Blogspot - minikavi.blogspot.com - mini කවි

Latest News:

මං එනතුරු 26 Aug 2013 | 01:30 am

පේර ගෙඩියක් කඩාගෙන තැඹිළි ගෙඩියක් කපාගෙන බසයක හඬ අසාගෙන පාරට කන් යොමාගෙන දැන් එතියි මග බලාගෙන තාත්තා ඇති සිනාගෙන

ඩේටා ලිමිට් සහ පොත් 23 Aug 2013 | 03:30 am

ඩේටා ලිමිට් පැණ ඇත අන්තර්ජාලයේ දැන් ආයෙත් මමත් පොත් කියවන්නෙක්මි

බිඳුන හද 22 Aug 2013 | 01:30 am

හද බිඳුන තරමට හදන්නට බැරිවේයිද ආයෙත්... වැහැරී ගිය ඒ හිත හදන්නට කවදා හෝ දෑත දේවිද ඈ ආයෙත්...

හිස් මළ මිණි 21 Aug 2013 | 03:30 am

ජීවිතයේ හිස්කම පුරවන්නට සකල දෑ කළෙමි සියල්ලට ආසා වුණෙමි ජීවිතය පිරුණු පසු ඉල් පලක් නැති වී ආසාව මියැදී මා මළ මිණියක් වී...

වාහන නැත්නම් කහ ඉරි කුමට......... 20 Aug 2013 | 01:30 am

ඈ, නියම බිරිඳ, කහ ඉරමත මියැඳුන, මෑ, අනියම් බිරිඳ, රථය පදවාගෙන ගිය, මා, ඔලමොට්ටල සැමියා? වාහන යා හැකි මගේ කහ ඉරි ඇන්ද? එහෙමද? නැත්නම්... කහ ඉරි ඇන්ද මගේ වාහන යන්නට ඉඩ හැරිය?

හිත 19 Aug 2013 | 04:27 pm

පරිගණක තිරය ළඟ හිස් වන පොතක් ළඟ පිරෙන

මංගල දැන්වීම 16 Aug 2013 | 01:30 am

වචන පහලොවක සිරකල අනාගත සුභ සිහිනය

අපේ කාලයේ ප්‍රවෘත්ති 15 Aug 2013 | 01:30 am

මෙන්න ප්‍රවෘත්ති හැමදාම නෑ හැමතැනම නෑ ග්‍රාහකයිනි, මමනම් බයයි නුඹත් බියවන්න පේනවනේ මෙච්චරක් මැරිලා මෙච්චරක් තුවාලයි ලැබෙන සැණින් එසැණින් තවත් මරණ ප්‍රතිඵල

හාමත් කුස 14 Aug 2013 | 01:30 am

ලැජ්ජ කළා මට හඬ නගා උදේ රැස්වීමෙදි භාවනා කරන නිහඬ මොහොතෙදි

ගැහැණිය 13 Aug 2013 | 01:30 am

පිරිමියා පාලනය කළහැකි දුරස්ථ පාලකය

Related Keywords:

ව, ansh lucky sri jay, දඩ, කත, වෛරය, වට

Recently parsed news:

Recent searches: