Blogspot - sansaare.blogspot.com - ~~..... සංසාරේ අපි ..... ~~

Latest News:

[294] එය ආදරයක්ද? 20 Aug 2013 | 09:27 pm

ආදරය කරන දෙන්නෙක් නම් එක්කෙනෙක් අනෙකාගෙන් ආදරේදැයි ඇසිය යුතුවේ. ඊට අනෙකා කැමැති නම් පමණක් සම්බන්ධයක් හට ගනී. ඒ සම්බන්ධයෙහි මූලික කරුණ නම් දෙන්නාට දෙන්නා ආදරෙන් විස්වාසයෙන් කල් ගෙවීමයි. ලියුම් (දැන් කා...

[293] සාප්පු වන්දනාවේ ආදීනව 23 Jul 2013 | 04:32 pm

සාප්පු යාම වචනයේ හැටියට ගෑනුන්ට නම් නොකර බැරිම වන්දනාවකි. ඒ කුලකයේ මාත් සිටින නිසා , ඒ ගැන ලියන්නට අමුතු දේවල් නැති වේවිද? කවුරුනුත් වාගේ මාත්  සාප්පු යන්නට පටන් ගත්තේ කුඩා කාලයේම සිටය. එහෙයින් මගේ ස...

[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි.. 14 Jun 2013 | 03:03 pm

ආදරය ගැන මා ලියූ අ‍ටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අ...

[291] අහිකුණ්ඨික හීන කතන්දර 31 May 2013 | 02:14 pm

'අපි නිකං අහිකුණ්ඨිකයෝ වගේ නේ?' එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී.. 'ඇයි?' උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි. ' ඇයි අනේ... ඔයා චුට්ට...

[290] දයාබර මාලතී.. 20 May 2013 | 08:29 pm

~ දයාබර මාලතී.. මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දු‍ටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන...

[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise) 26 Apr 2013 | 09:21 pm

නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. ...

[288] කපුටෙක් හෝ වවුලෙක් නොවූ මම .... 5 Apr 2013 | 02:16 pm

ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි. එක්තරා කාර්ය බහුල කාල සීමාවක් අවසනදී යම් නිදහසක්...

[287] එ'පුර ඉවුරේ හිඳ ... ! 8 Mar 2013 | 10:27 pm

එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති... එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය ‍රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝ...

[---] අපිට පිස්සු OOOOOOOOOOයි ! 27 Feb 2013 | 11:29 pm

දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... -දෙබසක්- අ ද දවස විශේෂයි.... පි රිසිදුවට ලස්සනට ඇජෙන්ඩා එකකට තිබ්බ සංසාරේ ට  ක්කෙටම අද වෙනස් වෙනව... පි රිත් මණ්ඩපයක් වගේ ර...

[286] බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාව... 9 Feb 2013 | 06:30 am

සෘජු දඟකාර බැල්මක්... දෙවියන්ගේ ප්‍රතිමාවක අඩු මොනවාද ? ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. සංවරියකගේ අවිහිංසක බැල්මක් එක් ඉරිසියා ගිනි පුපුරකින් ගිනි කන්දක්වී හාත්පස දවාලිය හැකිය.. එකමිති...

Related Keywords:

මල් සුවද දෙන මල් පෙති මත, හම, වරා මලක් වාගේ, bacllink ගැන, ඇයි අම්මේ මං විතරක් කවි බණ, ඇයි අම්මේ මං විතරක්, ඇයි අම්මේ මං විතරක් අලවතුරේ විජිත වංශ, කඩියා සින්ඩි, මනස, සංසර්ග පියවර

Recently parsed news:

Recent searches: