Blogspot - pempetha.blogspot.com - පෙම් පෙත

Latest News:

ඔබෙ සැප මගෙ සතුටයි 3 Feb 2012 | 10:46 pm

ඔබේ දෙනෙතින් මගේ ලොව දැක සතුටු වෙන්නම් හදේ පතුලින් ඔබේ සෙනෙහස ඉවත ලන්නට එපා මා නෙතු තෙමා කඳුළින්

හදේ පිපුණු මල් 5 Aug 2010 | 02:56 am

අපගේ ප්‍රේම සම්බන්ධය පටන් ගත් පසු මට ඇගේ ආදරයේ තියෙන වටිනාකම නිතරම දැනුනා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මට හිතෙන්නේ මං ඒ වෙනකොට හිටපු පීඩාකාරී මානසිකත්වයෙන් ගොඩ එන්න ඇය දුන්නු ශක්තිය. ඉඩෝරයට අහුවෙලා තිබුණ...

සසර පුරා... 11 Jul 2010 | 01:05 am

 ජීවිතයට ආදරය වින්දනීය විදිහට දැනෙන්න ගත්තහම සිතට දැනෙන සැනසුම කියලා විස්තර කරන්න අමාරුයි. එවන් අවස්ථා මගේ ජීවිතයේ නිතරම තියෙනවා..... බලන අය ඉරිසියා කරන්න නම් එපා... මගේ ජීවිතය ආදරයෙන් සම්පූර්ණයි කියල...

නුඹෙ උණුසුමත් සුන්දර සිසිලසකි මට.....! 18 May 2010 | 12:55 am

ඒ දවස් වල ඉතින් අපිට කතා කරන්න, ලඟ රැඳෙන්න කොයි තරම් වෙලාවක් තිබුණත් මදි කියලයි හිතෙන්නේ.... ඇත්තටම අපි නිතර හමු වුණාට වැඩිය නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ තමයි. කොහොම හරි ලැබෙන ටික වෙලාවේ හින...

සයුරු තෙර හිඳ...@Beach 5 May 2010 | 03:21 am

 මට අවුරුදු 25ක් විතර වෙනකොට මගේ ජීවිතයේ කිසියම් ඒකාකාරී බවකින් නො එසේ නම් සංකීර්ණ බවකින් පිරිලා තිබුණා මට මතකයි. ඒ මගේ දෙමව්පියන්ගේ තිබුණු අධික අවිවේකි බව, මගේ මිතුරන් කීප දෙනෙක් මාත් එක්ක ඇති කරගත් ...

අවධි වුනා සිත 4 May 2010 | 04:51 am

පහන් සිලෙක සැඟැවී ඉඟි කරනා නුඹේ අහිංසක දෑස් අගින් ………. නිහඬ රැයේ මා සවනට එබෙනා නුඹේ මුවින් නැඟි සිනා නඳින්……… තුන් සිත මොහොතක් දැහැනක තබනා නුඹේ රුවින් පිරි සිහිනයකින් …… අවදි වුනා සිත අවදි වුනා සිත නි...

අගේ ඇති නුඹ තරම්...... 27 Apr 2010 | 11:02 pm

ආදරය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකින එක කොයි තරම් නම් සතුටක්ද....? සුදු මුහුණ රතු කරන් සෙනෙහසින් හිනැහියන් සිහින් දෙනුවන් තුලින් කඳුලු මතු වන තරම් මෙලොව අන් කිසිත් නෑ අගේ ඇති නුඹ තරම් 2002 –...

මං නපුරු නෑ.... 1 Apr 2010 | 11:22 pm

කාළය ගෙවිලා යනකොට සමහර අවස්ථා වල මගේ අදහස් සහ ඇගේ අදහස් අතර පුංචි පුංචි ගැටුම් ඇති නොවුනා මත් නෙවී.. ඇය හිතන තරම් ලොව සොඳුරු නැති බව මං ඊට කලින් මගේ අත්දැකීම් තුලින්ම අවබෝධ කරගෙන හිටි නිසා වෙන්න ඇති.....

නුඹ මගේ විතරමයි! ‍ 28 Mar 2010 | 09:06 pm

ආදරය හින්දා අපි ටිකක්... ටිකක් නෙවෙයි හුඟාක් ආත්මාර්ථකාමී වෙනවා... ඒත් ආදරයේ දී අපි එහෙම විය යුතුයි.... මට අදටත් එහෙම හිතෙනවා.... එබිලා බලන්න හදවතට මා, යදිනවා උණුසුම නුඹේ සුසුමේ මහද සෛලයන්…… අහලා බලන...

යළි ඇරඹි වසන්තය... 26 Mar 2010 | 10:28 pm

මාත් මේ ලෝකෙ බොහෝ දෙනා වගේ ම ප්‍රේම කරලා ටිකක් හෙම්බත් වුණු කෙනෙක්... ආදරය - ජීවිතය විදිහට මං කවදාවත් හිතුවේ නෑ... මං හිතුවේ ආදරයත් ජීවිතයේ තවත් එක් කොටසක් විදිහටයි... ආදරය කරන කාලෙට සතුට වැඩියෙනුත් ද...

Recently parsed news:

Recent searches: