Blogspot - wihagageethaya.blogspot.com - විහඟ ගීතය

Latest News:

මගේම ආදරණීය ( 2 ) ............... 22 Jan 2012 | 04:02 am

  හෙට..........! පෙමාතුර හැගුම් අබියස දවා මුලු දිවිය කදුළක හොවා ගෙන ළතැවුලෙහි සිත කිමද කාරණා..................... දි දී නෙක පිළින මනනද ඉදී නුඹෙ සුවය විද,  විද සැදී නොයන සද සිහිනය නිල් නුවන් තෙ...

මගේම ආදරනීය.................. 1 Nov 2011 | 11:55 pm

ගන දුර හැලෙන රෑ පින්නේ පැලට                         වෙලා අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා                     වෙලා පැදුරට වැටෙන කදුලක බර එකතු                          වෙලා සීතල සුලග ඇයි මේ හැටි නපුරු  ...

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර.... 24 Oct 2011 | 04:54 pm

නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ ම...

ස්තූතියි 6 Oct 2011 | 12:00 am

ස්තූතියි ඔබ සැමට වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග්  වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම...

හීනියට පෑ සිහිනෙකි 24 Aug 2011 | 09:49 pm

හීනියට පෑ සිහිනෙකි පහන් තරුවට අරුතකී හිරුගෙ අභියස කදෝ පැණි සකි ගිලිහෙනා යුරු අරුමෙකී රෑ දවල් නිති රකිමිනී පෑ සෙනේ නොපිරුන මෙනී ගෑ සුවඳ සිහිනෙට විනී ඈ කොහිද..? මම තනියෙනී නෙතින් නෙත ඈඳුන නියා ...

ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු.... 2 Jul 2011 | 09:46 pm

ගිහින් බොහෝ දුර බැඳ මහ දිග පවුරු ඇහින් නොදු‍ටුවත් කල් ඒ හා සපිරු සිතින් ලංවෙලා එක සිහිනෙම වැපුරු ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු ඈත් කර විහඟ ගී පද පෙල මියුරු කාත් කවුරුවත් නැති කතරක ඇහිරු මාත් නැ...

මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම 26 May 2011 | 06:02 pm

ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ එයින් බොහෝ කලකට පසුවත් නො එන කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම ගතින් බොහෝ දුර වුව හිත, හිත ළඟම ...

Untitled 17 May 2011 | 07:20 pm

නොකියු වෙසක් කවි බුදු, පසේ බුදුන්ටත් දෙවමින් නිගරු හුදු අපේ, අපේ කම්වල මං අහිරු පුදුමෙකී ගෙවුණ කල, හිමියනි මහරු ඉඳු වෙසක් දොහේ බොහෝ වැඩ නම් බහුරූ සිල් ගනී කෙනෙක් , තවකෙක් සිල් රකින මල් පහන් පුදා, හ....

හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ 2 May 2011 | 07:49 pm

තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ කොනිත්තන්න වත් මතකය මට නූයේ විපත්තිනම් එක පිට එකමයි වූයේ හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ ඇවිත් යන්න එනවා කියලා ගියද අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද? නිමිත්තම නුඹයි, ම...

සඳ ගිනි ගත් සද 1 May 2011 | 11:56 pm

කොනිත්තමින් මතකය රිදවුම් දේය තරුත් නිවි වළා පට දොරගුළු ළාය නිමිත්තක් වෙලා නුඹ වෙනතක යාය සඳත් නිදිවරා ගිනි ගත්තා සේය පුවත් දැන දැනත් ගඟටම ඉනි ලෑය තවත් හැඩවෙමින් සයුරට හිත පෑය ගියත් සුළඟ හා බොල් ව...

Related Keywords:

ලංකාවේ ජනකවි, කවි බණ, සුභ අළුත් අවුරුද්දක්, සඳ පායන කළ ගඟ, වරපට කැඩීයන්, අඬ්

Recently parsed news:

Recent searches: