Blogspot - onezerozerowords.blogspot.com - One | Zero | Zero

Latest News:

පොඩි එකිගේ ආසාව.. 17 May 2013 | 07:30 am

අල්ලපු  ගෙදර අක්ක කම්පියුටරෙන්  ෆිල්ම් බලනවා. එයාගේ  මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා. අතේ මොකක්දෝ ගුලි කරගෙන.. හිටී ගමන් සද්දයක් නෑ .. විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං, "අම්මේ ම...

වෙනස 5 Apr 2013 | 07:30 am

සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මිය...

අලි කෙන්ද 29 Mar 2013 | 06:30 am

මේ බලපන් මගේ අළුත් මුද්ද. නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක? උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා ...

හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ? 25 Mar 2013 | 06:30 am

වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා. සි..ර්යාවතී....... සිරියාතියේ... ම..ටත්.. ඩිංගක්... අම්මට ලුණු කැඳ ඇති. හ්ම්හ්.. ඊයෙ මං.. හීනයක් දැක්කා... මෙහෙ දානයක් තිබුණා බං... අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපට ...

ආදරයද මේ..... 22 Mar 2013 | 06:30 am

සඳ... ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා..... මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්... මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි.... ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... ඔයාට මොනවා හරි උනොත් මන් මැ...

ඇඩිඩාස් නම හදුනා හැටි (ප්‍රබන්ධයකි) 8 Mar 2013 | 07:30 am

මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී...

බිග් මැච් 4 Mar 2013 | 11:52 am

ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය. 'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.' ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය. 'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රි...

අපිට පිස්සු ඕයි 27 Feb 2013 | 11:29 pm

දඩස්! සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකට මම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට. ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනා මම නෙවෙයි ඇස් ඇරියේ, මූණ පුරා පැණි බේරෙනවා දැනුණා. පොඩි කරපු ඇස් අස්...

ආතල් 22 Feb 2013 | 10:59 am

මචන් මට මේක මාර ආතල්. ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්. ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්. එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ...

වස්සානයට පෙර 19 Feb 2013 | 07:48 am

'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!' අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි. ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය....

Related Keywords:

ansh lucky sri jay ගේ අම්මා, ansh lucky sri jay, ඔයාට එසේම, ඇයි අම්මේ මං විතරක් කවි බණ, ඇයි අම්මේ මං විතරක්, බං, කුන්ෆු පැන්ඩා, අනේ, මංගල, ගෙවන්න

Recently parsed news:

Recent searches: