Hartstuff - living.hartstuff.com - ජීවත් වෙනකොට | while living

Latest News:

ලෝකලයි සීන්ස් 10 Aug 2013 | 08:11 am

ලෝකලයිසින් ගැන ඒ තරම් විධිමත් අදහසක් මට නැතත් මේ පාර ඒ ලෙවල් කරන කීප දෙනෙක්ට ICT සම්බන්ධව කතා කරන්න ලැබුණු අවස්ථාව ලෝකලයිසින් ගැන ටිකක් හිතන්න මට අවස්ථාවක් දුන්නා. සිම්පල් විධියම කිව්වොත් සමහර ලෝකලයි...

ඔළුව ඇතුලෙ චිත්‍රපටි 4 Jun 2013 | 10:45 pm

ක්රූඩ්ස් බලල ඒකෙ ත්‍රිමාණ අත්දැකීම ගැන බලන්න සෙට්වුණ උං එක්ක සංවාදෙක ඉන්න ගමන් කල්පනාවට මුල පුරපු දේවල් ටිකක් ලියන්න හිතුණා නිකමට. චිත්‍රපටි බැලීම වගේම චිත්‍රපටිවලින් ගොඩනැගෙන අතුරු අවකාශය ගැනත් විමසි...

පඬියා සහ බිරිඳ 23 May 2013 | 05:57 pm

පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කි‍යනව. පඬියාගෙ බිරිඳ පඬියට ...

ස්ටාර්ට් ලයින් එක අඳිමුද? 12 May 2013 | 08:30 am

මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්...

ඔයාගෙ කතාවත් අවුරුදු හතරකින් මැකී ගියාද? 9 May 2013 | 06:54 pm

අප්සෙට් ගී එක්ක රැ‍ඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක...

ඔබේ නිවසට සිරිකත කැන්දන ගෙලුගන් ගල් 3 May 2013 | 10:03 am

ඇය හිතුවෙ ඈ ඉන්නෙ තනියෙන් කියලා. ගෙවුණු දිනයේ හෙම්බත්කමින් මිරිකිලයි ඈ හිටියෙ. ඒ නිසාම ඈ සළු පිලි උනා දැම්මෙ නිදහසේ පැය කීපයක් වැතිරෙන්න... ඒත් ඇයට ඈ හිතපු නිදහස ලබන්න වුනේ නෑ... කවුළු තිර අතරින් අඳුර...

අර්ත් වයරයක් දිගේ ජාතික මව් ගුණ ගීයකට! 27 Apr 2013 | 07:30 am

විදුලි බිල වැඩි වුණ එක වෙන කවදාටවත් වඩා මේ වතාවෙ හිට් වුණ වැඩක් වෙලා. හැබැයි ඒක තවත් නාට්ටියක් නෙවෙයි. (මේ වෙද්දි එහෙමත් හිතෙනවා) ඒ නිසා දැනටත් ටීවී එකේ හදන කෑම දිහා බලාගෙන ඉඳල ඒකෙන් කටට කෙල උනවගෙන යන...

test post 27 Apr 2013 | 07:30 am

ටෙස් ටිං!

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද! 12 Apr 2013 | 06:42 pm

පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අ...

ඩවුන් ටවුන් පල්ස් බලමුද? 4 Apr 2013 | 08:30 am

සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය ...

Related Keywords:

ලංකාව, ්චස ඉටඩෙ‍ෙ, ගී පොතයි මී විතයි, ගෙම්බා, යුවලක් නුවර එලිය, මගෙ, අනේ, ආදරය ප්‍රකාශ කිරීම, ලක්වැසියන් කෙරෙහි නැමී, ජංගිය

Recently parsed news:

Recent searches: