Blogspot - nasaraniya.blogspot.com - නසරාණි ලෝකය

Latest News:

උඹලා එහෙනම් බ්ලොග් ලෝකෙටත් කෙළෙව්වා ඈ............. 25 Jul 2012 | 10:30 pm

මීට අවුරුදු ගානකට ඉස්සර බ්ලොග් ලෝකෙට පය තිව්ව එකෙක් මම. ඒත් පෝස්ට් ගාන අතේ ඇඟිලි ගාණටත් අඩුයි. ඒ ඉතින් මට ලියන්න වෙලාවක් නැතිකම එක්කම ලියන දෙයක් බලන එකෙක්ට පිරියක් ඇතුව බලන්න පුලුවන් කම ඇතුව බලන්න පුල...

නාම ගොත්තං න ජීරතී............ 13 May 2012 | 10:01 pm

දුර ඈතක සිටියත් ඔබේ වියොවට නොඑසවෙන සුදු කොඩි කුමකට.................. ඔබේ වියොව දැනගත් විට දෑසට නොනැඟෙන කඳුලු කුමට............. කිසිදා දැක නැති කිසිදා හඬ අසා නැති ඔබේ වියොවෙන් තැවෙනුයේ .......... ඔබ බ්...

ඉලංදාරියා....... ඔබට නිවන් සුව........... 20 May 2011 | 02:43 am

උත්පත්තියා සහෙවේදං - මරණං ආගතං සදා . . . . (මරණය, උපත කැටුවම එන්නේය..) කවදාවත් හැබැහින් දැක නැතත් .......... කතා කර නැතත්......... සිංහල බ්ලොග් අවකාශයේ අප සමග සිටි.......... ඉලංදරියා නොහොත් දිලුම් ඔබ...

මහ බඹා.. මට අහුවෙන්න එපා... හරිය.... 23 Mar 2011 | 11:35 pm

ඇයි දෙයියනේ මටම මේවා වෙන්නෙ... පළවෙනි පාරටත් දෙයියෝ මට සැට් කෙරුවේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ව... ඒක මගේ මොකක්දෝ පූරුවෙ පවක් තිබිලා වෙන කොල්ලෙක්ට දුකක් දීලා සැට් උනා. ඊට පස්සෙ මහ බඹා ලෝකෙ බලන වෙලාවක වැඩේ ...

මධුර ප්‍රේම කල්පනා.. ගෙනේ විරහ වේදනා... 8 Mar 2011 | 03:53 am

අපි හෙට කොහේ හරි යමුද? ඇයි? මොකද මේ හදිස්සියෙම? "නෑ මං නිකන් ඇහුවෙ.. අපි හැමදාම චුට්ට දුරක් බස් එකේ යනවා.. ඔයා මාව දාලා යන්න බෑ කියලා අඬලා ගෙදර ලඟදි බස් එකෙන් බහිනවා.." "හරි හරි කොහෙද අපි යන්නෙ කියන...

නසරාණියාගේ love mail එක - by wikileaks 18 Dec 2010 | 04:05 am

" වේලාව රාත්‍රී නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි. මෙන්න ප්‍රවෘත්ති. නසරාණියා විසින් සිය පරණ පෙම්වතිය වෙත යැවූ e-mail පණිවුඩයක් wikileaks වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. ස...

මාමාගේ කුණුහරුප සහ අහින්සක කපුගේ 22 Nov 2010 | 12:43 am

ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ ( ආයි බොන්ඩ නම් බෑ ඕන්) සෑහෙන කාලෙකට පස්සෙ ඕන් මාත් මේ පැත්තෙ අවිදින් යන්න ආවයි කියමුකෝ. පහුනු දොහේ මහ උලු ගෙදරට වෙලා කාලා බීලා ෆුල් ජොලියෙ හිටියා. දැන් ඉතින් එවුව්ත් ඉවරයි. ආයෙ ඉ...

සමාවෙන්න ඕන 25 Jun 2010 | 05:46 pm

නසරානියාගේ පෙර ලිපියෙන් බොහෝ බෞද්ධයන්ගේ සිත් රිදීම් වී ඇති බව පෙනී යන නිසා එම ලිපිය කුණු බක්කියට ඔබන ලදී. එහෙත් එම ලිපිය මගින් බුද්ධාගමට අපහාස කිරීමට හෝ නසරාණියා පොරක් බව පෙන්නීමට අදහස් කිරීමක සිදු නො...

අරක්කු සහ අපි - කන බොන මිනිස්සුන්ට කටගැස්මට 22 Jun 2010 | 02:11 am

අපි අරක්කු බොන්නෙ ඇයි? එක එක අයට එක එක හේතු තියනවා. සමහරු දුකට බොනවා. (හරියට මම වගේ) සමහරු සතුටට බොනවා. (ඒත් මම වගේ) සමහරු වැඩක් නැති කමටයි බොනවා. (මම නම් එහෙම නෑ) අරක්කු ( පොදුවේ අරක්කු කියල කියමු. ම...

මාව ඇතුලට ගන්න ලියුම් මදිය කියන්නෙ........ 21 Jun 2010 | 02:34 am

දැන් ඉතින් නසරාණියා ඉන්ට නෙට් එක ඇතුලට බැහැල බොලොගයකුත් පටන් ගත්තයි කියමුකෝ.ලන්කාවෙ සිස්ටමැටික් එකට අනුව අලුතින් කඩි බිත්තර පැකට් එකක් මාකට් එකට ආවත් ඒකටත් පබ්ලිසිටියක් කියල දෙයක් තියෙන්න එපායැ. ඒත් ඉ...

Recently parsed news:

Recent searches: