Blogspot - ranrandil.blogspot.com - නිදහස් සිතුවිලි

Latest News:

109. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල් සමගින් මහා තොරණ රාජයා...... 18 May 2013 | 06:11 am

වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල්............ හුහ්........... (කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නැහැ, හිතේ තියෙන එව්වා තමයි පනින්නේ) වැරදුනා වැරදුනා..............   වන්ස් උපෝන් අ ...

187. කිරුළ සහ සෙනෙහස …...2 17 May 2013 | 07:17 pm

කිරුළ සහ සෙනෙහස…..1 රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පට...

186. කිරුළ සහ සෙනෙහස….. 13 May 2013 | 09:51 pm

මම කාලෙකට ඉස්සර ලිව්ව කතාවක් මේ. පොඩි කුමාරිහාමි වියුණුවේ පලවූ විජය සහ කුවේණි කතාවට මගේ ඌණ පූර්ණය විදිහට.ඒ කතාව මම එදා ඉවර කලේ නෑ. තව දිගට ලියන්ට ඉඩ තියාගෙන කතාව නතර කලා.මේ ඒ කතාවට සංශෝධන කීපයක් එකතු ...

185. විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය 9 May 2013 | 10:18 am

ඔන්න බලමුකො ඒකෙත් හැටි සුබාව..ගිය පාර කතාව පටං ගත්තෙ දෑන් ඔන්න එහෙනං ගුණතිලකයගෙ දෙවෙනි කතාව කියලයි. අන්තිමට රටේ නැති වැල් වටාරං පල් හෑලි කියෙව්ව මිසක කියන්ට ආපු එක කිව්වෙ නෑ නෙව...  හරි එහෙනං ඔන්න ...

184. විමලෙගෙ වාං පතුල් කතාව - මෙන්ටලි චැලේන්ජ්ඩ් උදවිය, ඡායාරූප ශිල්පයේ නව ප්රවණතා සහ බාවය උද්දීපනය වීම 7 May 2013 | 09:38 am

දැං ඔන්න එහෙනං ගුණතිලක ගැන දෙවෙනි කතාව.මිනිහ හෙණ මනමාලය. වයසත් ඒ හැටි හොඳ නෑ නෙව...අපි මුලිම්ම යනකොට ඒ හරිය හද්ද කැලේ උනාට ( හද්ද කැලේය කියන්නෙ මොකද දන්නවද? හද්ද කියන්නෙ හත් දා කියන එක. දවස් හතක් පයිං...

183. පූර්ව නිශ්චිත සමුගැන්මක් - A Pre-determined Farewell 1 May 2013 | 10:19 am

මම ලියල යවපු කතාවට ටැබූ පොඩි සංශෝධන කිහිපයක් එකතු කරලයි බ්ලොග් එකේ පලකලේ. ඒ සමහර සංශෝධනත් එක්ක නැවත සංස්කරණය කල කතාව තමයි මේ… සිතුවම් මල්ලි..බොහොම ස්තූතියි. සබැඳිය සැපයීම වෙනුවෙන්… ඒ වගේම ටැබූ..ඔබටත් ...

182. සඳළුතලයෙන් මහපොළොවට - අපූර්ව ස්ත්රීන් තිදෙනෙකුගේ භූමිකාව 30 Apr 2013 | 10:55 am

ඒ දෙදහස් දහයෙ අවුරුද්ද. මාසෙ ඔක්තෝබර් කියල හිතාගන්ට පුලුවන් කාරණා දෙකක් හින්දා.  පළවෙනි කාරණය - ශීත කාලෙ හරියටම පටන්ගන්නෙ ඔක්තෝබර්වල. යාන්තමට කහ පාටට වැටෙන හිරු එළියෙං හරියකට ඇඳුමක් වේල ගන්ට බෑ අපේ...

181. වාං පතුල් කතාව තව දුරටත් - ලෝකයේ වැඩිම මීදුම සහිත ගම්මානය සහ ජීප් රියදුරන්ගේ කතා.... 26 Apr 2013 | 12:24 pm

හරි පේමදාස මහත්තෙයගෙ පිළිම කතාව අහවරයිනෙ.ආපහු යමු අර අවුකන කිට්ටුව මළගෙදර කතාවට. ඒක ඉවරයක් කරල ඉන්ට එපාය ආයෙම වාං පතුල් කතාවට ප්‍රවිස්ට වෙන්ට ඉස්සර...එක්කො අර තැචර් නෝනා මහත්මිය ගැන කියනකොට බාගෙට කියා...

180. කෝසල සිහින - අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව 22 Apr 2013 | 08:05 pm

අගබිසව වූ සාමාවතිය ප්‍රජා සත්කාරයෙහි යෙදෙමින් ප්‍රත්‍යාන්ත දනව් සරන හෙයින් කොසොල් රජ තෙමේ මෙදවස සිත්සේ නීළඹර සරන විහඟකු මෙන් බලවත් ප්‍රීතියෙන් ප්‍රමෝදිතව වසන්නාහ. අන්තඃපුර සෙසු බිසෝ වරුන් හා උයන් කෙළි...

179. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්රම සමඟ බුද්ධ ප්රතිමා නඟා සිටුවීම 18 Apr 2013 | 09:45 pm

විමලයගෙ වාං පතුල් කතාව තමයි දැං කියන්ට තියෙන්නෙ නෙවද? හරි එහෙනං කියමුකො බලන්ට......  විමලෙය ගැන මම කිව්වනෙ කලිම්ම..උන්දැ ඇවිල්ල මොකෑලන්තවාසියෙක්...කඩ්ඩෙං කිව්වොත් මොකෑලන්ඩර්...මොකෑ බොල තෝ කන්ට වගෙ ...

Related Keywords:

ansh lucky sri jay, රෑන් එක

Recently parsed news:

Recent searches: