Blogspot - nilanthada.blogspot.com - nilanthada

Latest News:

වැරැද්ද කොතැනද ????????? 3 Oct 2010 | 12:13 am

කිරුලු පලන්දන රටක් නැති රට කරවන්නට පුතෙකු නැති අතීතයක් මිස හෙටක් නැති මිනිසෙක් තනනා මාළිගා....

මරු 119 27 Sep 2010 | 03:41 am

අපරාධයක් දුටු සැනින් වහාම අමතන්න යනුවෙන් මග දිගටම බෝඩ් ගසා ඇති අංක 119 ඒ බෝඩ් ලැල්ලටම පමනක් සීමිත එකක් දැයි විමසීමට මෙය සටහන් කරමි. ඊට හේතුව අද දින රාත්‍රී 9.00 ට පමණ මා ඥාතියෙකු ගේ නිවසට ගොස් පැමිනෙම...

සිංහලේ පින්බර පොලොව මම සිඹිම්!!! 18 May 2010 | 11:22 pm

ශ්‍රී ලංකාව යලිත් නිදහස් නිවහල් දේශයක් කිරීමට එඩිතර වු යුගයේ විරුවනි, ඔබට මාගේ හෘදයාංගම ආචාරය !!!

කටුසු පිළිහුඩු මෙහෙයුම !!! 25 Apr 2010 | 12:49 am

මාස දෙකකටත් වැඩි කාලයක් මගේ බ්ලොගේට මොකුත්ම ලියන්න බැරිඋනා. හේතුව මොකුත් නෙමෙයි ලියන්න දෙයක් නැතිකමමයි. අද විශේෂ දෙයක් වෙච්ච නිසා ඒක ලියන්නයි මේ හදන්නෙ. මේකයි සිද්දිය. අපේ ගේ ලඟ කණ්ඩියේ පිළිහුඩු ජෝඩු...

සමරමු නිදහස නිදහසේ... 4 Feb 2010 | 06:09 pm

සමරමු නිදහස නිදහසේ...

අප්‍රමාන සංතෝසයි 28 Jan 2010 | 09:26 pm

සංතෝසයි සංතෝසයි අප්‍රමාන සංතෝසයි. මොකවත් නිසා නෙමෙයි. සහෝදර සමාගමේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහනය ගැන. ඒ කියන්නෙ රනිල්, මංගල, සෝමවංශ, සම්බන්දන් සහ අන්තිමට චන්ද්‍රිකාත් ඇතුලලු කූට තක්කඩි ...

කළකිරීම 24 Jan 2010 | 03:17 am

මිනීමරු කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ උත්සාහයේදී අප ඊට පක්ෂව සිටිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට අපගේ උපරිම සහයෝගය දුන්නෙමු. එපමනක්ද නොව එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාටද එල්ලවූ චෝදන...

වෛරසයක් වූ ලංකා කොඩිය 10 Jan 2010 | 12:13 am

Windows Paint පසුබිම මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ධජය නිර්මානය කරනු ලබන Virus එක ඉවත්කරන්නේ කෙසේද? දන්නා කවුරුන් හෝ සිටීනම් කරුණාකර උපදෙසක් දෙන්න. මෙය තවමත් මගේ System එකට පැමින නැත. නමුත් මගේ යහලුවන්...

හා හා බලාගෙනයි !!! 5 Jan 2010 | 05:18 am

ඔන්න මගෙනං වරදක් නෑ. මම මෙයාට කිව්ව උඩ නගින්න එපා කියල කෝ ඇහුවද. මගේ බාරෙ ඉන්නකොට වැටුනොත් මම එපායැ වගකියන්න. බලන් ඉන්න බැරිම තැන තමා මමත් ලඟට ගියේ.

Recently parsed news:

Recent searches: