Coollanka - coollanka.com - CoolLanka News | Gossip Lanka | Gossip9 | Lanka Gossip | Gossip Lanka News | Mirror | Gossiplanlanews

Latest News:

දියණිය දිවි නසාගත් සොවින් මවත් දිවි නසාගෙන! 16 Jun 2013 | 08:07 am

කොස්ගොඩ පොලිස් ස්ථානය අසළදී,  ධාවනය වෙමින් පැවති කැබ් රථයක හැපී විජයගල, හොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි සිවුදරු මවක් ජිවිතක්ෂයට පත්ව ඇත. 22 හැවිරිදි ඇගේ එක් දියණියක් ඊයේ පස්වරුවේ මාතර සිට කොළඹ දක්වා ධාවන...

දියණියගේ ගවුම කොට වැඩි යයි අවවාද කළ නිසා සන්ධාන මන්ත‍්‍රී ගුරුවරිය දණ ගස්වයි 16 Jun 2013 | 08:03 am

නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් දණ ගස්වා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර අද (15) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කළ...

මම මිනීමරුවෙක්! එළියට ආපු දවසට කරන දේ බලාගනිල්ලා – රහස් පොලිස් නිලධාරීන්ට වාස් තර්ජනය කළැයි අධිකරණයට දන්වයි 14 Jun 2013 | 06:18 am

මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්...

ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක් 14 Jun 2013 | 06:06 am

කුමාර් සංගක්කාර ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත්ව, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේ...

ශ්‍රී ලංකා-එංගලන්ත තීරණාත්මක තරගය අදයි 13 Jun 2013 | 06:47 am

එංගලන්තයටත් මාලිංග භිතිකාව චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක තරගයක්‌ වන එංගලන්තය සමග තරගය අද (13 දා) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රි තරගයක්‌ ලෙස ...

කුණාටුවේ වීරයා – මිතුරාට ජැකට්ටුව දී පැය 15ක් මුහුදේ පීනා දිවි බේරාගනී 12 Jun 2013 | 02:15 pm

පසුගිය 07 වැනි දින බල පෑ අයහපත් කාලගුණය නිසා මුහුද මැද බෝට්ටුව පෙරලීමෙන් පසු බේරුවල හෙට්ටිමුල්ලේ පදිංචි තිළිණ මදුසංඛ නැමැති 24 හැවිරිදි තරුණයා පැය පහළොවක් එකදිගට මුහුදේ පිහිනා ගොඩට පැමිණ දිවි ගලවාගෙන ...

ළමුන්ගේ අම්මලාට අසැබි වීඩියෝ පෙන්නූ මාතර ප්‍රසිද්ධ ටියුෂන් ගුරා දැලේ… 12 Jun 2013 | 02:08 pm

ළමුන්ගේ අම්මලා සමඟ මිතුරු වී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා හෝටලයකට රැගෙන ගිහින් ! සිය සුඛෝපභෝගී වාහනයක්‌ තුළදී විවාහක කාන්තාවන් රවටා වාහනයට නංවාගෙන ගොස්‌ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා එම කාන්තාවන්ගෙන් මුදල්...

2045 වනවිට අපට අමරණීය වීමට පුළුවන්ලූ ? 10 Jun 2013 | 07:42 am

මිනිස් වර්ගයා ක‍්‍රමයෙන් පරිණාමය වී ඔවුන් සිතන්නට මතන්නට පටන්ගත් විගස ඔවුන්ගේ අවධානය අමරණීයත්වය කෙරෙහි යොමු වුණා. නමුත් මේ දක්වා කිසිවෙකුට ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට නම් ඉඩ ලැබුණේ නැහැ. කෙසේ වෙතත් රුසිය...

ශ්‍රී ලංකාව තියුණු සටනකින් පසුව නවසිලන්තයට පරදී 10 Jun 2013 | 07:42 am

වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ ඉතාමත් අඩු මුළු ලකුණු සංඛ්‍යාවක් අතැතිව දියත් කළ ප්‍රබල සටන අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු චැම්පියන්ස් කුසලාන තරගයේදී එක් කඩුල්ලකින් නවස...

ලොව වේගවත්ම සුපිරි පරිඝනකය චීනයෙන් 10 Jun 2013 | 07:42 am

ක‍්‍රියාත්මකව පවතින ඇමරිකානු සහ ජපාන සුපිරි පරිඝනක වලට වඩා දෙගුණයක වේගයෙන් ක‍්‍රියා කළ හැකි නවතම සුපිරි පරිඝනකයක් චීනය විසින් නිපදවා තිබේ.  ටියැංජි(ක්ෂීරපථය)-2 ලෙස නම් කර ඇති මෙහි වේගය නිල අත්හදා බැලී...

Recently parsed news:

Recent searches: