Blogspot - sinhala-gee-sithuwili.blogspot.com - සිංහල පද්‍ය රටා ( Sinhala Padya Rata )

Latest News:

Untitled 25 May 2013 | 02:54 pm

දුමාරය අඳුරු මාවතයි - සොඳුරු හීනයයි පවන් මානයේ - ගතක් පියාඹයි ඇසක් මැදියමේ - අතක් සොයන්නේ මසක් ගණින්නට - හෙටක් සැහැල්ලුවේ පහස විඳින්නයි ගැහෙන දෙතොල් පෙති - සැලෙන හදවතින් තවත් ලයක් මත - තුරුල ලබද්දි ...

ආකාශයේ... 19 May 2013 | 07:34 pm

සුවඳ මල් ලඟ සුවඳ නොදැනෙන පාට මල් වල පාට නොපෙනෙන හමන සුළඟේ පහස නොගැටෙන ආකාශයක තනි වෙද්දි නොතනියට මා ලඟින් මට හිටියේ මගේ හිත නුඹමයි...

Untitled 19 Apr 2013 | 02:58 pm

ආයෙත් මොනවහරි ටිකක් ලියලා නෙට් එකේ දාන්න හිතුනා කාලෙකට පස්සේ..පටන් ගනිද්දිම මුලින්ම මගේ මිතුරෙක් ලියපු පද පෙලක් පල කරන්න හිතුවා.. ඔහු තමා මම අත හැර දමා තිබූ බ්ලොග් වැඩේ ආයෙත් පටන් ගන්න කියලා මාව දිරිම...

Untitled 24 Feb 2012 | 03:49 am

ඊයේ කළුවර නිසා සිතුනා හෙට ආලෝකයෙන් පිරේ යැයි කියා ඒත් ඒ හෙටත් අඳුරෙන්ම පිරිලා තේරුනේ වර්තමානය පසු කල පසුයි!

Untitled 22 Feb 2012 | 06:14 am

එකෙකුට, රළු අහස කළුවරයි ජීවිතෙත් කළුවරයි සිතුවිලිත් කළුවරයි ඇගේ හද වාගෙමයි තවෙකෙකුට, මුළු අහස පැහැබරයි ජීවිතෙත් පලබරයි ස්නේහයත් දෝරේ යයි ඇගේ හද නිසාමයි

Untitled 20 Feb 2012 | 10:30 pm

අඳුර තව දුර යැයි සිතා වියලි  බිම් කඩ එළි කලත් සීත වැහි බිදු නැති නිසා මුළු බිමම වියලී ගියා මාවතට ඉම නැත යැයි සිතා හිතේ සීමා බිද දමන් ආශාවන් පිබිදුනා නිමේශයකට ගැලුව ස්නේහය සදාකාලික රූ මවා හිතේ අද්දර ම...

Untitled 12 Jan 2012 | 06:54 am

හිත හොරකම් කරන් මා පසු පස ඇවිත් මට කොඳුරා කියු ආශා වදන් වැල් සුළගේ පාවී ඈතට ගියාදෙන් "මම දැන් නිදහස්"

Untitled 1 Oct 2011 | 04:54 pm

සීතමද හස මාගේහදවත ලඟින්ලාවට කොඳුරලා ඈතපායපු තාරුකාවක් බලන්නටඅපි යමුදකීවා! සීත මදහස මාගේ හදවත ආදරෙන් කිති කවද්දි ඈත පායපු තාරකාවත් ආදරෙයි කීවා....

දෙපා දඩු....! 27 Jun 2011 | 07:11 pm

සුළඟ ඇවිදින් කොඳුරමින් කියූවත් තව්තිසාවක රහ රූප ඡායා මැකුන දෙපයින් කොහේ යන්නද පාලු මයේ ගත වාරූ දී අඳුරු ඡායා තිබුන කාලයේ මට නොතේරුනේ කිමද දෙවියනි දෙපා දඩු වල අගේ මේ සා මහඟු යැයි!

Related Keywords:

seegiri.com

Recently parsed news:

Recent searches: