Hacker - blog.hacker.lk - හැකර්.lk

Latest News:

රාමතෙල් අරින්න පුරුදුවෙමු 9 May 2013 | 01:34 am

ආයිබෝං කිව්වා ඔන්න. මාව මතකද දන්නෙත් නෑ කටටියට. අව්රුද්දකට විතර පස්සෙ ඔන්න යන්තං වෙලාවක් ගොයාගත්තා මොනාහරි ලියන්න. burp කියන්නෙ රාමතෙල් (පොඩිකාලෙ නම් ගුඩුස්) අරිනවා කියන එක ඇරුනම http proxy එකක්. ඒ කි...

බලලුන් ලවා කොස්ඇට බාවන හැටි (idle scan) 20 Sep 2011 | 07:26 am

අර නිදාගන උන්නු බලල්තඩියගෙ අත පාවිච්චි කරලා ගිනිගොඩෙන් කොස්ඇට එලියට ගත්තු කතාව අපි හැමෝම දන්නවනෙ නේද? ඔන්න ඔය විදිහට ජාලයක නිදාගෙන ඉන්න (මේ කියන්නෙ sleep mode තියන පරිගනකයක් නෙමේ හොදද, on කරලා නමුත් ව...

IP කියන්නෙ මොනාද? 17 Aug 2011 | 08:38 am

පරිගණක ගැන කතා කරද්දි නිතරම ඇහෙන වචනයක් තමා මේ IP කියන්නෙ. ඔය කියන්නෙ "මම චූ කරනවා"(I pee) කියලා නෙමේ Internet Protocol කියන එකට. ඔතනදි වෙන්නෙ හැම පරිගණකයකටම වෙන් කරලා අදුනගන්න පුලුවන් ආකාරයෙ ඉලක්කමක්...

Grub2 7 Jun 2011 | 09:51 am

මෙහෙයුම් පද්ධති එකකට වඩා (multi boot) දාගන ඉන්න අයට නම් අහල පුරුදු නමක් තමා grub කියන්නෙ.(සිංහලෙන් GRand Unified Bootloader කියන එක තමා ඔය ඉංගිරිසියෙන් කොට කරලා තියෙන්නෙ). LOADLIN, SYSLINUX සහ LILO ආද...

හැංගිමුත්තො හැංගියෝ 28 Jan 2011 | 11:42 pm

Steganography කියන්නෙ සරලව කිව්වොත් එලිපිට කරන හැංගිමුත්තං කලාවකට. සමහරවිට ඔයාලා අහලත් ඇති ලෝක යද්ධෙ කාලෙ තට්ටෙ ගාලෙ ඔලුවෙ පච්චකොටාගෙන කොන්ඩෙ වැවුනට පස්සෙ අවුලක් නැතිව දේශ සීමාවන් පහු කරපු රහස් ඒජන්තව...

පිලිවෙලකට partition කඩමු 17 Dec 2010 | 03:57 am

මෙහෙයුම්‌ පද්ධතියක් අලුතෙන් ස්ථාපණය කරහම කරන්න තියන වැඩ කන්දරාව දන්නවනෙ? තමන්ට ඕනා විදිහට settings හදාගන්නයි, උවමනා කරන software දාගන්නයි, හුරු පුරුදු විදියට tweak කරගන්නයි, ඇයි backup කරපුවා restore ...

web server එකක් මුලසිට හදාගනිමු 3 7 Dec 2010 | 11:39 am

කලින් ලිපි දෙක කියෙව්වෙ නැතිනම් පලමු ලිපිය මෙතනින් සහ දෙවන ලිපිය මෙතනින් කිවල ඉන්න. අද බලමු apache configuration වැඩිදුර කරන්නෙ කියලා. කලින් ලිපියෙදි browser එකක්‌අරගෙන http:// /phpinfo.php කියලා php...

web server එකක් මුලසිට හදාගනිමු 2 23 Nov 2010 | 08:06 am

කලින් ලිපිය කියෙව්වෙ නැතිනම් මෙතනින් ඒක කියවලා ඉන්නකො. අද බලමු MySql සහ php දාගන්නෙ කොහොමද කියලා. තමන්ගෙ කැමැත්ත අනුව MySql වෙනුවට postgresql හෝ mysqlite වගේ ආදේශකයක් දාගන්නත් පුලුවන්. ස්ථාපණය බොහෝම ...

web server එකක් (තේරුමක් ඇතුව) මුලසිට හදාගනිමු 1 17 Nov 2010 | 12:37 pm

කලින් ලිපි වලින් කියපු ආකාරයට virtual network එකක් හදාගෙන නම් තියෙන්නෙ, නමෝ විත්තියෙන් web server එකක් configure කරගන්න විදිහ පැහැදිලි කරන්නයි මේ හදන්නෙ. ජාලයක් කියන්නෙ සුපිරි වෙළදසැල් සංකීර්ණයක් නම් ...

තමන්ගේම කියා network එකක් - 2 12 Nov 2010 | 12:13 pm

කලින් ලිපිය බලලා virual machine දෙකතුනක් හදාගන්න ඇති නෙ. දැන් බලමු කොහොමද මේවයින් පුංචි පහේ නෙට්වර්ක් එකක්‌ හදාගන්නෙ කියලා. මුලින්ම අපි network adapter එකක් හදාගන්න ඕනා අපිට උවමනා IP range එකක් දීලා. ...

Related Keywords:

පරිගණක, යන යන තැන ඉන්ටනෙට්, yahoo ඊමේල් හැක් කරන්නේ, gnome shell intelihide, ප්‍රශණයක්

Recently parsed news:

Recent searches: