Blogspot - sithru.blogspot.com - සිත් රූ....

Latest News:

ආපසු හැරී බැලූවෙමි මම.... 3 Jul 2012 | 06:19 pm

තරඟයට වැද.... ගිණි ගැණුනු බිම ගිමන් බිඳකුදු නොලද්දෙමි මම.... ඇඟිලි අතරින් සෙමින් ගිලිහී.. බිමට වැටෙනා බොහෝ දෑ මැද නුඹත් මාගෙන් මිදී ගොස් වග මෙතක් වනතුරු නොදුටුවෙමි මම.... හෙටත් ආයෙත් පායන්න සඳ......

පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන 27 Sep 2010 | 09:04 pm

  මකා හසරැල් තිර පට නැඟිනි වෛරය ඈ නෙත කරයි ඇය අභියෝග වසන්නට සත්‍යය. අදහන්නට බැරි ය... මේ මා දුටු ඇයම වග. බිනූ දහසක් නොවදන් නොතරම් ය මටසිලිටි නුඹ හට හදින් ගලනා ලෝදිය නොතරම් ය...

නුඹ ලඟ ඉමි...ඔහු පරදමි... 15 Sep 2010 | 04:25 pm

තාමත් තරුණ හිත යට හිමින් ගොණු කර තියා හසරැල්ලක පහස නුඹ යයි.... පුතු අතින් එල්ලාගෙන නෙතු අග කඳුළු පිස පිස. දල්වාගෙන පහන බලා ඉඳ ඇඳ ලඟ ගොම්මන් කරුවල ගෙන හැමදාම නුඹ යයි නොහලා එකම කඳුලක් මට පෙනෙන...

පුතු....... 10 Sep 2010 | 03:00 pm

අහස උසට නැගුන පැතුම් එකින් එකට බිඳෙන කලට දින දින දෙපසට යන අප එකට තබා බඳින රැහැන

වෙසඟන.... 7 Sep 2010 | 03:12 pm

මතකය අතර සිරවී.... එබෙයි යළි යළි - පතුලටම සිත.... පොලවේ ගසා - පොඩිකර කුනු ගොඩට - විසිකර තැබූවෙමි ගිණි කූරක් නිම කරන්නට - මේ කරුමය... අනේ ආයෙත් ඇවිදින්... මගේ යහනට - නිදන බිර...

සමුගැන්ම..... 1 Sep 2010 | 03:57 pm

සාර සියක් ගව් දුර අහස දිදුලන නීල තරු එළිය නුඹ සිතට කොඳුරන දෑල දෙකෙලවර හිස් අහස එක් කළ ඈත මිරිඟුවද ප්‍රේමය දළුලන බාල වදන් විස කටු ඇනී වණ වුන පාළු සිත රිදෙන තැන් සොයා සනසන වාරු දී සිතට ජීවිතය පවසන නීල ...

පුවත් කියන්නී.... 29 Aug 2010 | 05:58 am

ගලවා තනපට හිමිහිට.... රහසෙම නොදැනී බිරිඳට.... සුව දුන් සොඳුරිය... ලොව දහසක් තතු කියවන කඩිසර..... නුඹෙ වදනක්වත් නොඇසුන රඟ මට... කෝ නුඹ අද... විමසයි නෙත... රහසකි තවමත් සඟවන බිරිඳට එය..... වෙනදා රස රෑ...

අසම්මත පෙම 26 Aug 2010 | 06:53 pm

අසම්මත වෙන්න ඇති සම්මතය බිඳ දමා පටලවා ගත් නිසා අපේ අත්..... ඒ වුනත්... සම්මතය රැකගන්න බිඳගන්නෙ කුමකටද සෙනේ සිත්.....

දුර ගිය නුඹ... 25 Aug 2010 | 09:53 pm

එක් සොඳුරු දිනයක නොකියාම ඇවිත් ළඟටම නුඹ කියා දුන් පාඩම අද වගේ මතකයි මට. මහමෙර තරම් බර දුක උහුලනු නොහැකි වග දැන දැන මා පෙළන මේ මතකය මග හැර යන්න බැරි මට හෙට ගාලු මුවදොර බලා ගෙන ඉන්නම් මම වෙන අතක අත පට...

කූඩුව 24 Aug 2010 | 07:05 am

අනූශාට කියන්න තරහා නම් නෑ මම ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට නුඹත් වැරදි කළා තමයි. මමත් නිවැරදී ම නොවෙයි. ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ. මමත් නුඹ වගේම තමයි. හිත පුරවන් මහා පැතුම් තනා ගත්තෙ මේ කූඩු...

Related Keywords:

ඔබ ආයෙමත් ඇවිදින්

Recently parsed news:

Recent searches: