Blogspot - srilankanmirror.blogspot.com - Sri Lankan Mirror News Official Web SIte | SLM News Sri Lanka

Latest News:

හිටි හැටිය මහ වෘක්ෂයෝ මහ පොළවට ගිලා බසින අතිදුලබ වීඩියෝව 23 Aug 2013 | 04:35 pm

<!-- RCa_ZGpVbgNlYmBts-omU-O2qSs --> එක්වරම අඩි 40ක් පමණ උස ගස් පොලොව යටට ගිලා බසිනා දුලබ දසුනක් කැමරාවට හසුකරගැනීමට හැකිවූ පුවතක් දකුණු ඇමරිකාවෙන් වාර්තා වනවා. දකුණු ඇමරිකාවේ Louisiana ප්‍රාන්තයේ පි...

ශ්‍රී ලංකා පොලීසීය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට 23 Aug 2013 | 02:46 pm

<!-- RCa_ZGpVbgNlYmBts-omU-O2qSs --> ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනම පවත්වාගෙන යාමට  අවධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යොමුව ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙතෙක්...

එයාර්ටෙල් සමාගම මිලදී ගැනීමට එටිසලාට් සූදානම් වෙනවලු 23 Aug 2013 | 02:42 pm

<!-- RCa_ZGpVbgNlYmBts-omU-O2qSs --> මෙරට ජංගම දුරකතන සේවා සපයන්නෙක් වෙන භාරති එයාර්ටෙල් සමාගමේ මෙහෙයුම එටිසලාට් සමාගම වෙත විකිණීමට සූදානම් කර ඇතැයි වාර්තා වේ. එයාර්ටෙල් සමාගම සිය මෙහෙයුම් වටිනාකම ද...

මාදම්පේ යකඩ සේවකයෝ වැඩ වැරුමක..... 22 Aug 2013 | 08:06 pm

<!-- RCa_ZGpVbgNlYmBts-omU-O2qSs --> පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරන මාදම්පේ, සුදුවැල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දීය ජාතික සේවකයින් විසින් 21 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා....

ඇඹිලිපිටිය-උඩවලව බස් සේවකයන්ගේ කෙනහිලිකම් ඇඹිලිපිටිය රත්නපුර බස් වැඩවරවති 22 Aug 2013 | 07:55 pm

<!-- RCa_ZGpVbgNlYmBts-omU-O2qSs --> රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනයට උඩවලව ඇඹිලිපිටිය බස් රථ සේවකයින්ගෙන් බාධා හිරිහැර සිදුවෙන බව පවසමින් රත්නපුර ඇඹිලිපිටිය පෞද්ගලික බස් රථ වර්ජනයක්...

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය (පුරුෂ - පුරුෂ) 21 Aug 2013 | 06:21 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පසුගිය 16 වන සිකුරාදා දින රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි. මෙහි මනාලිය වී ඇ...

සන්ධාන මන්ත්‍රී මාරවිලින් කොළඹට 19 Aug 2013 | 11:26 pm

දරුණු කැපුම් තුවාල සහිතව මාරවිල මුලික රෝහලට ඇතුළත් කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට මාරුකර යවා තිබේ. මේ වන විට ජාතික රෝහලේ ...

ෆොන්ටෙරා සමාගමට එරෙහිව තව නඩුවක් 19 Aug 2013 | 11:20 pm

නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව  අධිකරණ නියෝගක් තිබීයදී එම සමාගම විසින්  මහජනතාව නොමග යවන  සුළු අත් පත්‍රිකා  බෙදා හැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකැර ඇති බැවින් ඒ පිළිබඳව අධිකරණයට අපහාස නඩුවක්  ඉතා ...

පෙම්වතිය ඉදිරියේ වීරයෙක් වෙයි 19 Aug 2013 | 11:16 pm

සිය පෙම්වතිය සමඟ  හුණුපිටිය ගංගාරාම සිමා මාලකය අසල සිටි සෙබළකු  පොලිස් කොස්තාපල්වරයකුට පහර දී වරඳ පිළිගෙන කොස්තාපල්ට රුපියල් 25000 ක් ගෙවීමට එකඟ විය. දෙපාර්ශවයට සිද්ධිය සමතයකට පත් කැර ගැනීමට කැමති වි...

Mark Zuckerberg Facebook profile page hacked 19 Aug 2013 | 11:03 pm

Facebook founder and chief executive Mark Zuckerberg has had his profile page hacked by an IT security researcher, after the social network ignored his warnings that a glitch in the site allowed anyon...

Recently parsed news:

Recent searches: