Blogspot - sithivilisayura.blogspot.com - සිතිවිලි සයුර

Latest News:

අසරණ මා අද 4 Oct 2010 | 06:51 pm

අහස තරම‍ට පොළව තරමට මා ඔබ‍ට පෙම් කලා ඉන්න‍ට තව කාලයක් ඔබේ අතැගිලි අල්ලලා දෙන්න අවසර තව කලක් ම‍ට මේ ‍තෙත් වු නෙත් බලා ඔබ‍ට වාගේම ම‍ටත් අවැසියි අතැර යන්න‍ට යලි නොඑන්නම එහෙත් අද මා අසරණයි ඔබ‍ට ම...

නුඹේ රුව දැකගන්න‍ට 29 Sep 2010 | 03:08 am

සහසක් මල් පෙති පිපෙන ඉසවුවක දහසක් සියතුන් වෙසෙන කැදැල්ලක සෙනේ සිනා කැන් හද රදවාගෙන බලා හිදිහමි මා නුඹ දැක ගන්න‍ට ලොවට හොරෙන් මා නුඹ‍ට පෙම් බැද නුඹ ගැන සිහිනය හද රදවාගෙන අද මේන් හෙට දින .....

නුඹ නොදන්නා මුත් 24 Sep 2010 | 06:27 pm

ඔබ දන්නේ නැති තරමට සිතා ගන්න බැරි තරම‍ට සත්තකින්ම තවමත් මම ඔබ‍ට ආදරේයි දැක ගන්නට නොලැබුනා‍ට ලං වෙන්න‍ට නොලැබුනාට නෑ මියෙන්නේ මේ සිත නුඹ‍ට ආදරේයි සමුගන්නට ඕනේම නම් මා තනිකර නුඹ යා නම් දුක ඉවස...

නුඹේ රුව දැකගන්න‍ට 23 Sep 2010 | 04:32 pm

සහසක් මල් පෙති පිපෙන ඉසවුවක දහසක් සියතුන් වෙසෙන කැදැල්ලක සෙනේ සිනා කැන් හද රදවාගෙන බලා හිදිහමි මා නුඹ දැක ගන්න‍ට ලොවට හොරෙන් මා නුඹ‍ට පෙම් බැද නුඹ ගැන සිහිනය හද රදවාගෙන අද මේන් හෙට දින .....

පැතුම 22 Sep 2010 | 07:28 pm

නුඹ අහස් කුසේ ඇතින් ඉන්න තරුවක් මෙන් දිලිසෙන්න බැරිද නුඹ හ‍ට මගේම වෙන්න තව භවේක ඉපදෙන්න මගේ වෙලා ලගින් ඉන්න ඔබේ වේලා ඉපදෙන්න‍ට කියන් හිතවත පතන්නද අද සිටන් මම

හුදකලා වු ම‍ට 22 Sep 2010 | 06:48 pm

හුදකලා වු හැම විටම මවයි සිහින අතිතය ගැන එහෙත් නුඹ අහිමි බව නොසිතෙයි මසිතට ඒ සොදුරු ප්‍රේමය නුඹට හැකි මුත් අමතක කරන්න‍ට පෙමක රුදි සොදුරු වු අතිතය තුල හිද සිත්තම් මවමී සැමදා ඔ‍‍බේන් ලැබු ප්‍....

නුඹ නොමැති ජිවිතය 17 Sep 2010 | 08:05 pm

ලියන්න‍‍ට හැකිද ම‍ට තවත් නුඹ ගැන යමක් අදත් නුඹ මා අසල නොමැති කම මහ දුකක් අපායක් මිස දිවිය නොවේ ම‍ට සුර පුරක් නුඹ නොලැබි යතොත් දිවිය මට දග ගෙයක් සිර කරන්නෙමී සිත ය‍ටම නුඹ ගැන මැවු පැතුම් පොදි ...

නෙතු පියවිනි 17 Sep 2010 | 01:52 am

සඳ රුස් අරගෙන ඇවිදින් ඔබ ලග සේනෙහස් සුවදට තුරුලු වේලා ඔය පපු තුරුලේ මුහුණ හොවාගෙන රුයක් පුරාවට කදුලු සලා ඔබේ නම‍ට ලියු අවසන් කවියත් ඔබලේ උණුසුම් ළයෙහි හොවා නුඹගේ සුසුමන් අතරේ මිය යමි සඳd ....

නුඹ රුගු පෙම් රුගුම් 15 Sep 2010 | 07:56 pm

නොලැබුනත් වසන්තය මම හනික එමී ඔබ ලගට මවා පෙම් සිහින ලොව‍ දකිමී ඔබ එහි සැම දින සත් වසක් එකම ලෙස දුටුව එ පෙම් සිහිනය දකිමි තවමත් මම මොහොතකින් හෝ අඩු නැතිව විඩාබර නෙත් අගට විය සිසිල නුඹ එදින මවා...

බාලික‍ා සෙවන 15 Sep 2010 | 07:16 pm

‍ෙස්පාලිකා මල් වැටුනු පුංචි පාසල් පාර අද දකින විටදි ම‍ට කදුලු දෙනේතේ පිරේවි මිතුරු කැල ලංවේලා කි කතා ඇත බෝම සිනා හඩ රුලි නගයි පුංචි පන්ති කාමරේ හැරදමා ගියත් අපි මතකයේ රුවු නගි ඒ සොදුරු වසත් ...

Related Keywords:

මගේ ආදරේ මදි වුනාද

Recently parsed news:

Recent searches: