Blogspot - sanuwa.blogspot.com - සානුව

Latest News:

දේශීය මන්තරය දේශීයත්වය උදෙසාමද ? (සෝමාවතී වනෝද්‍යානයේ අක්කර 11,600 ක් ඇමරිකානු ඩෝල් සමාගමට) 7 Dec 2011 | 03:25 am

මෙවර පාරිසරික දේශපාලන සටහනට තරමක් දුරට හෝ පරිසරවේදී අදහස් කීපයක් රැගෙන එන්නට සිතුවෙමි. ඒ අවශ්‍යතා කීපයක් නිසා ය. ප‍්‍රධාන හේතුව වන්නේ සොබාදහමේ කෘෂිකර්මය, පරිසර සංරක්ෂණය, ප‍්‍රතිචක‍්‍රීකරණය ආදී පරිසරවා...

ආසනික් තිබුණත් නැතත්..... 18 Nov 2011 | 12:43 am

සුපර් ස්ටාර් ආසනික් සහ නාථ දෙවියෝ ..... ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප‍්‍රිය මාතෘකාවක් වී  ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මු...

තරහ පිරුණු මිතුරන්ට 10 Nov 2011 | 06:47 am

එකතැන කරකැවෙන සිතුවිලි.... දියසුළි. එතැනම ගැඹුරට රැගෙන යන දියරැළි.... නොමනිමි තම තමන් තුළම වූ පටලැලි.... කෙහෙරැළි සරකරනවා ඇතුලේම අඳුරැති.... පතුල නැති ගැලවෙන්නට දඟලති තව තවත් පැටලෙති සුළි කර...

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි! 2 Nov 2011 | 01:51 am

පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර. අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘වෝල් ස්ටී‍්‍රට්’වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ ...

ආරාධනාවයි.... 10 Oct 2011 | 05:39 pm

කලබල, කරදර අතර හිරිහැර 5 Oct 2011 | 03:30 pm

(නිමිත්ත, මල්ලීගේ බිරිඳ වස බී ඇත.) කුඩු හැලෙන්නට කීරි ගැහෙනවා හදවත පුපුරන්නට විදුලි කොටනවා හිස මත දෙවියන් ට නෑසුනත් මෙ’පුවත දෙවියන් ව නැගෙනවා සිහියට චප්ප කොට දැමියැකි කේන්තිය කා එක්කදැයි නොදන...

ස්ත‍්‍රියට ඇති අභියෝගය, සිතීමේ පිරිමි පරිකල්පනයෙන් ගැලවීමයි. 3 Oct 2011 | 03:43 pm

ප‍්‍රබල ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිණියක් වුනු පද්මිනී පල්ලියගුරු වරක් ප‍්‍රකාශ කළා, ''කාන්තාව" කියන වචනය භාවිතා නොකළ යුතුයි කියලා. "කාන්තාව'' කියන වචනයේ තියෙනවා පංතිමය ඇඟවීමක්. ඒක ඉහල මධ්‍යම පාංතික වචනය...

කිවුවද නහී - නොකිවුවද නහී 2 Oct 2011 | 06:12 pm

කිවුවද නහී - නොකිවුවද නහී යනු 'චිත‍්‍රපටයක' නමකි. එය චිත‍්‍රපටයක් ලෙස හඳුන්වන්නේ; චලන රූප ගොඩක්, සෙලෝලයිට් පටිවල සටහන් කරගෙන ඇති නිසාත්, අඳුරු සිනමා ශාලාවක තිරයක් මත තිරගත කළ හැකි නිසාත් ය. එම නමේ ඇති...

Untitled 13 Sep 2011 | 04:53 am

අභිසරුලියක් ’නොවේ ඇය, හිරුට මුහුණලා වීදියට පිටුපා හිසනමා ගොඩ වදින පියැස්ස. ගවුරවේ හිරිකඩට හසුව ඈ මුව කමළ තෙත බරිතවෙයි සියල්ල. දිය ගලා ගත පුරා උතුරා හැලෙයි හිරිකඩ ගල් මුල් පෙරලමින් චන්ඩ රළ ...

බත් පතට වින කටින, ආසනික් ! (නාථ දෙවියන්ගේම පිහිටයි) 4 Jul 2011 | 04:58 pm

ජන සමාජයට ආසනික් භීතිකාව කාන්දු කරවීමට අවශ්‍ය මුල්ම ගිණි පුළිඟුව මුදා හැරියේ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඔහු ප‍්‍රකාශ කරන අන්දමට මෙම ආසනික් උවදුර පිළිබඳ...

Related Keywords:

දයලෙක්තික

Recently parsed news:

Recent searches: