Blogspot - naughtysimpressions.blogspot.com - නෝටිගේ සංකල්පනා | Naughty's Impressions

Latest News:

පුතා කැම්පස් කියල වෙන කොහේ හරි ගියාද කියලා අපි දන්නවද...? 20 Nov 2012 | 09:29 am

"අවි ගත්තෝ අවියෙන්ම නසී...!" කියලා කවුරු හරි කියලා තියනවලු... ඒත් අම්මේ අම්මගේ පුතා නම් අවි ගත්තේ අතට, කාගෙවත් අහිංසක ජීවිතෙකට වින කරන අදහසකින් නම් නෙවෙයි ජීවිත රකින අදහසින්...! ලංකාවට ආවාට පස්සේ අම්...

මචං සෑමා... වහෙන් ඔරෝ කතා ඕනි නෑ. ඔන්න කෙලින්ම කියනවා. තරහා අවසර.! 15 Nov 2012 | 12:27 am

අවි අත දරා රැය දහවල නිදි නැතිව දශක තුනකට වෙඩි කාලයක් තිස්සේ... සිරි ලක් මෑණිට ශාපයක්ව තිබු රුදුරු ත්‍රස්තවාදය මඩින්නට ගෙදර ගෑණි දරුවෝ වෙනුවෙන් තියෙන කාලය මුළු රට වෙනුවෙන්ම කැප කරලා අත්, පා විතර...

ආගයා... ආගයා... නෝටියා .. 28 Oct 2012 | 10:32 pm

ආයිබෝං කිව්වා හැමෝන්ටම එහෙනං. අලුත් සීන් කෝන් එව්වා මෙව්වා එක්ක හීනෙන්වත් හිතපු නැති විදියට ගොඩක් දේවල් වෙනස් වුනා කිවා කියහල්ලකෝ. ඔන්න මේ නෝටියා කියන එකා මොකාද කියලා මතක නැති එව්වෝ මෙතනට ගෙහුං බලහල්...

After Long Time | හුගක් කාලෙකට පස්සෙ... 8 Oct 2012 | 10:47 am

නොටියව කස්ටියට අමතක වෙලඩ මන්ද... මොන කොරන්නද... ඔන්න නොටිය කියල එකෙක් ඉන්නවා හොදෙ... ඌ ආයෙමත් ඉක්මනටම බ්ලොග් ලියන්න පටාන් ගන්නවො............

නෝටි කියන එකා ඇතුලේ ඉන්නා පොත් කාවා...! 22 Aug 2012 | 07:52 pm

ඔන්න ටිකෙන් ටික සාහිත්‍ය මාසයත් එනවනේ.ඉතිං නෝටියට හිතුනා නෝටියා කියවලා තියන පොත් අතරින් වඩාත්ම හිතගිය සහ කියවන්න ආසා පොත් ගැන ලියන්න... මුලින්ම කියන්නම් නෝටියට මුලින්ම මතකෙට එන්නේ නෝටියා හිච්චි එකා ක...

හැම ජීවිතයක්ම කවියක්ද...? | සෑහෙන්න බොන්න ඕනි කේස් එකක් | Is it half empty or half full...? 21 Aug 2012 | 01:58 pm

ඔන්න හුඟක් දවසකින් නෝටියා ආවා බ්ලොග් එක පැත්තේ. කලින් පෝස්ට් එකෙන් ඉල්ලන් කාලා (ඔන්න නොබලපු අය බලලා ගල් මුල් ප්‍රහාර එල්ල කොරන්ටකෝ) සති දෙකකට විතර පස්සේ. (හිකිස් :D ) ඔන්න ඔහොමයි කියමුකෝ කතන්දරේ.ඉතිං...

කට නිසා ඉල්ලං කෙලවා ගැනීම...? | Daddy's Song :/ 14 Aug 2012 | 10:12 am

ඔන්න ආයෙමත් නෝටියා ඉල්ලං අදෝ මුඛයේ මාමයිට් ගාගන්නයි ලැස්ති වෙන්නේ. මොනවා කරන්නද කහන කටනේ. මූණු පොතේ දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල් එකක් නිසයි මේ පොස්ට් එක ලියවෙන්නේ.ඒ කියන්නේ ටිකක් වෙනස් වි...

කෑම | කන කෑම හිතා ගන්න බැරි වෙයිද..? (Naughty's Favorite Menus) 11 Aug 2012 | 01:42 pm

ඔය එක එක කතා, ජීවන අද්දැකීම් ලියන අතරේ නෝටියාට හිතුනා කෑම ගැන පොස්ට් එකක් ලියන්න. හිතලම බලන්ටකෝ කන කෑම හිතා ගන්න පුලුවන්ද කියලා.. හ්ම්ම්... කෙහෙන්ද පටාන් ගන්නේ. ඔන්න ඔහේ හබුං වලින්ම පටන් ගමු. (ඔන්න ම...

අතීතාවර්ජනය II - පුලුවන්ද සෝදන්න ටොයිලට්, ආදරේ කරන කෙල්ල වෙනුවෙන් (එදා වගේම මට අදටත් සතුටුයි) 5 Aug 2012 | 02:56 pm

ඔන්න අතීතාවර්ජනය දෙවෙනි පොස්ට් එකත් ලියන්නයි හදන්නේ.හරියටම මමයි නෝටිච්චියි යාලු වෙලා මාස 8කට විතර පස්සේ. සැ.යු : මේ පෝස්ට් එක 100% ආත්ම කථනයක් බව සලකන්න ඒ දවස් වල ජීවිතේ ගොඩාරියක් ලොකු ප්‍රශ්න තිබුන...

ජාතක කරලා අවුරුද්දයි 31 Jul 2012 | 12:08 am

නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝට...

Recently parsed news:

Recent searches: