Blogspot - supushpithasoft.blogspot.com

General Information:

Latest News:

ලස්සන Slider එකක් බ්ලොග් එකට දාගනිමු.. 15 Jul 2012 | 07:26 pm

මාස දෙකකට විතර පස්සෙ තමා පෝස්ට් එකක් ලියන්න. අද මම කියන්න යන්නෙ ලස්සන Slider එකක් ඔබගේ බ්ලොග් එකට Add කරගන්න විදිහයි. මේ Slider එක මමත් මගේ මේ සයිට් එකේ Home Page එකට දාලා තියනවා. ඒක Home Page එකට ගි...

Spraying animated subscription buttons widget එක බ්ලොග් එකට දාගමු. 18 May 2012 | 10:07 pm

ගොඩක් දවසකින් තමා බ්ලොග් එක පැත්තේ එන්න ලැබුණේ. අද ලස්සන subscription buttons widget එකක් අරගෙන ආව. කැමති කට්ටියට පුථවන් බ්ලොග් එකට දාගන්න. ඔය පහලින් දාල තියන එක තමා විජෙට් එක. මේක දාගත්තහම පෙන්වන්නෙ...

Vintage Style Rss Subscribe And Social Follow Widget එක බ්ලොග් එකට දාගමු. 21 Apr 2012 | 03:26 am

අද මම ඔයාලට ගෙනාව අලුත් Subscribe and social follow icon gadget එකක්. කැමති කට්ටියට පුථවන් බ්ලොග් එකට දාගන්න. වැඩි වැඩක් කරන්න ඕනෙ නෑ පහල Add to my Blog බට්න් එක ඔබන්න. පස්සෙ Edit Content කියන එක ක්....

Error 404 Page එක කැමති විදිහට හදාන්න. 24 Mar 2012 | 05:39 am

අද මම බ්ලොග් එකක් කරන හැම කෙනෙක්ටම ගොඩක් වැදගත්වෙන දෙයක් තමා කියල දෙන්න යන්නෙ. Error 404 ඒ කියන්නෙ අපේ බ්ලොග් එක ඇතුලේ බ්ලොග් එකට ඇතුලත් කරල නැති URL එකක් ටයිප් කරපුහාම එහෙම පේජ් එකක් බ්ලොග් එකේ නෑ කි...

Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්.. 4 Mar 2012 | 08:15 am

Windows 8 Consumer Preview කියන්නෙ මොකක්ද කියල දැනටමත් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. මම අද ඔයාලට කියන්න හදන්නෙ Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්.. Microsoft සමාගම Windows XP වලින් පස්සෙ Window...

Mashable Style Social Subscription Widget එක බ්ලොග් එකට දාගමු.. 29 Feb 2012 | 11:53 pm

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ කට්ටියට බ්ලොග් එකට දාගන්න පුථවන් අථත් විජෙට් එකක් ගෙනාවා. මේක අථත් විදිහෙ Social Subscription Widget එකක්. කැමති කට්ටිය දාගන්න. මම මේ අවුරුද්දෙ O/L ලියන නිසා බ්ලොග් එකට තියා I...

අපේ බ්ලොග් එකේ Important updates හා වෙනත් විශේෂ දේවල් කියන්න හොද විදිහක්.. [100 වන ලිපිය ] 18 Jan 2012 | 04:40 am

Sticky Bar එකක් බ්ලොග් එකට ඇතුලත් කරගන්නෙ කොහොමද කියලයි අද කට්ටියට කියල දෙන්න යන්නෙ. මේ වගේ Bar එකක් භාවිතා කරලා අපේ බ්ලොග් එකට එන කට්ටියට මොකක් හරි පණිවිඩයක් දෙන්න, විශේෂ දෙයක් දන්වන්න, මොකක් හරි පේජ...

අථත් Jquery Socialize Sharing Tool එක බ්ලොග් එකට දාගන්න.. 28 Dec 2011 | 04:31 am

ඔන්න කට්ටියට අථත් Sharing Tool එකක් ගෙනාවා. මේ Tool එක බ්ලොග් පේජ් එකේ සයිඩ් එකෙන් තමා ඩිස්ප්ලේ වෙන්නෙ. බ්ලොග් එක බලන අයට කරදරයක් වෙන්නෙ නෑ. දාගෙනම බලන්න. මම පහලින් දාල තියෙන්නෙ ඒ විජෙට් එකේ පිංතූරයක...

Pop-up Subscribe Box එක බ්ලොග් එකට දාගන්න.. 21 Dec 2011 | 10:15 pm

අද මම කට්ටියට කියල දෙන්න යන්නෙ අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක තවත් ටිකක් වැඩි කරගන්න පුථවන් වැඩක්. මේක Pop-up Subscribe Box එකක්. අපේ බ්ලොග් එකට අථතෙන් කවුරු හරි එනකොට මේක Automatically Run වෙනවා. මේක ර...

අථත්ම Windows 7 Themes.. [updated] 10 Dec 2011 | 08:59 pm

මම අද ඔයාලට අථත් තීම්ස් ටිකක් ගෙනාවා. මේ තීම්ස් නම් වැඩකරන්නෙ වින්ඩෝස් 7 වලට. කැමති අය කැමති තීම්ස් දාගෙන බලන්න කොහොමද කියලා.. Windows 8 8 Skin Pack 8.0-X86 (32 Bit) http://fc05.deviantart.net/fs70...

Related Keywords:

michael jackson cursor, bdlab.blogspot, bdlab

Recently parsed news:

Recent searches: