Blogspot - sweetdwelling.blogspot.com - "~ආදරණීය නවාතැන~"

Latest News:

පරණ මතක 2 Aug 2013 | 11:15 am

මේ කතාව කියෙව්වා කියල කාටවත් වැඩක් නැති වෙයි. ඒත් මට මේක මතක් උන හින්ද ලියනවා. මතකයන් විතරක් උන මේ කතා කවදාහරි දවසක මටම කියවන්න හරි ආස හිතෙයි කියල හිතුන. මේ සිද්දිය උනේ මමයි මල්ලියි පොඩි කාලේ. මට මේ ...

මම "මම" වෙමි.. 20 Jul 2013 | 09:38 pm

මම ඉතින් මම වෙන්නේ නැතුව වෙන කවුරු වෙන්නද? මට මේක ලියන්න හිතුනේ පහු ගිය සතියේ හිතුනු දේවල් ටිකක් නිසා. මිනිසා කියන්නේ ඉතින් සමාජ සත්වයෙක් නේ. ඒ නිසා අපිට අපේ ජීවිත කාලය තුල විවිධාකාර මිනිස්සු මුණ ගැහෙ...

සුදු ඇඳුම්... 16 Jul 2013 | 04:09 pm

මටත් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මතක් උනා බ්ලොග් එකක් තියෙනවා කියල. පහුගිය දවස් වල උන දේවල් වල හැටියට ලියන්න හිතුවත්, ලියන්න දෙයක් මතක් උනේ නෑ. දැන් ඉතින් ඔක්කොම කලබල ඉවර උනාට පස්සේ ඔක්කොම දුක හිතෙන දේවල්...

ජීවිතය ------ 2 May 2013 | 08:35 am

සිනහ වෙයි දුක් වෙයි මැරී මැරී උපදියි කාසි සොයයි නැතුව ලත වෙයි මෙයද ජීවිතය අප කරපින්නා ගත්..

ආදරණීය මල්ලි! 29 Apr 2013 | 10:52 am

හෙටට ඔයා අපිව දාලා ගිහින් හරියටම සති තුනක් වෙනවා. කවදාවත් අපෙන් ඈත් වෙලා නොහිටිය ඔයා අපිව දාලා හදිස්සියේම යන්නම ගියා. පලවෙනිදා ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ කවදාවත් නැති විදියට මට එන්න කියල බල කරපු ව...

අද අලුත් දවසක්..... 2 Dec 2012 | 06:34 am

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.....

ජීවිතය... 28 Nov 2012 | 11:36 pm

සිරවී බිත්ති හතරක සිහින දකිමි ලෝකය දකින්නට විඳින්නට... හෙට දිනක... අද දින සැපයි... අඩුවක්ම නැත... එහෙත් මම කිරිල්ලියකි.. කුමක් තිබුනත් කුමටද, තටු සිඳලූ කල..

කාලෙකට පස්සේ.... 28 Nov 2012 | 11:27 pm

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද... දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආ...

ඉතින් කාලෙකට පස්සේ..... 1 Jun 2012 | 12:24 am

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහ...

Recently parsed news:

Recent searches: