Blogspot - thilina-amarasiri.blogspot.com - THE TORRENT BLOG

Latest News:

The Mechanic 12 Jun 2011 | 06:17 am

 දැන් තමා film එකක් බලලා ඉවර උනේ. නියම film එක. (එළ) ඒ නිසාම ඒක ගැන කියන්නම හිතුනා. මේ movie  එක මම download කරලා දැන් ටික දවසක් වෙනවා. ඒත් අද තමා බලන්න හම්බ උනේ. මේ එක කුලී ඝාතකයෙක් (hit man) ගැන කි....

Kung Fu Panda 10 Jun 2011 | 08:32 am

 මේ දවස් වල ඇවිත් තියෙන movie එකක් තමා Kung Fu Panda -2. ඒත් තාම එකේ බාගෙන බලන්න තරම් හොද DVDrip හරි B-rip torrent එකක් අවිත් නෑ. එතකං Kung Fu Panda පලවෙනි එක නොබලපු අයට තමා මම මේ torrent එක දෙන්නේ. ම...

The Fog 10 Jun 2011 | 12:02 am

මේ Movie  එකනම් ටිකක් විතර පරන එකක්. එකියන්නේ මේ එකදාස් නමසිය බර ගනන් වල එකක් නම් නෙවේ. :පී.... ලොල්.....! මේක 2005 දි ආපු එකක්. මේක  Action,Mystery,Thriller එකක්. අභිරහස් ගුප්ත කතා වලට අසා කරන අයට මේ...

Unstoppable 9 Jun 2011 | 10:21 pm

 මේ movie එක Action, Thriller එකක්. පොඩි Drama ගතියකුත් තියනවා. බොරු කියන්නෙ මොකටද මටනම් මේ movie එකේ මුල හරියනම් එපා උනා. ඒත් ටිකක් බලද්දිනම් හොදයි කියලා හිතුනා. අන්තිම හරියනම් නියමයි. ඔයාලත් බලලම තී...

Vantage Point 9 Jun 2011 | 09:16 pm

 මම මේ දැන් දෙන්න යන Movie එකනම් මම මගේ ජීවිතේටම බලපු අමුතුම Movie එකක්. මම එහෙම කියන්නේ මේකේ සිද්දිය මිනිත්තු 20 ක විතර සිද්දියක්. ඒත් එකම සීන් එක 10 පාරක් විතර එක එක්කනාගේ view එකෙන් පෙන්නනවා. මේක A...

Knight and Day 9 Jun 2011 | 08:20 pm

 මේක ටිකක් අමුතුම Movie එකක්. මේක Action, Adventure,Comedy එකක්. මේකෙ Act කරන්නේ Tom Cruise සහ Cameron Diaz බලන්නම වටින මේ movie එක ගැන වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගන්න. torrent එකට ලින්ක් එක මෙන්න.

I am Number Four 9 Jun 2011 | 07:40 pm

 මෙන්න නියම Movie එකක්. මේක කාටත් එකට අව්ලක් නැතුව බලන්න පුලුවන්. (ඒත් ඉතින් දන්නවනේ English Movies ගැන. පී...) මේ torrent එකත් හොදටම වැඩ. මේක ඇවිල්ලා  Action, Sci-Fi,Thriller එකක්. මේක බාන්න කලින් ත....

පොඩි විස්තරයක් 9 Jun 2011 | 07:28 pm

 මාත් ඔන්න අලුත් වැඩක් පටන් ගන්නවා. Movies බලන්න හැමෝම වගේ කැමතියිනේ. ඒත් ලංකාවේ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ තමා Movies බලන්න හොද sites නැතිකම. youtube එකේ උනත් ලංකාවට දෙන්නේ ගොඩක් පරන Movies. ඒ නිසා අපි...

Recently parsed news:

Recent searches: