංසකකම දකිනකොට මට එයාට අඬන්න දෙන්න ලෝභයි. "ආයේ අඬන්නේ ඇයි?   මේ ඔයාට ගෙදර යන්න බැරි නම් කමක් නෑ අපි....

118 කොටස 23 Aug 2011 | 05:02 am

දැං ඉතින් මෙතන බකමූණා වගේ බකන් නිලාගෙන ඉදලා හරි යන්නෙ නෑ. මොනා හරි කරන්න වෙනවා. මම රෝද පුටුව දොර පැත්තට හරව ගත්තා. "ඉන්න තෙනුර මමත් එන්නම්......" තාරකා මාව හෙමින් සීරුවේ තල්ලු කරගෙන ඉස්සරහට ආවා..... ....

117 කොටස 20 Jun 2011 | 05:00 am

" තාරකා..... මම කිව්වා ඔයාට එන්න එපා කියලා" මට ඒක කියලා වැඩි වෙලාවක් ඉන්න හම්බ උනේ නෑ තාරකා අඩාගෙන ආයේ ගේ ඇතුලට ගියා. මට දැණුනේ කියන්න බැරි තරම් දුකක්. මම හසංකය ළඟින් ඈත් වෙලා රෝද පුටුව තාරකා යන පැත්...

116 කොටස 23 May 2011 | 05:00 am

"මම නොකියාම ආව එක ගැන සමාවෙන්න මල්ලි" මූ කට අරියොත් ඉතිං රාගධාරි බයිලයක් ඇත්තටම මට මෙකාගේ මූණ අල්ලන්නෙම නෑනෙ...... "කමක් නෑ...... වාඩි වෙන්න" මම රෝද පුටුවෙ ඛ්‍රෙක් එක දාලා හසංකයා දිහා බැලුවා...... "මල...

Related Keywords:

ජයමංගල ගථා, නූල කැඩෙනවා

Recently parsed news:

Recent searches: