Blogspot - palaamalla.blogspot.com - පලාමල්ල :::: palaamalla

Latest News:

අපිට පිස්සු ඕයි !!! 28 Feb 2013 | 01:14 am

අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි... මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි... ඒක මාර ආතල් ඕයි... බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි... අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි.. පොලිසියෙ...

ඈ ගණිකාවක්ද ? නැත... අසරණ වූ තවත් එක් ගැහණියකි... 13 Feb 2013 | 03:41 pm

කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ...

කාලය... තෝ නම් මහ මොකෙක්ද මන්දා... 8 Feb 2013 | 07:38 am

කාලය කියන්නේ මහ පුදුම ඩයල් එකක්... ඌ පුදුම විදියට දේවල් වෙනස් කරනවා.. අව්ව.. වැස්ස.. බඩුමිල.. ලෝක විනාසේ... චංගුමි.. ජාතිවදේ ඔය මොන මඟුලවත් ඌට වැඩක් නෑ... උගේ ගමන ඌ යනවා උගේ පාඩුවේ... අපිත් ඌත් එක්කම ...

පොඩි පොඩි Love හුටපට 12 Dec 2012 | 08:40 am

 පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල.. " අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් " " අහ්.. එළනේ... මේ......

කොච්චර කලත් සල්ලි නෑ බන්... ඉතිරි වෙන්නෙම නෑනේ 30 Nov 2012 | 06:54 am

බෝතලයක්... මස් තසිමක්... සෝඩ බෝතලයක්.. වීදුරු කීපයක්... අපි කතා කලා... බිව්ව... " මචන්.. උබට මතකද.. මට ඒ දවස් වල හම්බුනේ රුපියල් 10000 යි.. වැඩි කලක් නෑ අවුරුදු 2 කට උඩදි.. අඩෝ මම කාටවත් අත නොපා ඒකෙන...

පිස්සත් කසාද බැන්දා.... 2 Oct 2012 | 04:44 pm

සෑහෙන කාලෙකින්... අන්තිමට ලියපු පෝස්ට් එක ලියලා දැන් මාස 3 ක් විතර.. මේ මාස තුනට කොයි තරම් දේවල් උනාද.... වෙච්චි දේවල් ඔක්කොම ලියන්න කම්මැලි උනත් මේක නොලිය කොහොමද.... හුඟක් එව්වො දන්නවා ඉතින්... පිස්ස...

ෆිල්ම් හෝල් ජරමරේ 4 Jul 2012 | 05:35 pm

ලංකාවට ආවට පස්සෙ ටිකක් විතර ජංජාල භාවිතයෙන් ඈත් උන නිසා බ්ලොග් එකත් පාළු වෙලා ගිහිල්ලා... මොනා හරි කොටල යන්න ඕනි කියල හිතුන නිසා ආව මේ පැත්තේ... පහුගිය දවසක මම ගියා කුස පබා බලන්න... හප්පේ පබාගේ ලස...

ඔබා මාමේ.... 12 Jun 2012 | 04:15 pm

බ්ලොග් අවකාශය හරහා හමු වූ ඔහු වෙනුවෙන් සටහනක් නොතිය වෙන දෙයක් ගැන ලියන්න හිත ඉඩ දෙන්නෙ නෑ.... ඒ නිසා මේ පුංචි සටහන අප කාගෙත් ආදරයට පාත්‍ර වුනු ඔබා මාමා නම් වූ ඒ නිහතමානී මිනිසා වෙනුවෙන් තියන්න කල්පනා ...

දුක කියා කොළ ප්‍රින්ට් කර බස් වල ආධාර එකතු කිරීම... 50,000+ ආදයමක්... 2 May 2012 | 05:32 pm

මාසෙකින් විතර තමයි පෝස්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුනේ... බ්ලොග් ලියන කියවන උන්ට මාව මතකද මන්දා... පහුගිය දවස් වල දැකපු.. අහපු.. කතා උනු මාතෘකාවක් ගැන තමයි ලියන්නේ... ඒ වූ කතා බහ වලදී මිතුරන් කිහිප ද...

ජිවත් වන දා දැකගන්නටවත් ඇවිත් නොගිය දරුවෝ.. 27 Mar 2012 | 06:33 pm

ඉස්සර මම පොඩි කාලේ අපේ ගාල්ලේ ආත්තම්මලගෙ ගෙදර හිටි කාලේ ඒ ගෙදර කොයි තරම් ජීවයක් තිබ්බද... අවුරුදු දවසට සෙනඟ පිරිලා... ළමයි හැමෝම ඇවිල්ලා.. ළමයින්ගෙ ළමයි...  නිකන් දවසට උනත් ඒ වෙද්දි බැඳපු නැති පුංචිලා...

Related Keywords:

ansh lucky sri jay, ඕපදූප, සුබ නව වසරක් වේවා., wematta, පිස්සා, නෑ නෑ සිරාවට කෙල්ලො මහ චාටර්, බුද්ධ ජයන්, සක්මන් සඳ, වැල කතා

Recently parsed news:

Recent searches: