Blogspot - teraki.blogspot.com - හකාවතී|teraki

Latest News:

මිරැන්ඩා 23 Sep 2012 | 02:28 pm

රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසු...

විනෝදය 23 Apr 2012 | 03:43 pm

ජනේලය අද්දර මේසයේ රෝස පාට මේස රෙද්දේ වාටියේ සුදු පාට රේන්ද සැරසිල්ල මේසය වටා කිරිබත් කැට පළුවක හැඩයෙන් තරංගාකාර රටාවක් පරිමිතිය ඔස්සේ පැතිරී ඇත්තේ ලැප්ටොප් පරිගනකය යට සායක්  ඇඳ මේසය මධ්‍යයේ බැබලෙන පරි...

ජයසරණංකර 20 Apr 2012 | 07:05 pm

ජයසරණංකර පාරේ තාමත් පහු වෙන්නේ අංක තුන්සිය අසූ ගණන්ය. බල්ලන්ගෙන් ප්‍ර වේසම් වෙනු පුවරුවලින් හැඩ වුන නානාප්‍රකාර හැඩෙන් රුවෙන් විශාලත්වයෙන් ගාම්භීර ලෙස නැගී ඇති ගේට්ටු පියන් එකිනෙකින් පසු කරමින් යන මේ ...

සිහින තුනක් 9 Aug 2011 | 10:25 pm

1. ඇම්බසි හීනයක් ඇම්බසියක් වගේ තැනක හිටියා මමත් හීන් නිල් ඉරි සහිත අත් දිග කමිසයක් ඇඳගෙන. ඒක හරියටම කීවොත් පිජාමාවක් වගේ රාත්‍රියට අඳින ඇඳුමක් වගේ. බොහෝ අය එහෙ මෙහේ කොරිඩෝවල ගැවසි ගැවසි නම් කතා කරනතු...

මාරාව 9 Jul 2011 | 03:36 am

අපි දෙන්නම ගහළ ගාලෙන් පනිද්දි මට ඒකිගෙ අත අතෑරුනා ඇහිපිල්ලමක් ගහන ඉක්මනට. මම නැවතිලා ආපහු හැරෙද්දි පේමක්කා චීත්තේ ඇඟිලි තුඩුවලින් කකුල් පාදා ගන්න තරමට උස්සං ලැහැස්ති වෙනව ආයෙම පනින්න ඇඹුල් මූණෙන් බිම ...

ඔහු වෙනුවෙන් ලියූ අපූරු යතුරුපුවරුව 29 Dec 2010 | 05:21 pm

ඔලිම්පියා ව‍ර්ගයේ යතුරුලියනයක් ඔහුට මිළ දී ගන්නට මුදල් ලැබුණේ එක්තරා අපූරු ආකාරයකටය. එනම් මීට වසර තිස්පහකට පෙර අනපේක්ෂිත ලෙස නිර්භීතම පුවත්පත් කලාවේදියා සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ රජයෙන් ලද මුදල් ත්‍...

පාසාණ යන්ත්‍ර මහා භාණ්ඩාගාර සූත්‍රය 9 Sep 2010 | 04:00 pm

රාජෝත්තමයාණන් වහන්සේ රාජ භාණ්ඩාගාරය සංචාරය කරනු පිණිස වීදියට බට හොත්තේ දහසකුත් හස්තීන් පිට නැගි දිගු දුර මෙහෙයුම් බලකායේ න්‍යෂ්ටික අවි හිස දරාගත් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් අලි ඩීඑන්නේ සහ මකර ඩීඑන්නේ මුහ...

ව්‍යාකරණ බිඳුනු සිහින [18+] 20 Aug 2010 | 03:49 pm

ව්‍යාකරණ බිඳුනු සිහින ජීවිතයම ඇනග්‍රමයකි. සියළු ජීවිත තුළ ඇත්තේ ද එකම සිදුවීම් ය. ව්‍යාකරණය නිසා ඒවායේ සමහරකට තේරුම් ලැබෙන වගන්ති වීමට වාසනාව ලැබේ. අනිත් ඒවා සියල්ල විකාර බවට පත්වේ. *** ඇයගේ සිරුර ...

වෘක්ෂ බන්ධනාලංකාර සූත්‍රය 10 Aug 2010 | 01:31 pm

වෘක්ෂ බන්ධනාලංකාර සූත්‍රය ලංකා නමැති දූපත් රාජ්‍යයේ සියළු රුක්හි පුෂ්පයෝ එකක් හෝ දෙකක් පිපී තිබුණි. ගස් කඳේ කවුරුන් හෝ කැමැත්තෙන් බැඳී තිබුණි. එහි නිදාන කතාව කියහු නම් මෙලෙසේ යැ. ප්ලෝයම පටක තුළ රුධි...

ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය 29 Jul 2010 | 04:34 pm

"මම උඹව දික්කසාද කරන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපං." ඔහු දුරකතනය විසන්ධි කළේය. ඩිස්පෙන්සරියේ දොරගුළු ලෑවේය. මෝටර් රථය තුළට වන්නේය.රිය පණ ගැන්විණි. මොටෝරිය සීඩී ධාවකයේ තැටිය මතින් සීටී ප්‍රනාන්දු සිය මධ...

Related Keywords:

ගැහැණු රහස් අවයව, කොලම්ම්භ

Recently parsed news:

Recent searches: