Blogspot - neranji-sulakkana.blogspot.com - රෝස වලාකුළු

Latest News:

9. පහේ ජීවිත 24 Aug 2013 | 11:10 am

පුංචි නංගියෙ පුංචි මල්ලියෙ, මේ ලියුම ලියන්නෙ ඔයාට හෙට ශිෂ්‍යත්වෙ නිසයි. ඔයාලා දාන්නවාද? මමත් මීට අවුරුදු 14 කට කලින් ශිෂ්‍යත්ව විභාගෙ ලිව්වා. අපි ලියපු කාලෙත්, ශිෂ්‍යත්ව විභාගෙට ලොකු තරඟයක් තිබුණා. අ...

8. ඇහෙන මානෙකට 20 Aug 2013 | 08:20 pm

කාලෙකින් ලියනවා වගේ හැඟීමක් දැනුණත්, එහෙම නෑ කියලා හැඟුනෙ, සටහන් දැක්කම. කොහොම වුණත්, කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම මගෙ සතුට වෙනුවෙන් මිසක රට හදන්න බ්ලොග් ලියන කෙල්ලෙක් නොවන නිසා මට පුලුවනි මට ඕනෙ වෙ...

7.වතුර මල 2 Aug 2013 | 09:28 pm

ඉස්සර අට පට්ටම කිව්වාම, අපි පුංචි කාලෙ තිබුණ ලස්සනම වැඩසටහන. නෝතේරුම් කාලෙ බලපු නමයයි පහ සහ කදමල්ල අමතකම කරවන්න අට පට්ටමට එදා පුලුවන් වුණා. එදා අට පට්ටමේ හැමදාම අලුත් අලුත් දේවල් පෙන්නුවා. ඒ නිසාම අපි...

6. පැහැසර හිරුවර 29 Jul 2013 | 09:12 am

අපි ගුරු ගීතය පොතට ආදරය කරන්නෙ, එහි ගුරුවරයාගේ අපූර්වත්වයට. චිංගීස් ගෙන් පසුව, ලෝකය නිරන්තරයෙන් ගුරුවරයා කොහොම කෙනෙක් විය යුතුද? ගුරුවරයා ගේ ආකෘතිය කුමක් විය යුතුද යන්න කතා කළා. පාසල් සම්බන්ධව ගුරුවරු...

5. කජු ගහේ ජීවිත 10 Jul 2013 | 09:24 am

මම මෙය ලියන්නේ කජු ගහක් ගැනම කීමටදැයි. මම නොදනිමි. නමුත්, අද දවස මතක හිටින්නට කුමක් හෝ ලියා තබන්නට සිත බල කරයි. අල්ලපු වත්තේ කජු ගහ ඊයේ එක වරම කතා දැම්මේය. එය නිවස කරගත් කුරුලු ගහණයට යන එන මං නැතිව අප...

4. කැමරා හාමුදුරුවෝ 19 Jun 2013 | 08:20 pm

එකසිය හැට තුනේ බස් එක ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ල පාරට දානවා.. හැමදාම එකම වංගුවෙන්. එතකොට දියවන්නා ඔය ඉදරියෙන් පෙනෙනවා. රෑට නම් ඒ වෙලාවට ඕනෙම වාහනයක ජනේලෙ ඇරලා තිබුණොත් කපාගෙන  පිළි ගඳ ඇතුළට එනවා. ඒ ගඳට...

3. මැටි පහන් 13 Jun 2013 | 06:11 pm

හැමදාම උදේට එළිය වැටෙන්නෙ, අපේ ගෙදර කුස්සිය පැත්තෙන්.. නැගෙනහිර තියෙන්නෙ කුස්සිය පැත්තෙ. ඉස්සල්ලාම කැම්පස් යන දවසෙ කිරිබත් කෑවෙ කුස්සියෙ තියෙ බංකුව උඩ ඉඳගෙන. එකසිය තිස් අටෙන් බැහැලා, විජේරාමෙ දිගේ ඉහළ...

2. ත්‍රීවීල් අංකල් 5 Jun 2013 | 02:50 pm

ජයවර්ධනපුර සරසවියට එකසිය තිස් අටේ යන ඕනෙම කෙනෙක් විජේරාම හන්දියෙං බහිනවා. දූවිලි පිරුණ විදූරු අස්සෙන් පැන්සල් පෙට්ටි හිනාවෙන ඡායාව පත්තර කඩේ ළඟ ඉඳන්ම පේනවා. පාරෙ බෙන්ඩ් එකක් තියෙන හින්දා, වාහන කොහොමත...

1. පරක්කු වුණ ජීවිත 31 May 2013 | 08:13 am

සමහර දේවල් වලට ජීවිතේ මහ ලොකු ඉඩක් දෙනකොට, තවත් සමහර වටිනා කියන දේවල් ජීවිතයෙන් ඈත් වෙලා යන්න ඉඩ තියෙනවා කියලා හිතෙන්න පටන් ගන්නවා. එහෙම හිතෙන්නෙ මහ ලොකු ඉඩ වෙන් කරපු දේ නැති වෙලා යන බව මොළයට සංඥා කරන...

සිතිවිලි කොත්තුවක්!! 25 Apr 2013 | 09:08 pm

මට මේ දවස් වල හිතෙන එක එක දේවල් ඔක්කොම මෙතන එක දිගට ලියන්න හිතුණා. ඒ නිසා මම මේ පෝස්ට් එකට සිතිවිලි කොත්තුවක් කියලා කෙටි නමක් තිබ්බා.. ඔයාටත් දැනෙනවා ඇති, මේ දවස් වල රට ජාතිය ගැන හුඟක් දේවල් ෂෙයාර් ව...

Recently parsed news:

Recent searches: