Blogspot - sellipiya.blogspot.com - උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය...

Latest News:

ලංකාවෙන් යැංකි රටට - අන්තිම ටික 4 Dec 2012 | 10:58 am

ලංකාවෙ ඉඳන් නෙදර්ලන්තෙට එනකල් ගමන් විස්තරේ කට්ටිය කියවල ඉවර ඇතිනෙ. අද එතන ඉඳන් ඇමරිකාවට එනකල් විස්තරේ කොටන්න තමයි හදන්නෙ. ඉතින් උදේ 6.15 ට විතර ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තො‍ටුපලට මං ගොඩබැස්සා. එදා හො...

ලංකාවෙන් යැංකි රටට - ඊලඟ ටික 13 Nov 2012 | 09:42 am

ඇමරිකා ගමනෙ ඊලඟ ටික තමයි අද කොටන්න හදන්නෙ. ගිය පාර කතාව නතර කලේ අබුඩාබි ගුවන් තො‍ටුපලෙන් ප්ලේන් එකට නැගල හයේ හතරෙ සද්දන්ත මනුස්සයෙක් ලඟින් වාඩිවෙච්ච තැනින් නේ. අද එතැන ඉඳන් කතන්දරේ.... අබුඩාබි වලින් ...

ලංකාවෙන් යැංකි රටට - ඉතුරු ටික 3 Nov 2012 | 10:03 am

මගේ ඇමරිකන් ගමනෙ මුල් කොටස ඔයාල මේ වෙනකොට කියවල ඉවර ඇතිනේ. අද කොටන්නේ අබුඩාබි වල ඉඳන් ගමනේ ඉතුරු කොටසෙ විස්තර. කලින් සෙල්ලිපිය කියවන්න මෙතනින්. ගියපාර මම කතාව ඉවර කලේ රෑ 10 ට අබුඩාබි වලින් ගොඩ බැහැපු ...

ලංකාවෙන් යැංකි රටට... 29 Oct 2012 | 01:47 am

මුලින්ම කියන්න ඕනෙ අද කොටන්න යන්නෙ නම් ජන කතාවක් නෙවෙයි කියල. මේක මම ලෝක පොලිස් කාරයව බලන්න ගිය ගමන ගැන සටහනක්. ලෝක පොලිස් කාරය කියල කියන්නෙ ඇමරිකාවටයි කියල ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ ස...

අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ විහිලුවක් 15 Sep 2012 | 10:34 pm

ඔන්න දූවිලි එහෙම පිහදාල ආයෙත් සෙල්ලිපිය කොටන්න පටන් ගන්නයි හදන්නෙ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙන් පස්සෙ අද තමයි වෙලාවක් හම්බ වුණේ මේ වැඩේට. කොටනව කොටනව කියල හිතාගෙන හිටියට රස්සාවෙ තියෙන කාර්යබහුලත්වයත...

අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේ 19 Nov 2011 | 06:40 pm

කුංකුණාවේ හාමුදුරුවන්ගෙ වස්කවි වල තරම කොහොමද කියල මහ රජ්ජුරුවොත් තේරුම් අරගෙන තමයි දැන් ඉන්නේ. ඒ කතාව මම කලින් සෙල්ලිපියෙ කෙ‍ටුවනෙ. එහෙනම් තවත් ඒ වගෙම කතාවක් කොටන්න තමයි සූදානම... ඔය කුංකුණාවෙ හාමුදු...

අපේ ජනකතා - මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන් 31 Oct 2011 | 05:12 am

ඔන්න එහෙනම් අදත් ගල් ක‍ටුව එහෙම හොඳට මුවහත් කරලා තවත් ජනකතාවක් කොටන්න පටන් ගන්නයි හදන්නේ. කවුරුත් අහල ඇතිනෙ ඉස්සර මල්වතු විහාරේ වැඩවාසය කරපු කුංකුණාවේ සුමංගල හාමුදුරුවෝ ගැන. ඔය හාමුදුරුවො සම්බන්ධයෙන් ...

අපේ ජනකතා - දෙයියන්නේවෙලේ පැල්කවි තරගය 10 Oct 2011 | 05:09 am

Techno එක බලන්න ගිහින් ගෙදර එනගමන් හිතුව අද නම් කොහොමහරි සෙල්ලිපියක් කොටන්න ඕනැ කියලා. ඉතින් නාල කරල එහෙම කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා අපේ ජනකතා සීරීස් එකට තවත් කතාවක් එකතු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ....

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:2 5 Oct 2011 | 03:36 am

සෙංකඩගල නුවරට ඒ නම ලැබුණු හැටි ගැන සඳහන් වෙලා තියෙන දෙවෙනි ජනප්‍රවාදය තමයි අද සෙල්ලිපියේ කොටන්න හදන්නෙ. එහෙනම් ඉතින් වැඩිය අ‍ටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ... ඒ කාලේ ගම්පොල රාජධානියෙ හිටපු රජ්...

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:1 3 Oct 2011 | 06:06 am

මේ දවස් ටිකේම මං කල්පනා කර කර හිටියේ සෙල්ලිපියේ මොනවද කොටන්නෙ කියලා. හරි හමන් මාතෘකාවක් නැතුව හිටිය නොවැ. ඉතින් ඔන්න ඔය අතරෙ මට හිතුණා ලංකාවෙ තියෙන පැරණි ජනකතා ටිකක් කොටල දැම්මොත් හොඳයි කියලා. එහෙනම් ...

Related Keywords:

රාවණ, සිංහල රාජවංශය

Recently parsed news:

Recent searches: