Blogspot - muchalindha.blogspot.com - ටොපිය

Latest News:

සුබ රාත්‍රියක් මිත්‍රයා! 30 Sep 2012 | 07:45 am

උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ...

හොර ගෑනියෙක්ට 26 Sep 2012 | 07:25 pm

පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලට එහි වර වඩන හිරුටද කොල ඇබින්දක හිත් කවි ලියන විකල් වුනු කුරුල්ලා අමතකද? වින්ද සැප කඳ සිතින් මගහැර‍ උඹ ගිහින් මට ගන්ඩ බැරි දුර‍ කොලය මත බත් කන්ද මහමෙර පිච්චි...

සඳ ගිනිගත් මහ දවාලෙ.. 26 Aug 2012 | 04:33 pm

වැහි වළාකුළු බොරව ගිය බොරව ගිය මුත් නොවසින නොවසින මුත් කඳුළු වැසි මත මත මතින් ප්‍රේමයකි දළුලන නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින් ගතෙහි ඉඳුරන් සනහනු පිණිස එක්ව ගිය මහ ගිනි දවාලක් නුඹට මතකද සොඳුරිය ප්...

Friends With Benifits 24 Aug 2012 | 06:52 pm

නින්ද නොගිය හද ගත නිදි කඩන සඳ කැන්ද නොගිය දුක හිත වට දුවන ලෙද වින්ද සෙනෙහසට පිරි දෙහදකින් වට යන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැද පීලි තුනක රැඳි අප ජීවිත අතරේ ඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේ තෙවැනි පීල්ලේ...

මැහැල්ල මියැදෙන්ට මැලිවෙත් 16 Aug 2012 | 01:59 pm

උන්න හැටියට සසර නොමදැන වින්ද සැපකඳ සිතින් මදිවද කන්ද උඩ අප වින්ද පෙම් සඳ සබඳ දැන් මා කෙසේ විඳිමිද? අරුනෝදයේ හිඳ පෙමින් බරවෙන සියළු දේ අනියතැයි දනිමින දරුමළුන් එහෙ මෙහේ දුවමින අපේ සිත් සැනහුවා ම...

පා පුවරුවක හිඳගෙන ගියෙමි 27 Feb 2012 | 04:25 pm

පා පුවරුවක ගමන් කරන එක ජීවිතේ ඇතුළෙදි සාමාන්‍යය දෙයක් වෙලා. ඒ ජීවිතේ ගැට්ට වෙන්න පුලුවන්. මම මැරෙන්න බය මිනිහෙක් වුනත්, ෆුට් බෝඩ් එකේ බය මට තවමත් දැනිලා නැහැ. මිනිස්සුන්ව වේගෙන් පහුවෙන හැටි, ඒ පහුවෙන ...

සොමිය 12 Feb 2012 | 09:26 am

පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි ගල පිට උඩ ඇති මහා වරායකි හයිවේ සොමියට තරලය පිටවෙති දැයට කරුවලකි.. හැම්බොට එළියකි.. ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති.. ජැක්සන් පිණැති.. ගුණ ...

උල්කාපාතයක්.. 23 Nov 2011 | 03:49 pm

උල්කාපාතයක්... අහසේ ගිනි අරං අළු වෙලා පොලොවට වැටෙනා උල්කාපාතයක්... ඉන්ද්‍රචාපගෙ අලුත් සින්දුව කන ගාව දෙදරනවා. මම කන්නාඩිය ඉස්සරාට ගියා. මගේ බෙල්ලේ දකුණු පැත්තෙ ජපන් අකුරක පච්චයක්. දකුණු ඇහි බැම හිල් ...

මැණිකෙට 9 Nov 2011 | 04:15 pm

එදා අපි හිඳ හිටිය විලසට ජෝඩු ඇත අද පෙමින් බැඳෙමින එදා අපි සිටි ගල් රවුම උඩ තවම හිඩැසක් ඉතිරි වී ඇත අප විහිළු කල පෙම් ජෝඩු වෙත විහිළු කරනට එකෙක් අද නැත සිලි බෑග්කට පුරෝලා දෙන වෙරළු මලු අද...

මගේ මරණය 2 Nov 2011 | 02:25 pm

********************************************** 2010 නොවැම්බර් 18 බස් රියක් තුල/ කොළඹ උදෑසන ඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට ස...

Related Keywords:

ආදරය, ඡන්දය, බණ, රංගි මැඩම්, walking fan, සුදුවා, මෛථුන්‍යය, සමාව ඉල්ලා ඔබ ආදරය කලේ

Recently parsed news:

Recent searches: