Blogspot - upurlife.blogspot.com - - කැටපත් පවුර -

Latest News:

පටිසෝතගාමී ඇය... 29 Apr 2013 | 12:32 pm

විටෙකගල් අතරින් විටෙකගොහොරු මතින් පීරාගෙනසැඩ දිය පහරවල් පොරබදිමින් නොසැලෙමින් නොපසුබටව පිහිනයිඇය උඩුගං බලා සැබෑකර ගනු රිසියෙන් ඇගේසිහිනය.... Normal 0 false false false EN-US X-NONE X-...

ඔයා... මම... සහ ජීවිතේ... 29 Aug 2011 | 07:07 pm

කිසි දාක පුරවන්න බැරි අඩුවක් විඳින වෙලාවක, ඒ අඩුව ටිකක් හරි පුරවන්න ලන් උන ඔයා.. මගේ කඳුලු පිස දාලා ලස්සන ලොකයක් මගෙ ඇස් ඉදිරිපිට මැව්වෙ ජීවිතෙට අලුත් අරුතක් දෙමින් ඒත් ඒ සිහින මාලිගාව බිඳල, ...

කිව මැන ඇයි මෙලෙස රිදවනුයේ මසිත ...? 4 Mar 2011 | 08:12 pm

මිනිසුන් අතර අතරමන්ව සිටි මට අත්වැලක් වී පාර පෙන්නීමට පැමිණි ඔබ කිව මැන ඇයි මෙසෙ රිදවනුයේ මසිත පාලු කතරක අතරමන් කර දමා මෙලෙස...? ****

ඔබ දන්නව නම්... 28 Oct 2010 | 11:31 pm

ඔබ දන්නව නම් සිත ඉකි බිඳින තරම්... ඔබ දන්නව නම්... මේ හෙලන සුසුම් ඔබ දන්නව නම්... නෙතු තෙමෙන තරම් ඔබ දන්නව නම්... ඔබ මා රිදවනා තරම් ඔබ දන්නව නම්... මා පෙම් කරන තරම්... ඔබ දන්නව නම්... ඔබ දන්නව නම...

ඔබෙ දෑස්... 13 May 2010 | 09:14 pm

ඉකි බිඳින ම සිතට පහදා දෙනු මැන කතා කරන ඔය දෑස් නොදැක සිටින්නේ කෙලෙස....

සත්තමයි... 13 May 2010 | 04:25 pm

නුඹ දසුන ඇයදු ම සිතට.... සිනා මල් පොකුරක් රැගෙන... ඔබ පමිණි බැවු සත්තමයි... සැබවින් නොව සිහිනෙන්.... මවෙතට... කතා කරන ඔබෙ දෑස් යොමු කරන් මා වෙතට... සිනා බස් තෙපලු බැවු සත්තමයි... සැබවින් නොව සිහිනෙන්...

හිරුට පෙම් බැඳි සූරියකාන්ත මල වෙත ඒවිද හිරු කිසි දින....? 28 Sep 2009 | 10:35 pm

සඳට පෙම් බැඳි කඩුපුල් මල සඳ එලියෙ විකසිතවී පරවී ගියද තාරකා පිරි අහසෙන් බැස එවිද සඳු මිහිමතට.....? ඉරට පෙම් බැඳි සූරියකාන්ත මල ඉර එලියෙ විකසිතවී මියැදුනද වලාකුලින් මිදී පොලවට හිරු ඒවිද කිසි දින.....? ...

කිසිදා හමු නොවන අප 30 Jul 2009 | 08:09 pm

කිසිදා හමු නොවන රේල් පීලි මතින් දෑත් පටලාගන ඇවිද ගිය අයුරු අප නැගී මතකයට අද, තෙත් කරවාලයි මගෙ දෙනෙත සිල්පර කොටන් වලින් බැඳුනද, රේල් පීලි කිසිදා හමු නොවන බැව් කිසි දිනක නොසිතුනේ කිමද මට....

වැලි මාලිගාව 16 Jun 2009 | 09:20 pm

ඔබ මගෙන් ඈත් ඌ දා සිට ඔබ දුර බැව් කොපමණ ම සිතට කීවද? රල පහරින් වැලි මාලිගා බිඳී යන්නා සේ ඔබෙ මතකයන්, මහදේ පැටලී ඔබ දුර ඈත බැව් අමතක කරවාලයි. රල පෙල සමග ආ සුලන් රොදක් මා ගත කුල්මත් කරවාලයි "මා ඔබ සමඟ...

නිබඳ මා හා රැඳෙන ඔබ... 10 Jun 2009 | 05:43 am

සිනා සෙන විට මා හා සිනාසෙන හඬද්දී මා හා හඬන මා මෙන් උවද මා නොවන කැඩපත් රාමුවෙන් වෙන් වී සිටින ඔබය මාගේ පිලිඹිමුව, නිබඳ මා හා රැඳෙන....

Recently parsed news:

Recent searches: